ඔබ සොවන්ද පින්වත !!හිස ගිනිගන්න් එය නිවන්නාක් මෙන් සතර අපායෙන් මිදෙන්නයි බුදුන් වදාළේ ..නැතුව වැරදියට ධර්මය දේශනා කරන අය සොයා මඩ ගහන්න කිවේ කුමන සුත්රයේද පින්වත ??මට එම සුත්රය කියා දෙනු මැනවි
මමනම් හිසි ගිනිගන්නක් මෙන් සතර අපායෙන් මිදෙන්න බලන කෙනෙක් ..ආර්ය ශ්රාවකයෝ විතරයි ශාසනේ රකින්නේ ..එහෙම නොවී රකිනවා කියලා විනාශයක් කරන්නේ
යම් අයෙක් හිස ගිනිගන්නක් මෙන් සතර අපායෙන් මිදෙන්න බලන ආකාරය:
මේවද මනුස්සයෝ බුදු හාමුදුරුවෝ කියලා දුන්නේ ..ලැජ්ජයි මිනිහෝ .මේකේ අසහන කාරයෝ මිට වඩා හොදයි ..පිස්සෙක් වගේ එකම ඩේ දාගෙන ස්පෑම් කරන්නේ මේ එකම ඩේ දානවට කවුරු හරි ගෙවනවද ? ජරා වැඩ කරන්න එපා මන්ස්සයෝ මේ අමාරුවෙන් ලැබුන ජිවිත කාලේ![]()
Skylark






