කෑරී පොන්නයෝ බන් ආණ්ඩු කරන එ උන් උන්ට ඕනේ VIP light ගහන් පාරේ යන්නයි ගසා කන්නයි. රැකියා දස ලක්ෂය නිකන්ම හැදෙනවා මේක ගත්තනම්.පොන්න රනිල්ගේ/මයිත්රිගේ/ගල් කොල්ලෝ ඉන්නවනම් පොඩ්ඩක් කනට කරලා කොඳුරලා කියපල්ලා GSP වගේ මේකත් ගමු සෑර් කියලා.
මහාචාර්ය මොහාන් සමරජීව එහෙම මේවයේ ඇති වාසි කිව්වා.
අපිත් ඉතින් JVP කාරයෝ වගේ උන්ට බැන බැන ඉන්නවා
පොඩ්ඩක් උත්ගොසන පාරක් දාන්නත් ඕනේ නිකන් ඔවා දිනන්න බෑ මේවා තුප්පහියෝන්ගේ රටවල් නේ.
(දැන් ඉතින් ලිම්ට් වෙච්ච නැති එ උන්ට කියන්නේ ලිමිට් උනාම මේකේ අගේ තේරෙයි උඹලටත්.)

පන්ඩිතයොනෙ ඉන්නෙ.. තියෙන ඒව ඇති කියල ඉන්නවා..
කරන්න තියන්නෙ අපි තමන්ට කරගන මෙහෙන බේරිලා යන්න ඕනෙ නැත්තනම් තමන් ඒ තැනට ගිහින් වෙනසක් කරන්න ඕනෙ (දේශපාලනයෙන් හෝ වෙනත් පාලන ක්රමයකින්). 