එළකිරියන්ස්ල මේකයි බන් මම දැන් ටික දවසක ඉදන් ජිම් එකකට යනව. ඇත්තම කියනවනම් දෙවෙනි එක. කේස් එකක් ඇදගෙන අයින් වෙන්න උනා. ඒක පැත්තකින් තියමු.
මේකයි බන් අවුල. මම බන් ජිම් ගියාට මගේ strenth එක up වෙන්නෑ නේ බන්.
මම ගිය දා ඉදන් ඩම්බෙල් කර්ල් වගේ ගහන්න යූස් කරන්නේ 15kg ඒව. ඒත් බන් මේ 20, 21 කේ පොඩි උන් ගහනව බන් 25kg. ඒ වගේ එකකින් මට එක රෙප් එකක් ගහගන්නවත් ශක්තියක් නෑ බන්. වැඩේ කියෙන්නේ උන්ගේ අත්වල මසල්ස් මගේ අතේ මසල්ස් වලට වඩා ටිකක් පොඩියි. ඒත් ශත්තිය වැඩියි.
මේ අවුල නිසා ටිකක් මෙන්ටලි ඩවුන් වෙලා තියෙන්නේ බන්.
දෙවැනි කාරනේ. මට ජිම් එකේ කොල්ලො කීපයක්ම dbol ගහපන් කියල කියනව. මම හොයල බැලුව ඒ ගැන ඒත් හෙන බයානකයි කියල නෙට් එකේ තියෙන්නේ. 3න් දෙනෙක් ඉන්නව මම දන්න dbol ගහන උන්. උන්ගේ ඇඟවල්නම් සුපිරියටම හැදිල බන්
ඇඟ පැත්තකින් තියපන් මාර හයියක්නේ බන් උන්ට තියෙන්නේ. උන් වර්කවුට් කරන විදියට බලන් හිටියම සසර කල කිරනෙව බන්. යක්කු වගේ. හැබැයි ඒ එකෙක්ටවත් ඔය කියන අතුරු ආබාද නම් නෑ කිව්ව. උන් මට හිනා වෙනව. උබ නැචුරල් අවුරුදු 20ක් කරත් මේ රිසල්ට් ගන්න බෑ කියල. ඇත්ත බන්. එකෙක් උගේ පරන ෆොටෝ පෙන්නුව. ඒ ඌද කියල හිතාගන්නවත් බෑ. පට්ට මසල් තියෙන්නේ බන්.
මේ ෆොටෝ එක බලපන්.
ඕකේ ඔය ඊතලේ ගහල තියෙන මසල් එක අරූගේ හැදිල තියෙනව සුපිරියටම. ඔය ෆොටෝ එකේ ඉන්න එකාටත් වඩා හොඳට. හරියට එකට තියල අබරපු ලනුවක් වගේ. පට්ට ලුක් එකක් බන් ඇවිත් තියෙන්නේ ඒ මසල් එකෙන් අතට. සුපිරි.
මටත් ආසයි බන් ඒ වගේ රිසල්ට් ගන්න. ඒත් බයයි.
මේකේ ඉන්නව dbol ගහන උන්.
මේකයි බන් අවුල. මම බන් ජිම් ගියාට මගේ strenth එක up වෙන්නෑ නේ බන්.
මම ගිය දා ඉදන් ඩම්බෙල් කර්ල් වගේ ගහන්න යූස් කරන්නේ 15kg ඒව. ඒත් බන් මේ 20, 21 කේ පොඩි උන් ගහනව බන් 25kg. ඒ වගේ එකකින් මට එක රෙප් එකක් ගහගන්නවත් ශක්තියක් නෑ බන්. වැඩේ කියෙන්නේ උන්ගේ අත්වල මසල්ස් මගේ අතේ මසල්ස් වලට වඩා ටිකක් පොඩියි. ඒත් ශත්තිය වැඩියි.මේ අවුල නිසා ටිකක් මෙන්ටලි ඩවුන් වෙලා තියෙන්නේ බන්.
දෙවැනි කාරනේ. මට ජිම් එකේ කොල්ලො කීපයක්ම dbol ගහපන් කියල කියනව. මම හොයල බැලුව ඒ ගැන ඒත් හෙන බයානකයි කියල නෙට් එකේ තියෙන්නේ. 3න් දෙනෙක් ඉන්නව මම දන්න dbol ගහන උන්. උන්ගේ ඇඟවල්නම් සුපිරියටම හැදිල බන්
ඇඟ පැත්තකින් තියපන් මාර හයියක්නේ බන් උන්ට තියෙන්නේ. උන් වර්කවුට් කරන විදියට බලන් හිටියම සසර කල කිරනෙව බන්. යක්කු වගේ. හැබැයි ඒ එකෙක්ටවත් ඔය කියන අතුරු ආබාද නම් නෑ කිව්ව. උන් මට හිනා වෙනව. උබ නැචුරල් අවුරුදු 20ක් කරත් මේ රිසල්ට් ගන්න බෑ කියල. ඇත්ත බන්. එකෙක් උගේ පරන ෆොටෝ පෙන්නුව. ඒ ඌද කියල හිතාගන්නවත් බෑ. පට්ට මසල් තියෙන්නේ බන්.මේ ෆොටෝ එක බලපන්.
ඕකේ ඔය ඊතලේ ගහල තියෙන මසල් එක අරූගේ හැදිල තියෙනව සුපිරියටම. ඔය ෆොටෝ එකේ ඉන්න එකාටත් වඩා හොඳට. හරියට එකට තියල අබරපු ලනුවක් වගේ. පට්ට ලුක් එකක් බන් ඇවිත් තියෙන්නේ ඒ මසල් එකෙන් අතට. සුපිරි.
මටත් ආසයි බන් ඒ වගේ රිසල්ට් ගන්න. ඒත් බයයි.
මේකේ ඉන්නව dbol ගහන උන්.

මේ කේස් එක තියෙන කීප දෙනෙක්ම ඉන්නව. මට තව හොදයි එකෙක් ඉන්නව උෟට ඉඳගන්නත් බෑ බන්. කොමඩ් එක යූස් කරන එකෙක් නිසා හොදයි. නෝමල් ටොයිලට් එකකට ගිහින් ඉවරයි ඒ වගේ උන්ට. 