පළාත් පාලන මැතිවරණය - 2017

ඔබ කැමති පක්ෂය ඉ&#3503

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 36 12.7%
  • නිදහස් පක්ෂය

    Votes: 7 2.5%
  • ඒකාබද්ධ විපක්ෂය

    Votes: 122 43.1%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 88 31.1%
  • වෙනත්

    Votes: 30 10.6%

  • Total voters
    283
  • Poll closed .

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    ඒ වුනාට පුතා කාපුවත් කොළ ස්ථාවර ඡන්ද ටික අපිට තියෙනවනේ :yes:
    අනික පාවෙන ඡන්ද ටික ගොඩ දා ගන්න එක වැඩක් නෙවෙයි.:cool:
    නොමිලේ වයිෆයි/ඉන්ටනෙට් ඩේටා සීයට 20ක් දෙනවා කිව්වහම/පේ පැල් ලංකාවට දෙනවා කිව්වහම/තව අනං මනං ටිකක් දෙනවා කිව්වහම මේකේ ජේ.වී.පී/ඒකබද්දේ ඡන්ද ටිකත් අපේ තමා:yes:

    රෑ වැටුන වලේ මිනිස්සු දවල් වැටෙන්නේ නෑ. කමක් නෑ ඔහොම හිතාගෙන හරි ජන්දේ තියපන්කෝ.නැත්තන් ඒකත් කල් දානවනේ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජන්දේ කරන්න කලින් තොගේ නම වෙනස් කරපන් ..

    මහබැංකුව හොරාකල තාමත් තෝ ක්ලීන් වෙන්න් කොහොමද ?
    :lol::rofl::rofl:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    අසා ඉමු අපි සුමුදු වැල්ලට
    සයුර මුමුනන පෙම් කතා
    බලා ඉමු අපි ඈත සිතිජයෙ
    මැවෙන සෙවනැලි පෙම් රටා.


    :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉස්කයිප් සාකච්චාවක් තියලා JVP එකට චන්දෙ දෙන්න කියන්න ඕනි :cool::cool::cool:
     

    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    රෑ වැටුන වලේ මිනිස්සු දවල් වැටෙන්නේ නෑ. කමක් නෑ ඔහොම හිතාගෙන හරි ජන්දේ තියපන්කෝ.නැත්තන් ඒකත් කල් දානවනේ

    අනිවා 1948 ඉඳලා ඕකනේ වුනේ....මාරුවෙන් මාරුවට වලවල් දෙකේ වැටෙනවා :yes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    අනිවා 1948 ඉඳලා ඕකනේ වුනේ....මාරුවෙන් මාරුවට වලවල් දෙකේ වැටෙනවා :yes:

    ubanam jvp karayek. jvp ekath dan old fashion. me para minissu denne aluth paksheta
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රට විකුණන් නොකන සාපේක්ෂව ජනතාව වෙනුවෙන් වැඩකරන පුද්ගලයෙක් හොයාගෙන චන්දෙ දීමයි වැදගත්.....
    දෙපත් නයි, හොරු නැතිව
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉස්කයිප් සාකච්චාවක් තියලා JVP එකට චන්දෙ දෙන්න කියන්න ඕනි :cool::cool::cool:

    මේ සැරෙත් රෙද්දෙ ගූ ගාගන්න වැඩ නම් කරන්න එපා ගාසෝ.... ගෙදර අයට ඒ ඒ අයගෙ මනාපෙට චන්දෙ දෙන්න ඉඩ දීපන්.....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,053
    34,570
    113
    මොක්කුන්ද බන් මේ තවත් ලැජ්ජාවක් නැතිව ඒකාබද්ධ මරාලෙට ඡන්ද දෙන එවුන්.

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අහ්හ් වික්කාමසිංහ මහත්තයෝ.. මොකාට දුන්නත් තොටනම් චන්දෙ දෙන්නේ නෑ :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ්හ් වික්කාමසිංහ මහත්තයෝ.. මොකාට දුන්නත් තොටනම් චන්දෙ දෙන්නේ නෑ :angry:

    :rofl::rofl: වද පොනිලගෙ තත්වෙ පේනවනෙ බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැ....අනික තමා නිවට සිරා බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැ .