~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :lol::lol:බය නොවී ඉදපන් මනුස්සයෝ ..මැරෙන්න තියනවනම් දැන් හරි මැරෙයි ..මැරෙන්න හේතු නැතුව මැරෙන නැ එ නිසා ජිවට් වෙනකන් සිංහයෙක් වගේ ජිවත් වෙයන් .අනිකා ගාව මෝටාර් එකක් තිබ්බත් බේරෙන්න විදියක් හොයන බය නැතුව ඉදපන්

    :):P
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    නැ ..සමහර විට ඩිග්රි එකෙන් පස්සේ නගා මා දිහා බලන එකක්වත් නැ එකට අවුලක් නැ මගේ යුතුකම මන් කරනවා :cool:

    ;):yes:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :(:(දැම්මම කියන්නම් අක්කලා ආශ්‍රයෙන් ඇත ඇරපන් ..හිතක් නැතුව හරි ආශ්‍රයට නංගිලා තියාගනින් සම වයස හරි කමක් නැ .ලැම්බට් කොකු ගහන්න යන්න එපා :growl:

    :rolleyes::rolleyes::rolleyes:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හේතු තියේ බන් දැම්මම තනියම දිවි පෙවතකටත් කෝකටත් කියලා ලෑස්ති වෙමින් ඉන්නේ :dull:එ කාලෙට නැත්තන් මට අර anuradharaට වගේ අඩ අඩ ඉන්න බැ :nerd:

    ehema wenawa adui macho loku bedimak thibunoth, anith eka kohomath kollek set unama auto kolla lagata yanawa, eka heti, :)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔවු බන්.මුන් මහා වේසාවෝ.එකේ ඉඳන් ඉන්න මට ටැග් එකක් නෑ.එකම එක ත්‍රෙඩ් එකක නික්ද කොහේද මට ටැග් එකක් දුන්නා.එච්චරම තමා.


    මටත් ටැග් නැති ත්‍රෙඩ් තිබ්බ :dull::dull:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මට නම් උදෙන්ම ට්‍රිප් එකක් යන්න සෙට් වෙලා තියෙනවා. බෝලයක් වගේ කෙල්ලෙක් ඉන්නවා පූල් එකේ නාද්දී ගිහින් බම්ප් වෙන්න ඕනා. :rofl: