පළාත් පාලන මැතිවරණය - 2017

ඔබ කැමති පක්ෂය ඉ&#3503

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 36 12.7%
  • නිදහස් පක්ෂය

    Votes: 7 2.5%
  • ඒකාබද්ධ විපක්ෂය

    Votes: 122 43.1%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 88 31.1%
  • වෙනත්

    Votes: 30 10.6%

  • Total voters
    283
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමවත් හිතුවේ නෑ එකාබද්දෙට මෙච්චර චන්ද තියෙයි කියල :D

    දැන් අපේ උන්දල හැදිල ඉන්නෙ...දන්නව එකම විකල්පය මහින්ද විතරයි කියල...

    සරලම උදාහරනය- හාල් 120 ගිහින් පොල් 80 ගියාම මහින්දව මතක් වෙන එක අහන්ඩ දෙයක් නෙමේ...මොකද මහින්දගෙ කාලෙ හාල් 60 යි පොල් 40යි...

    ටිකක් සකීරන උනාම- ෆී වයිෆයි ..ගූගල් බැලුන්...වස්සාවැගන් කාර් එහෙම .....ඇයි හත්වලානෙ තැපැල් 90 ය...:lol::lol::lol::lol::lol:

    ඔව හින්ද මහින්දට චන්දෙ වැටෙන එක අහන්ඩ දෙයක් නෙමේ..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් අපේ උන්දල හැදිල ඉන්නෙ...දන්නව එකම විකල්පය මහින්ද විතරයි කියල...

    සරලම උදාහරනය- හාල් 120 ගිහින් පොල් 80 ගියාම මහින්දව මතක් වෙන එක අහන්ඩ දෙයක් නෙමේ...මොකද මහින්දගෙ කාලෙ හාල් 60 යි පොල් 40යි...

    ටිකක් සකීරන උනාම- ෆී වයිෆයි ..ගූගල් බැලුන්...වස්සාවැගන් කාර් එහෙම .....ඇයි හත්වලානෙ තැපැල් 90 ය...:lol::lol::lol::lol::lol:

    ඔව හින්ද මහින්දට චන්දෙ වැටෙන එක අහන්ඩ දෙයක් නෙමේ..
    UNP එකට වඩා චන්ද ගැනිල්ල කෙසේ වෙතත් වෙතත් පළාත් සභා වලට එකාබද්දේයි නිදහස් පක්ෂෙයි වෙනම ඉල්ලුවොත් නං මයිත්‍රී ට වලක් කපාගෙන වැලලෙන්න වෙන්නේ :D
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙච්චර කොන්ඩෝම් නැතිව ඇරලත් unp එකට වහල්ලු 27 ඉන්නවා තවමත් :P:rofl:

    මන් හිතන් හිටියේ මෙන්සස් /පුක රතු එකා වගේ කීප දෙනයි වහල්ලු ඉන්නේ කියල :rofl::rofl::P:P
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    UNP එකට වඩා චන්ද ගැනිල්ල කෙසේ වෙතත් වෙතත් පළාත් සභා වලට එකාබද්දේයි නිදහස් පක්ෂෙයි වෙනම ඉල්ලුවොත් නං මයිත්‍රී ට වලක් කපාගෙන වැලලෙන්න වෙන්නේ :D

    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    UNP එකට වඩා චන්ද ගැනිල්ල කෙසේ වෙතත් වෙතත් පළාත් සභා වලට එකාබද්දේයි නිදහස් පක්ෂෙයි වෙනම ඉල්ලුවොත් නං මයිත්‍රී ට වලක් කපාගෙන වැලලෙන්න වෙන්නේ :D

    :rofl::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් අපේ උන්දල හැදිල ඉන්නෙ...දන්නව එකම විකල්පය මහින්ද විතරයි කියල...

    සරලම උදාහරනය- හාල් 120 ගිහින් පොල් 80 ගියාම මහින්දව මතක් වෙන එක අහන්ඩ දෙයක් නෙමේ...මොකද මහින්දගෙ කාලෙ හාල් 60 යි පොල් 40යි...

    ටිකක් සකීරන උනාම- ෆී වයිෆයි ..ගූගල් බැලුන්...වස්සාවැගන් කාර් එහෙම .....ඇයි හත්වලානෙ තැපැල් 90 ය...:lol::lol::lol::lol::lol:

    ඔව හින්ද මහින්දට චන්දෙ වැටෙන එක අහන්ඩ දෙයක් නෙමේ..

    owa handa mahindata chande denawanam wadak naha ban othanin ehata giya karanaa nisaa chande denna ona oka unp karayange thiyariya

    uba mahindata adanna epa oya thiyariya diyunu wenakota owa nikanma wenawa sanwardanayayi jathika arakshawayi niwahal jathiyak vimayi salakala mama nama mahindata chande denne:angry:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    නොදකින් සක්කිලි එක හොර හැත්තක් එලවල
    ආයෙත් පරණ හොරු ටිකම ගේන්නද හදන්නේ ?
    ලංකාවේ ඉන්නෙ පල් මෝඩයොම තමයි.
    තොපිට හෙණ ගහනව යකෝ

    :no::no::no::no:
     
    • Like
    Reactions: charitha.123

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    නොදකින් සක්කිලි එක හොර හැත්තක් එලවල
    ආයෙත් පරණ හොරු ටිකම ගේන්නද හදන්නේ ?
    ලංකාවේ ඉන්නෙ පල් මෝඩයොම තමයි.
    තොපිට හෙණ ගහනව යකෝ

    :no::no::no::no:

    කියලා වැඩක් නෑ බං....ඔය දැගලුවට ඇපත් නැති වෙනවා එකාට එකා කෙලගන්න ගත්තාම පක්ෂේ ඇතුලෙම...:D:D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ජවිපෙ හරි එකාබද්දේ හරි තමයි දෙන්න වෙන්නේ තියෙන තත්වේ අනුව. :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ජන්ද පොලට ගියාම ඔය ජේවිපි ජන්ද වලිනුත් භාගයක් යන්නේ ඒකාබද්දෙට
    කලිනුත් අපි සෙට් වෙලා ජවිපෙ දෙන්න හිටියේ. මම විතරයි පස්සේ ජවිපෙට ජන්දේ දීල තිබ්බේ. :baffled: අනිත් එවුන් ප්‍රධාන පක්ෂ දෙකට දීලා. මිනිස්සුන්ට ජවිපෙට ජන්දේ දෙන්නත් ඕනා එත් ෂුවර් නැති සින් එකක් තියෙනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    කලිනුත් අපි සෙට් වෙලා ජවිපෙ දෙන්න හිටියේ. මම විතරයි පස්සේ ජවිපෙට ජන්දේ දීල තිබ්බේ. :baffled: අනිත් එවුන් ප්‍රධාන පක්ෂ දෙකට දීලා. මිනිස්සුන්ට ජවිපෙට ජන්දේ දෙන්නත් ඕනා එත් ෂුවර් නැති සින් එකක් තියෙනවා.

    නෑ බන් මිනිස්සුන් මොන jvp ටෝක් දැම්මත් සිංහල මිනිස්සුන්ට චන්ද පොලට ගියාම මෙ රටෙ පීපිරිච්ච බොම්බ මැරිච්ච මිනිස්සු මේ රටේ ලේ ගලපු හැටි මතක් වෙනවා.අම්මලාට තමන්ගේ දරුවෝ නැති උන හැටි මතක් වෙනවා. දරුවොන්ට දෙමව්පියෝ සහොදර සහොදරියෝ නැති උන හැටි මතක් වෙනවා අවස්තාවාදී දේශාපලකයො තමන් ගැන විතරක් හිතලා යුද්දේ වවාගෙන කාල නිවටයෝ වගේ හිටපු හැටි මතක් වෙනවා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    jvp එකට චන්දෙ දෙන්න වටින කාලයක් තිබ්බ .එත් දැන් නැ .උන්ට දුන්න කියන්නේ පොනිලට දුන්න කියන එකමයි .:sorry:

    කොටින්ම ලපය ඉන්නේ පොනිලගේ ඔඩොක්කුවේ :cool::angry:

    ජේප්පොන්ට රිදෙයි එත් එක තමා ඇත්ත
    :dull: