Enable _receiving_money_to_Sri_Lanka_through_PayPal

thushana

Well-known member
  • Jun 19, 2010
    10,174
    6,043
    113
    කෑරී පොන්නයෝ බන් ආණ්ඩු කරන එ උන් උන්ට ඕනේ VIP light ගහන් පාරේ යන්නයි ගසා කන්නයි. රැකියා දස ලක්‍ෂය නිකන්ම හැදෙනවා මේක ගත්තනම්.පොන්න රනිල්ගේ/මයිත්රිගේ/ගල් කොල්ලෝ ඉන්නවනම් පොඩ්ඩක් කනට කරලා කොඳුරලා කියපල්ලා GSP වගේ මේකත් ගමු සෑර් කියලා.

    මහාචාර්ය මොහාන් සමරජීව එහෙම මේවයේ ඇති වාසි කිව්වා.

    අපිත් ඉතින් JVP කාරයෝ වගේ උන්ට බැන බැන ඉන්නවා

    පොඩ්ඩක් උත්ගොසන පාරක් දාන්නත් ඕනේ නිකන් ඔවා දිනන්න බෑ මේවා තුප්පහියෝන්ගේ රටවල් නේ.

    (දැන් ඉතින් ලිම්ට් වෙච්ච නැති එ උන්ට කියන්නේ ලිමිට් උනාම මේකේ අගේ තේරෙයි උඹලටත්.)

    • Like
    Reactions: someone95

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    දැන් සීන් ඒක ඕක නෙමේ බන්..
    රජයෙනුත් paypal දෙන්න කියලා ඉල්ලලා තියෙන්නේ..
    හරීන් එහෙම ඔට්ටු වුනා අර දවස් වල.,
    දැන් උන්ට ලංකාවට දෙන්න උවමනාවක් නැත්තේ..
    2017 උන්ගේ pending list එකට ලංකාව add කරගන්නවා කියලා තිබ්බා ..
    2018/2019 වගේ වෙද්දී දෙයි.,,

    මෙව්වා අපේ උන්ගේම වැරදි bn...
    උන් දෙන්න යද්දී ගණන් ඉස්සුවා අපේ හැත්ත ,,.
    දැන් උන් ගණන් පෙන්නනවා අපිට.,
    සාදාරනයි .,,

    මේකෙන් මචන් රජයටත් notify වෙන සීන් එකක් තියන්නේ..

    ලංකාව අනිත් රටවල් එක්ක බලද්දි දියුණු වෙන්නෙ නැති එක අහන්නත් ⁣දෙයක්ද..
    අනිත් රටවල් වලට මේවා ඇවිත් ඉවරත් වෙලා අවුරැදු ගානකික් තමයි අපිට එන්නේ.. ඉතින් මෙහෙ උන් මේව දන්නෙත් නෑ. වුවම⁣නාවෙන් හෙව්වොත් තමයි...
    කොහෙද ඉතිං බකකක.... :D පන්ඩිතයොනෙ ඉන්නෙ.. තියෙන ඒව ඇති කියල ඉන්නවා..
     
    • Like
    Reactions: Force0081

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    කෑරී පොන්නයෝ බන් ආණ්ඩු කරන එ උන් උන්ට ඕනේ VIP light ගහන් පාරේ යන්නයි ගසා කන්නයි. රැකියා දස ලක්‍ෂය නිකන්ම හැදෙනවා මේක ගත්තනම්.පොන්න රනිල්ගේ/මයිත්රිගේ/ගල් කොල්ලෝ ඉන්නවනම් පොඩ්ඩක් කනට කරලා කොඳුරලා කියපල්ලා GSP වගේ මේකත් ගමු සෑර් කියලා.

    මහාචාර්ය මොහාන් සමරජීව එහෙම මේවයේ ඇති වාසි කිව්වා.

    අපිත් ඉතින් JVP කාරයෝ වගේ උන්ට බැන බැන ඉන්නවා

    පොඩ්ඩක් උත්ගොසන පාරක් දාන්නත් ඕනේ නිකන් ඔවා දිනන්න බෑ මේවා තුප්පහියෝන්ගේ රටවල් නේ.

    (දැන් ඉතින් ලිම්ට් වෙච්ච නැති එ උන්ට කියන්නේ ලිමිට් උනාම මේකේ අගේ තේරෙයි උඹලටත්.)

    මේ යන සිස්ටම් එක දැන් අපිට වෙනස් කරන්න බෑ බන්. :oo: කරන්න තියන්නෙ අපි තමන්ට කරගන මෙහෙන බේරිලා යන්න ඕනෙ නැත්තනම් තමන් ඒ තැනට ගිහින් වෙනසක් කරන්න ඕනෙ (දේශපාලනයෙන් හෝ වෙනත් පාලන ක්‍රමයකින්). :yes:
    මගෙ පෞද්ගලික මතය මම කියන්නෙ. ඔය උදඝෝෂණ කරල නම් හරියන්නෙ නෑ මචං..
    සයිටම් කේස් එකටත් ඒකම තමයි බන්. කැම්පස් උන් කරන වැඩේ හරි ඇති ඒත් කරන විදිය වැරදි මම දකින විදියට..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,174
    6,043
    113
    me ponnayath borune kiyala thiyenne balapanko.ponnayine kawadada yako ratak widiyata issarahata yanneeeeeeeee
     
    Last edited: