7778 බොරු කියා SLT 4G විකිණීම

Status
Not open for further replies.

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Normal conn ekak gaththama kohomath Digatama use wenawa...10% k wage innawa ohoma elowatath nathi , melowatath nathi un. e aya control karannai 1 year comm danne. buss karaddi laba , padu 2kama enawa. e 2katama lasthi wela thamai buss karanne. insurance Company ekakata unath , insurance dana hama ekama Wahana happagahthoth unta padui. eth hama ekama happa ganne na. kotasak thamai ehema wenne...e wage thamai. buss karaddi padu na kiyanna ba. mama Udaharanayak kiwwe :D
    මෙතන ගිවිසුමක් තියෙන නිසා මොනවත් කියන්න බෑ .ඒක ඇත්ත.විකුණන එකා මොනව කිව්වත් ගන්න එකා දැන ගන්න ඕන ගිවිසුම් කියවල බලල ගන්න.උන් කියල තියෙනවනම් අවුරුද්දක් ඇතුලත ඩිස්කනෙක්ට් කරන්න බෑ කරනවනම් 5000ක් ගෙවන්න ඕන කියල ඒක එහෙම තමයි.හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ උන්ගේ ඒ කොන්දේසිය කොච්චර සාධාරණද කියන එකයි.මටනම් ඒ කොන්දේසියේ සාධාරනත්වයක් පෙන්නේ නෑ. මොකද කස්ටමර්ට අයිතිය තියෙන්න ඕන තමන් අකමැතිනම් ඉන් ඉවත්වෙන්න.ඉදිරියට මාසෙක කාලයක් වගේනම් අවුලක් නෑ.දැන් මේක උන්දෙන ඕන එකක් අවුරුද්දක් යනකම් කන්න ඕන. කොහොමත් ලංකාවේ ටෙලිකොම් කම්පැනිනම් ගන්න දෙයක් නෑ.එයාලගේ වැඩ ගැන අත්දැකීම් එක ත්‍රෙඩ් එකකින් ලියන්නත් බෑ. ලංකාවේ කස්ටර්මස්ලා මෝඩයෝ කියල තමයි එයාල හිතන් ඉන්නේ. උන් සුද්ද කරන්න මොලයක් තියෙන එකෙක් ඉදිරිපත්වෙන්නෙත් නෑ.ඒවයේ වැඩකරන උන්ම ඇරෙන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677

    උබට තේරෙන්නෙ නැද්ද බන් රු999ට දෙන රව්ටරේ ඇත්තටම රුපියල් හත් අට දාහක් විතර ඇති. සමහරවිට ඊටත් වැඩි වෙන්න පුළුවන්. එහෙම රවුටරයක් රු999ට මාස දෙක තුනක් පාවිච්චියට දීලා උන්ට ඇති වැඩේ මොකක්ද?

    18gb පැකේජ් එකට මාසෙට 740 ඒකෙන් slt එකට ප්‍රොෆිට් එක 400ක් කියමුකො. අවුරුද්දක් පාවිච්චි කරොත් 400*12 = රු4800
    +
    කනෙක්ශන් ෆී එක රු 2400
    +
    රව්ටරේට 1000යි
    +
    ඔක්කෝම එකතු කරාම රු8200. එතකොට 8200 වෙන්න ඇති උන්ගෙ ගාන කවර් වෙන්නෙ.

    "මොකද කස්ටමර්ට අයිතිය තියෙන්න ඕන තමන් අකමැතිනම් ඉන් ඉවත්වෙන්න" කියලා සිංහයා වගේ කියන්න පුළුවන් අපි රව්ටරේට ෆුල් පේමන්ට් එක කරලා ගන්නව නම්. ප්‍රමෝශන් වලට අතපාලා කන්ඩිශන් පිට අරගෙන, තමන්ට එපා උනාම බැනලා හරියන්නෙ නෑනේ. එහෙනම් හිතින් කන්ඩිශන් නොතේරෙන හරකෙක් වෙන්න ඕන

    දැන් කට්ටිය කියාවි මම slt එකේ එකෙක් කියලා. එහෙමත් නැත් නම මම 7778 මෙම්බර්ට කඩේ යනවා කියලා කියාවි. මම ඌව දන්නෙත් අදයි. අනික ඌ සාධාරන එකෙක්ද නැද්ද කියන්න මම දන්නෙ නෑ. මමත් slt ඩේටා මදි වෙලා slt එකට බනින තවත් කස්ටමර් කෙනෙක් විතරයි. හබැඉ අපි කස්ටර්මර්ලා විදිහට අපි ගැන විතරක්ම හිතලා වැඩ කරන එකට මම විරුද්ධයි.
     
    • Like
    Reactions: MAX7777

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    mageth slt, samahara welawata connection eka disconnect wenawa reason ekak natuwa. slt walata wada hoda ekak set unot yanawa aniwa. munta normal connection eka hariyata diganna baruwa mona 4g da
     
    Sep 4, 2015
    3,212
    269
    0
    :lol:මොක්ද්ද ඕයි මේ 7788 ? ඔබද ලක්ෂපති මමද ලක්ෂපතිද ? :lol:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    එක තමයි මචන්. අපේ මනුස්සකම මෙයාල දකින්නේ ගොන් ගමක් විදියට අපේ.

    Umba oka bila nogewa hitapan. auruddakta passe disconnect karapan. use karada nadda kiyala adala na. ( credit limit wenkal use karanda pluwan eth) credit limt 5000k wage wenne samanyn 60gb pack eta. eka wadi nam slt call karala 10gb wage pack ekak active karaganda. ethkota masen wage oka kapnwa.

    eta passe bill enne 0 kiyala.

    aurudakta passe disconnect kranda.

    naththan ikman eke dalla wena kenekta wikunanda. aduwata.
    Umba kandy paththe nam mata pm ekak dapan.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    විදෙස්ගත වෙනව නම් 5000ත් ගාණක්ද ඕයි. හීන මවන්නෙ නැතුව මෙන්න මෙහෙ පොල් වල්ලක් දෙකක් බාගෙන ඉඳපන්. :dull:
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    උබට තේරෙන්නෙ නැද්ද බන් රු999ට දෙන රව්ටරේ ඇත්තටම රුපියල් හත් අට දාහක් විතර ඇති. සමහරවිට ඊටත් වැඩි වෙන්න පුළුවන්. එහෙම රවුටරයක් රු999ට මාස දෙක තුනක් පාවිච්චියට දීලා උන්ට ඇති වැඩේ මොකක්ද?

    18gb පැකේජ් එකට මාසෙට 740 ඒකෙන් slt එකට ප්‍රොෆිට් එක 400ක් කියමුකො. අවුරුද්දක් පාවිච්චි කරොත් 400*12 = රු4800
    +
    කනෙක්ශන් ෆී එක රු 2400
    +
    රව්ටරේට 1000යි
    +
    ඔක්කෝම එකතු කරාම රු8200. එතකොට 8200 වෙන්න ඇති උන්ගෙ ගාන කවර් වෙන්නෙ.

    "මොකද කස්ටමර්ට අයිතිය තියෙන්න ඕන තමන් අකමැතිනම් ඉන් ඉවත්වෙන්න" කියලා සිංහයා වගේ කියන්න පුළුවන් අපි රව්ටරේට ෆුල් පේමන්ට් එක කරලා ගන්නව නම්. ප්‍රමෝශන් වලට අතපාලා කන්ඩිශන් පිට අරගෙන, තමන්ට එපා උනාම බැනලා හරියන්නෙ නෑනේ. එහෙනම් හිතින් කන්ඩිශන් නොතේරෙන හරකෙක් වෙන්න ඕන

    දැන් කට්ටිය කියාවි මම slt එකේ එකෙක් කියලා. එහෙමත් නැත් නම මම 7778 මෙම්බර්ට කඩේ යනවා කියලා කියාවි. මම ඌව දන්නෙත් අදයි. අනික ඌ සාධාරන එකෙක්ද නැද්ද කියන්න මම දන්නෙ නෑ. මමත් slt ඩේටා මදි වෙලා slt එකට බනින තවත් කස්ටමර් කෙනෙක් විතරයි. හබැඉ අපි කස්ටර්මර්ලා විදිහට අපි ගැන විතරක්ම හිතලා වැඩ කරන එකට මම විරුද්ධයි.

    සහලෝල ඇත්ත..ප්‍රොමෝශන් පිට අරන් අන්තිමට කෑ ගහන අඩු කුලේ පර හැත්ත.. :yes::yes::yes::yes:
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    උබට තේරෙන්නෙ නැද්ද බන් රු999ට දෙන රව්ටරේ ඇත්තටම රුපියල් හත් අට දාහක් විතර ඇති. සමහරවිට ඊටත් වැඩි වෙන්න පුළුවන්. එහෙම රවුටරයක් රු999ට මාස දෙක තුනක් පාවිච්චියට දීලා උන්ට ඇති වැඩේ මොකක්ද?

    18gb පැකේජ් එකට මාසෙට 740 ඒකෙන් slt එකට ප්‍රොෆිට් එක 400ක් කියමුකො. අවුරුද්දක් පාවිච්චි කරොත් 400*12 = රු4800
    +
    කනෙක්ශන් ෆී එක රු 2400
    +
    රව්ටරේට 1000යි
    +
    ඔක්කෝම එකතු කරාම රු8200. එතකොට 8200 වෙන්න ඇති උන්ගෙ ගාන කවර් වෙන්නෙ.

    "මොකද කස්ටමර්ට අයිතිය තියෙන්න ඕන තමන් අකමැතිනම් ඉන් ඉවත්වෙන්න" කියලා සිංහයා වගේ කියන්න පුළුවන් අපි රව්ටරේට ෆුල් පේමන්ට් එක කරලා ගන්නව නම්. ප්‍රමෝශන් වලට අතපාලා කන්ඩිශන් පිට අරගෙන, තමන්ට එපා උනාම බැනලා හරියන්නෙ නෑනේ. එහෙනම් හිතින් කන්ඩිශන් නොතේරෙන හරකෙක් වෙන්න ඕන

    දැන් කට්ටිය කියාවි මම slt එකේ එකෙක් කියලා. එහෙමත් නැත් නම මම 7778 මෙම්බර්ට කඩේ යනවා කියලා කියාවි. මම ඌව දන්නෙත් අදයි. අනික ඌ සාධාරන එකෙක්ද නැද්ද කියන්න මම දන්නෙ නෑ. මමත් slt ඩේටා මදි වෙලා slt එකට බනින තවත් කස්ටමර් කෙනෙක් විතරයි. හබැඉ අපි කස්ටර්මර්ලා විදිහට අපි ගැන විතරක්ම හිතලා වැඩ කරන එකට මම විරුද්ධයි.

    Kathawa eththa machan....oya de saralawa therum ganna beri ekai prashne...
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොකා මේකෙ රවුටර් විකුනුවත් උන් ඒජන්ට් කෙනෙක් විතරයි.ඉන්ටර්නෙට් පාවිච්චි කරන එවුන් සාමාන්යෙන් දන්නව ඔය රවුටර් ෆ්රී දෙනව අඩුවට දෙනව කියල විකුනුවට ගොඩක් වෙලාවට බොන්ඩ් එකක් එක්ක wවිකුනන්නෙ අවුරුද්දකට මෙහා ඩිස්කනෙක්ට් කරන්න බෑ කියල.නැත්නම් රවුටර් එක හෑන්ඩෝවර් කරන්න හරි එක එක බොන්ඩ්.slt එකෙන් හොයල බලන්නෙ නැතුව ගත්දුන් පලියට අරගෙන එක එකාට බැනලත් වැඩක් නෑ.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ඔය මගුලේ එක එක third party dealers ලට රැවටෙන්න එපා බන්. SLT පට්ට චාටර් බන්.
    dialog එවුන් පොඩි packages වලට් වැඩිපුර ගන්නව SLT පොඩි packages වලටත් එකම price එකට දෙනවා කියනවා නේද. උබ දන්නවද SLT උන් web family plus package එකෙන් පහල package වලට home visit කරලා issues fix කරනනැහැ. signal අව්ලක් ආවත් රවුටරේ අවුලක් ආවත් උන්ගේ teleshop එකකට ගෙනියන්න ඕන.

    අනිත් එක්ක උන්ගේ customer service පට්ට චාටර්. මම මගේ තිබ්බ connection එකට complain දාල මාසයක් යනකන් එකෙක් කතා කරේ නෑ අපහු. හදන්න කට්ටියක් එවල තියන්නේ කියල කියනවා එච්චර තමයි.
    සරින් සැරේ call කරහම උන් reminder එකට අලුත් complain එකක් දානවා විතරයි.
    පස්සේ ගත්ත නුගේගොඩ manger කාරයට උදාර කියල එකෙක්. උ customer කෙනෙක්ට කතා කරන්න දන්නැහැ.
    ඔන්න ඔහොමයි උන්ගේ customer service.

    තව එකක් උනා මගේ යාලුවෙක්ට. උ ගත්තේ colombo campus eke ඉන්න dealer ගෙන්. උ රවුටර් එක ගන්න කලින් සිංහලෙන්ම අහල රවුටර් price එක කියාද පලවෙනි මාසේ බිල කියාද විස්තර.
    dialog eke router price 3000 SLT eke 2400 තව පැකේජ් එක ලාභ හින්ද උ අරගන තියන්නේ.
    යාළුවා අහලවත් අරු කියල නැහැ router price එකට vat වදිනවා කියල. එතකොට ඔක්කොම රවුටර් price eka 3400. ඒ මදිවට එක register කරලා තියන්න්නේ උන්ගේ ගමේ branch එකට. SLT එකට කතා කරහම උන් කියනවලු අර රේගිස්ටර් කරපු branch එකට අරන් යන්න කියල.

    ඔය වගේ seen නම් සැහෙන්න තියනවා බන්.
    මම නම් කියන්නේ මොන promotion තිබ්බත් 7788 වගේ third party dealers ලාගෙන් ගන්න එපා බන්.
    උන /item එක විකුණගන්න රටේ නැති බොරු කියනවා. අන්තිමට ඉතින් අපි අනාතයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    විදෙස්ගත වෙනව නම් 5000ත් ගාණක්ද ඕයි. හීන මවන්නෙ නැතුව මෙන්න මෙහෙ පොල් වල්ලක් දෙකක් බාගෙන ඉඳපන්. :dull:

    maha hinganno ban nine make 5000 ta thread danawa yako oka terenne nadda ahanna one oneda company padu labanna business karana SLT eka karanna charity neme. uth mara prashane ne ahanne. mun wage Ratana patawana eka hoadi ratata barak wenawata wada.
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පාරවල් අයිනේ එක එක මගුල් විකුනන හුත්#ගෙ පුතාලගෙන් ගන්න එපා. ඕකුන් මහ හොරු. ඔක්කොටම කලින් බලපිය රවුටරේ වොරන්ටි කාඩ් එක තියනවද කියලා. සමහරු වොරන්ටි කාඩ් එක දෙන්නෙත් නැහැ. සමහරු සීල් එකක්වත් නැති බිලක් දෙනවා. බිලක් කියන්නෙ වොරන්ටි කාඩ් එකක් නෙමෙයි.

    කොහොමත් අවුරුද්දක් යනකල් ඩිස්කනෙක්ට් කරන්න බැ. ටෙලිකොම් විතරක් නෙමෙයි. අනිත් ඒවත් එහෙම තමයි.

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    Bila Nogewa Hotiyanam Nikamma Disconnect ne, Mona Magulakda
     
    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    Meke samahara reply walin penawa 7788 eyage kattiya dammala reply daala kiyala.. e hamotama kiyanne... Mata methana Rs5000ta thread danna oneth na e wagema mama oya marketing hingannagen disconnect karanna kiyala illanneth naha. Mama meka wisadaganne SLT area manager ekka. E nisa oyai oyage sahacharayo tikai kalabala nowi inna :D Boru kiyala minissunwa rawattala meke business karana ekata wiruddawai mama meka damme. Mama dakka ekkenek kiyanwa rata yanawan Rs 5000 dila palayan lu. Mata hithaganna baha 2009-10 thibba elakiri eka mechchara pahath thathweta watune kohomada kiyana eka.

    E wagema mata advice dunna kattiyata thanks :)
     
    • Like
    Reactions: CONCORDE777

    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    Oya meka 1 year disconnect karanna ba kiyana eka dannawa lu...saka hara danaganna ahuwalu. boru kathane Dushantha ( mata dawal cal ekak awa , ekai name danne ) nikan baba wenna ona na ne...mama ahuwa nam aniva kiyanawa. dan me line eka epa unama eka mage pitin danawa...kalin dannawa kiyala eyama post eke dala...kohomath oya mage gawata ewanawa. Call me . mama puluwan sup ekak dennam.Habayi kale katha wade...nodannama ekek nam eth kamak na...dannawalu...saka hara danaganna lu ahuwe...ape un ithin ona ekak kiyai :lol:

    Mokadda uba kiyanne baba wenna one na kiyala? Dan oyage marketing boru walata api rawatuna nisada api babala wela thyenne? Hariyata katha karanna igenaganna. Rs1000-2000ta minissunwa rawattala salli hoyala na api. Anika mata oyage support one na. Mama kawda manussayo oyagen support ganna? Mama me thread eka damme meke inna anith minissunta danaganna misak mage connection eka oyata kiyala free of charge disconnect karagannawath ara ekkenek ta dunna wage 50% discount gannawath nemei.
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    oya ubata p.m eka dapu eka , hugak un gana mama dannawa. Oka ali hora. maradane un dannawa okage hora magadi. mama owa kohewath kiyanne na, u mata talk ekak dala thibba nisa mama meka hari damme. thisara kiyana eka loka Horek. maradana un dannawa. u mata text ekakinma ewala thiyenawa. thawa innawa ohoma un . :lol:

    Bora Diye malu banna yanawa :lol::lol: P.m eka ewapu anathayata buss na. ali horu. magulak kiyawanna enawa mata :D Konda pana na P.m danna. :lol: Navod Serama kiwwa. thisara anathaya gana :lol:

    View attachment 69549

    ela ela mama da ubada hora kiyala uba karala karala thiyana weda walinma penawa bn, mata wedak ne ubage sale eka gena, Ubage navod maha sudanek neweine, Uba boruwata peke pora wenna dagalanna epa, oka ubata lesiyen Delete karala denna puluwan, mamanam ehema karanawa, uba wage minissungen 5000k aran delete karanen ne, NOVODta beri unata Ape ECC tanam puluwan bn, Uba hora newenam a manussayage wede karala dipan, u kiyanawa uba porondu una kiyala, Ubbe hoda service eka uba oppu karanna oni wede karala dila,
    kriyawen thamai hoda wenne, wachana walin newei bn, Uba uge line eka dissconet karala mekata dapan ethakota harine bn,
     
    Last edited:
    Status
    Not open for further replies.