japan visa ( inna un and yanna inna un waren poddak)

ranga 86

Active member
  • Jun 3, 2017
    340
    91
    28
    kollane .. mama dan japane student visa inne .
    iskole yana eka epa wela tiyenne bn .
    visa eka change kra ganna widiyak kiypalla ko .
    refuji nathiwa wena ekak .

    japan kenek wa marry karoth kohomada ?
    nathmm wela methods tiyeda ..
    danna kenek warella ..
     

    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    Ehe kenekwa bandoth 3years yaddi pr labenawa machan.nathnam kola 500k wage pennala business visa ekak hadagannath puluwan man hithanne. Refugeenam ghnna epa ban.
     
    • Like
    Reactions: Rohantha

    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    ehema jappiyo set wenwa da bn :(

    Issellama japan hndata katha karanna purudu weyan ban.. ita passe hnda job ehemath set wenawane.. combiniyak wage gahanna puluwanne..
    ita passe jappiyekwa set karaganin.
    uba dakala athine api wage neme katta kalu african un ekka jappiyo yanawa...:D
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    self studynam amarui putho... claz ekakata yaman.
    man pass una machan.
    uba japan mona hari dannawada. o/l a/l walata wage karala thiyeda.

    o/l a/l nam japan karala na bn..man japan class ekakata giya..magadi nawathinna una..giragana hodiya dannawa...

    thawa masa 4 kin wage class ekakata yanna kiyala baluwe..

    එතකන් ...දවසට වචන 4 ගානේ වත් පාඩම් කරනවා ..

    කොහොමහරි කතා කරන්න තිබ්බනම් ඇති ..

    උබට දැන් කතා කරන්න පුලුවන්ද /
     

    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    o/l a/l nam japan karala na bn..man japan class ekakata giya..magadi nawathinna una..giragana hodiya dannawa...

    thawa masa 4 kin wage class ekakata yanna kiyala baluwe..

    එතකන් ...දවසට වචන 4 ගානේ වත් පාඩම් කරනවා ..

    කොහොමහරි කතා කරන්න තිබ්බනම් ඇති ..

    උබට දැන් කතා කරන්න පුලුවන්ද /

    man awrudu 3k japan wala hitiya machan.
    dannam lankawe inne.
    shape eke katha karaganna puluwan ithin..
    katakana hodiyath shape eke balaganin machan.
    katha karannanam wachana thama oluwe tynna ona godak.
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    man awrudu 3k japan wala hitiya machan.
    dannam lankawe inne.
    shape eke katha karaganna puluwan ithin..
    katakana hodiyath shape eke balaganin machan.
    katha karannanam wachana thama oluwe tynna ona godak.

    ඔව් දැන් ඊලග N5 එක තියෙන්නේ දෙසැම්බර් වලනේ ..ඒක ඉවර උනාම ..අලුතෙන් යන්න ඉන්නේ N5 Class එකකට ..

    මමනම් ජපන් එන්න ඉන්නේ ...පාර්ට් ටයිම් කරලා සල්ලි හොයන්න නෙවේ ...කොහොම හරි අවුරුදු දෙක ඔහේ ඉදන් ජපන් ඉගන ගෙන ...කොහොම හරි ටෙක්නිකල් කොලේජ් එකකට ගිහින් ඉගන ගෙන ..ජොබ් එකක් හොයන් ..ඔහෙන්ම කෙල්ලෙකුත් සෙට් කරන ඔහෙටම වෙලා ඉන්න ...

    පුලුවන්නම් මට ජපන් කතා කරන්න ..ඉගන ගන්න මොනවද කරන්න ඕනේ කියල ..උපදෙස් ටිකක් දෙන්න ..:)