Mahindata , ranilta , maithree ta 3 denaatama chande dunna.. Dan itinerary JVP ekata wath dila balanna ona.

මමවත් හිතුවේ නෑ එකාබද්දෙට මෙච්චර චන්ද තියෙයි කියල

දැන් අපේ උන්දල හැදිල ඉන්නෙ...දන්නව එකම විකල්පය මහින්ද විතරයි කියල...
සරලම උදාහරනය- හාල් 120 ගිහින් පොල් 80 ගියාම මහින්දව මතක් වෙන එක අහන්ඩ දෙයක් නෙමේ...මොකද මහින්දගෙ කාලෙ හාල් 60 යි පොල් 40යි...
ටිකක් සකීරන උනාම- ෆී වයිෆයි ..ගූගල් බැලුන්...වස්සාවැගන් කාර් එහෙම .....ඇයි හත්වලානෙ තැපැල් 90 ය...
ඔව හින්ද මහින්දට චන්දෙ වැටෙන එක අහන්ඩ දෙයක් නෙමේ..

UNP එකට වඩා චන්ද ගැනිල්ල කෙසේ වෙතත් වෙතත් පළාත් සභා වලට එකාබද්දේයි නිදහස් පක්ෂෙයි වෙනම ඉල්ලුවොත් නං මයිත්රී ට වලක් කපාගෙන වැලලෙන්න වෙන්නේ

නොදකින් සක්කිලි එක හොර හැත්තක් එලවල
ආයෙත් පරණ හොරු ටිකම ගේන්නද හදන්නේ ?
ලංකාවේ ඉන්නෙ පල් මෝඩයොම තමයි.
තොපිට හෙණ ගහනව යකෝ
![]()

කලිනුත් අපි සෙට් වෙලා ජවිපෙ දෙන්න හිටියේ. මම විතරයි පස්සේ ජවිපෙට ජන්දේ දීල තිබ්බේ.ජන්ද පොලට ගියාම ඔය ජේවිපි ජන්ද වලිනුත් භාගයක් යන්නේ ඒකාබද්දෙට
අනිත් එවුන් ප්රධාන පක්ෂ දෙකට දීලා. මිනිස්සුන්ට ජවිපෙට ජන්දේ දෙන්නත් ඕනා එත් ෂුවර් නැති සින් එකක් තියෙනවා.කලිනුත් අපි සෙට් වෙලා ජවිපෙ දෙන්න හිටියේ. මම විතරයි පස්සේ ජවිපෙට ජන්දේ දීල තිබ්බේ.අනිත් එවුන් ප්රධාන පක්ෂ දෙකට දීලා. මිනිස්සුන්ට ජවිපෙට ජන්දේ දෙන්නත් ඕනා එත් ෂුවර් නැති සින් එකක් තියෙනවා.