7778 බොරු කියා SLT 4G විකිණීම

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Meke samahara reply walin penawa 7788 eyage kattiya dammala reply daala kiyala.. e hamotama kiyanne... Mata methana Rs5000ta thread danna oneth na e wagema mama oya marketing hingannagen disconnect karanna kiyala illanneth naha. Mama meka wisadaganne SLT area manager ekka. E nisa oyai oyage sahacharayo tikai kalabala nowi inna :D Boru kiyala minissunwa rawattala meke business karana ekata wiruddawai mama meka damme. Mama dakka ekkenek kiyanwa rata yanawan Rs 5000 dila palayan lu. Mata hithaganna baha 2009-10 thibba elakiri eka mechchara pahath thathweta watune kohomada kiyana eka.

    E wagema mata advice dunna kattiyata thanks :)

    If you can't pay 5000 then you should return the Router. if not your a thief. eke gilmart walin owa wahuata hora horama tamai. dan baba wage methna aduwata wedak ne ban. If you expect a clear service then you should have brought it from SLT directly. ubeth horakamata tamei ugen gatte.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගොඩක් වෙලාවට සමහර ත්‍රෙඩ් වලට කොමෙන්ට් කරන අය එදාම දැකපු සීනියර් මෙම්බර්ස්ලා... එහෙම දේවල් දකිද්දි කල්පනා කරන්න. ගොඩක් කාලෙකින් ලොග් නොවුන මෙම්බර්ස්ලා සමහර ත්‍රෙඩ් වලට එකපාරටම ඇවිත් කොමෙන්ට් කරල යන්නෙ කොහොමද කියල. මොනව වුනත් දැන් කරන්නන තියෙන්නෙ අනිත් අය දැනුවත් කරන එක තමයි...
     
    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala

    Eka thamai mchn. Mu methana mata boru kiyala thawa pora talk denawa. Mata katha karanna mama puluwan sup ekak dennam. Huh
     
    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    ela ela mama da ubada hora kiyala uba karala karala thiyana weda walinma penawa bn, mata wedak ne ubage sale eka gena, Ubage navod maha sudanek neweine, Uba boruwata peke pora wenna dagalanna epa, oka ubata lesiyen Delete karala denna puluwan, mamanam ehema karanawa, uba wage minissungen 5000k aran delete karanen ne, NOVODta beri unata Ape ECC tanam puluwan bn, Uba hora newenam a manussayage wede karala dipan, u kiyanawa uba porondu una kiyala, Ubbe hoda service eka uba oppu karanna oni wede karala dila,
    kriyawen thamai hoda wenne, wachana walin newei bn, Uba uge line eka dissconet karala mekata dapan ethakota harine bn,

    Ow meya puluwankama thiyena nisane mama ahuwama ah puluwan puluwan kiwwe. Barinam baha kiyanna epai.
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    ubeth waradda bn...

    ow dn EK eke inna un hinda hama ekama boru karayo widiyata thama hithnne :/
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    මම මිට මාස 3කට විතර කලින් SLT 4G router එකක් ගන්න මෙන්න මේ thread එකේ ඉන්න කෙනාට කතා කළා. මට ඕන වෙලා තිබුනේ මාස 3-4කට පාවිච්චි කරන්න portable internet connection එකක්. ඒ මම අධ්‍යාපනික කටයුත්තකට විදෙශගතවෙන්න හිතන් හිටපු නිසා. ගොඩක් SLT connection අවරුද්දකට කලින් විසන්ධි කරද්දී යම් මුදලක් ගන්න නිසා මේක සැකහැර දැනගන්න මම ඇහුවා මට මේක ගොඩක් දුරට මාස 2-3කින් disconnect කරන්න වෙයි එහෙම කරන්න පුලුවන්ද එකට ගානක් යනවද කියල. මෙයා කිව්වා "ආ එක ප්‍රශ්නයක් නෑ එක මට කරලා දෙන්න පුළුවන්" කියල. ඒ විශ්වාසෙ මත තමයි මම මෙයාගෙන් router එක ගත්තේ.

    එත් අද මම මගේ connection එක disconnect කරන්න අහද්දී මෙයා කියනවා "ඕනෑම SLT connection එකක් අවරුද්දකට කලින් disconnect කරනවානම් රු5000ක් යනව" කියල. මම එතකොට කිව්වම "මම ඔයාගෙන් මේක ගන්න කලින් අහලානේ ගත්තේ ඔයා කරලා දෙන්නම් කිව්වනේ" කියල ආඉමත් අර කලින් කිව්ව දේම කිව්වා.

    තවත් කතාකරලා වැඩක් නැති බව තේරුම් ගිය නිසා මම call එක තිබ්බ.

    මට කියන්න තියෙන්නේ මේ විදියට මිනිස්සුන්ව රවට්ටලා තමන් විකුණන දේ කොහොමහරි ඇඟේ ගහන එක මහා පහත් වැඩක්. මම දන්නවා මේ පුද්ගලයා මේකේ senior member කෙනෙක් කියල එත් මට එක අදාළ නැ. මට වෙච්ච අසාධාරණය නිසයි මම මේක දැම්මේ. මහා ලොකුවට thread එකේ නම් දාල තියෙනවා "මගේ service එක ගැන ගත්තු අයගෙන් අහන්න" කියල. call answer කරන එක වෙන්න ඇති service එක මෙයාගේ.

    7778 කියන්නෙ අමු හොරෙක්...... කතා කරල වැඩක් නෑ.. ලැජ්ජාවකුත් නෑ...... හෙන ටෝක්ස් නම් තියෙනව...... ලන්කාවෙ කපල් පැකේජ් NIC එකෙ නමට දෙන්න බෑ....ඒක නීති විරොදි වැඩක්.... මූ එලිපිට කපල් සිම් විකුනනව.... මු කන්නෙ බොන්නෙ නීති විරොදී දෙවල් කරල... ඉතින් උම්බට කරපු දේ , ඔකට පොඩි කජු වැඩක් විතරයි......ලැජ්ජ නැහ නේ.....
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    7788ට ඒච්චර අවුල් ඩයල් එකක් නෙමෙයි
    මෙතන ගොන් වැඩේ කරල තියෙන්නෙ උඹ තමයි
    මොන මෝඩයද බන් නොදන්න‍ෙඅවුරැද්දක් යන්න කලින් ඩිස්කනෙක්ට් කරොත් ගානක් ගන්නව කියල
    උඹ හෙන ගොනෙක්නෙ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    Mama me 7788 kade yanawa nam nemei
    Habai miniha mata nam 4G connection eka denna issela kiwwa aduma awuruddak use karanna onee
    Nathan rs.5000k yanawa kiyala
    Mage experience eken mama kiyanne mata nam kisi awulak ume na
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මම මේ මුට කඩේ යනවා නෙමෙයි. මු කරන්නෙත් business එකක්. මම මුගෙන් සිම් අරගෙන තයෙනවා. අපේ වැඩේ මු කොහොමහරි කරලා දෙනවා. කරන්න බැරි උනත් try එකක් හරි දීලා. කරන්න පුළුවන් හොදම option එක දෙනවා. මොකක්හරි අවුලක් තනා එකෙක් ඉන්නවනම් call කරලා අහපන්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම මේ මුට කඩේ යනවා නෙමෙයි. මු කරන්නෙත් business එකක්. මම මුගෙන් සිම් අරගෙන තයෙනවා. අපේ වැඩේ මු කොහොමහරි කරලා දෙනවා. කරන්න බැරි උනත් try එකක් හරි දීලා. කරන්න පුළුවන් හොදම option එක දෙනවා. මොකක්හරි අවුලක් තනා එකෙක් ඉන්නවනම් call කරලා අහපන්

    even I happent to be same thing. math sim dekak gatta muladi register detail weraddak uno ape athin mu aka hadala tibba. service eke nam waradak ne sim dekath weda kuwa wage karadayak ne :yes:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    7788ට ඒච්චර අවුල් ඩයල් එකක් නෙමෙයි
    මෙතන ගොන් වැඩේ කරල තියෙන්නෙ උඹ තමයි
    මොන මෝඩයද බන් නොදන්න‍ෙඅවුරැද්දක් යන්න කලින් ඩිස්කනෙක්ට් කරොත් ගානක් ගන්නව කියල
    උඹ හෙන ගොනෙක්නෙ

    :yes::yes::yes::yes:
     
    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    7788ට ඒච්චර අවුල් ඩයල් එකක් නෙමෙයි
    මෙතන ගොන් වැඩේ කරල තියෙන්නෙ උඹ තමයි
    මොන මෝඩයද බන් නොදන්න‍ෙඅවුරැද්දක් යන්න කලින් ඩිස්කනෙක්ට් කරොත් ගානක් ගන්නව කියල
    උඹ හෙන ගොනෙක්නෙ

    Join Date: Aug 2017 :D Ane ban :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    7778 බොරු කියා SLT 4G... 08-28-2017 09:50 AM kamba horunta puka denna epa keriyo,

    ඔක්කෝම නොමිලෙ දෙනකම් බලන් ඉන්න රිදිච්ච පොන්සියෙක් රෙප් කපලා.

    ඕනම දේක ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිශන් තියෙනවා. මුන්ගෙ ළමාවිය වර්ධනය වෙලා නැතුව ඇති. යකෝ කඩේකින් බඩුවක් ගත්තත් ඇඳුමක් ගත්තත් හැමතැනම කන්ඩිශන් තියෙනවා. ප්‍රමෝශන් වලදි කන්ඩිශන් පිට ගන්නකොට හොඳයි. දිගටම පාවිච්චි කරන අකමැතියි. ගෑනිවත් එක රැයින් එපා උනාද දන්නෑ හැමදාම ලේ යන්නෙ නෑනේ :lol::lol:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මෙතන ගිවිසුමක් තියෙන නිසා මොනවත් කියන්න බෑ .ඒක ඇත්ත.විකුණන එකා මොනව කිව්වත් ගන්න එකා දැන ගන්න ඕන ගිවිසුම් කියවල බලල ගන්න.උන් කියල තියෙනවනම් අවුරුද්දක් ඇතුලත ඩිස්කනෙක්ට් කරන්න බෑ කරනවනම් 5000ක් ගෙවන්න ඕන කියල ඒක එහෙම තමයි.හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ උන්ගේ ඒ කොන්දේසිය කොච්චර සාධාරණද කියන එකයි.මටනම් ඒ කොන්දේසියේ සාධාරනත්වයක් පෙන්නේ නෑ. මොකද කස්ටමර්ට අයිතිය තියෙන්න ඕන තමන් අකමැතිනම් ඉන් ඉවත්වෙන්න.ඉදිරියට මාසෙක කාලයක් වගේනම් අවුලක් නෑ.දැන් මේක උන්දෙන ඕන එකක් අවුරුද්දක් යනකම් කන්න ඕන. කොහොමත් ලංකාවේ ටෙලිකොම් කම්පැනිනම් ගන්න දෙයක් නෑ.එයාලගේ වැඩ ගැන අත්දැකීම් එක ත්‍රෙඩ් එකකින් ලියන්නත් බෑ. ලංකාවේ කස්ටර්මස්ලා මෝඩයෝ කියල තමයි එයාල හිතන් ඉන්නේ. උන් සුද්ද කරන්න මොලයක් තියෙන එකෙක් ඉදිරිපත්වෙන්නෙත් නෑ.ඒවයේ වැඩකරන උන්ම ඇරෙන්න.

    උබට තේරෙන්නෙ නැද්ද බන් රු999ට දෙන රව්ටරේ ඇත්තටම රුපියල් හත් අට දාහක් විතර ඇති. සමහරවිට ඊටත් වැඩි වෙන්න පුළුවන්. එහෙම රවුටරයක් රු999ට මාස දෙක තුනක් පාවිච්චියට දීලා උන්ට ඇති වැඩේ මොකක්ද?

    18gb පැකේජ් එකට මාසෙට 740 ඒකෙන් slt එකට ප්‍රොෆිට් එක 400ක් කියමුකො. අවුරුද්දක් පාවිච්චි කරොත් 400*12 = රු4800
    +
    කනෙක්ශන් ෆී එක රු 2400
    +
    රව්ටරේට 1000යි
    +
    ඔක්කෝම එකතු කරාම රු8200. එතකොට 8200 වෙන්න ඇති උන්ගෙ ගාන කවර් වෙන්නෙ.

    "මොකද කස්ටමර්ට අයිතිය තියෙන්න ඕන තමන් අකමැතිනම් ඉන් ඉවත්වෙන්න" කියලා සිංහයා වගේ කියන්න පුළුවන් අපි රව්ටරේට ෆුල් පේමන්ට් එක කරලා ගන්නව නම්. ප්‍රමෝශන් වලට අතපාලා කන්ඩිශන් පිට අරගෙන, තමන්ට එපා උනාම බැනලා හරියන්නෙ නෑනේ. එහෙනම් හිතින් කන්ඩිශන් නොතේරෙන හරකෙක් වෙන්න ඕන

    දැන් කට්ටිය කියාවි මම slt එකේ එකෙක් කියලා. එහෙමත් නැත් නම මම 7778 මෙම්බර්ට කඩේ යනවා කියලා කියාවි. මම ඌව දන්නෙත් අදයි. අනික ඌ සාධාරන එකෙක්ද නැද්ද කියන්න මම දන්නෙ නෑ. මමත් slt ඩේටා මදි වෙලා slt එකට බනින තවත් කස්ටමර් කෙනෙක් විතරයි. හබැඉ අපි කස්ටර්මර්ලා විදිහට අපි ගැන විතරක්ම හිතලා වැඩ කරන එකට මම විරුද්ධයි.
    මේකත් පොඩ්ඩක් කියවපන් මචන්.
    මම අදහස් කරේ උඹ ඔය හිතන දේ නෙමෙයි.භාණ්ඩයක් විකුනද්දී ඔය ෆොර්සස් කන්ඩිෂන් දාන එක එච්චර සුදුසු දෙයක් නෙමෙයි.ඔකුන්ගේ කොන්දේසි තියෙන කොලේ බලන්න මැග්නිෆයින් ග්ලාස් අරන් යන්න ඕන.බඩු ගන්න 90%ක් විතර මිනිස්සු ඕක කියවල නෙමෙයි බඩු ගන්නේ.නොකියවන එක කම්පැණි උන්ගේ වැරද්දක් නෙමෙයි.
    කොන්දේසි කියවල නොකියවල කොහොම අත්සන් කරත් ප්‍රශ්නයක් උන වෙලාවට එක කස්ටර්මර්ගේ පිටින් දාන්න ඕකුන් හරිම දක්ෂයෝ.හැබැයි මෙතන 7788 ඇතිවූ තත්වයනම් කුමක්ද කියා නොදනිමි.ඔහු කලින් අරූට කිව්වනම් ඔහු නිවරදියි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    මේකත් පොඩ්ඩක් කියවපන් මචන්.
    මම අදහස් කරේ උඹ ඔය හිතන දේ නෙමෙයි.භාණ්ඩයක් විකුනද්දී ඔය ෆොර්සස් කන්ඩිෂන් දාන එක එච්චර සුදුසු දෙයක් නෙමෙයි.ඔකුන්ගේ කොන්දේසි තියෙන කොලේ බලන්න මැග්නිෆයින් ග්ලාස් අරන් යන්න ඕන.බඩු ගන්න 90%ක් විතර මිනිස්සු ඕක කියවල නෙමෙයි බඩු ගන්නේ.නොකියවන එක කම්පැණි උන්ගේ වැරද්දක් නෙමෙයි.
    කොන්දේසි කියවල නොකියවල කොහොම අත්සන් කරත් ප්‍රශ්නයක් උන වෙලාවට එක කස්ටර්මර්ගේ පිටින් දාන්න ඕකුන් හරිම දක්ෂයෝ.හැබැයි මෙතන 7788 ඇතිවූ තත්වයනම් කුමක්ද කියා නොදනිමි.ඔහු කලින් අරූට කිව්වනම් ඔහු නිවරදියි.

    7778 කියන්නෙ මෙතන ඩීලර් කනෙක් විතරයි. ඌ හරිද වැරදිද කියන්න දන්නේ නෑ. හැබැයි ඩීලර් කෙනෙක් ගෙන් 100% අවංක පැහැදිලි විස්තරයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් කවුරු හරි ඩීලර් කෙනෙක් එහෙම විස්තර ඇතුව කියනව නම් ඒ හොඳ ඩීල කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම උන් ගොඩක් අඩුයි. 7778 හොඳ එකෙක්ද නරක එකෙක්ද කියන්න මම දන්නෑ මොකද මම ඌගෙන් කිසි දෙයක් අරගෙන නෑ. මම sdsl ගත්තෙ ටෙලිකොම් එකෙ නත්තලට දීපු ඔෆර් එකකින් රව්ටරෙ අඩුවට දුන්නා. එතකොටත් තිබ්බා ඔය අවුරුද්දෙ කතාව. කොහොමත් කම්පනි කාරයෝ බලන්නෙ ඇඟ බේරගෙන ගේම ගහන්න. අපිත් දැනගන්න ඕනේ උන්ට රින්ගන්න බැරිවෙන්න ගේම ගහන්න. (මම දන්න මල්ලි කෙනෙක්ගෙ අකුනක් වැදිලා රව්ටරේ ගියා, මූ වැස්ස කාලේ ඉවර වෙනකම් මගෙ ඩොන්ගල් එක ඉල්ලගෙන නෙට් ගිහින් පස්සෙ ටෙලිකොම් ගිහින් වොරන්ටි පෙන්නලා අලුත් එකක් ගත්තා. අරූ ගොනා වගේ වැස්ස කාලෙ ගියා නම්, ශොප් එකට ගොඩ වෙන්න ඉස්සෙල්ලා ලයිට්නින්ග් වලට වොරන්ටි නෑ කියලා අනිත් පැත්තට එන්න වෙනවා)

    කන්ඩිශන් එකක් ෆෝස් කරපුවා වෙන්න නම් විකුනන දේත් බෙල්ලෙන් අලලා මේක ගනින් හරිය ඈ කියලා ෆෝස් කරපු දෙයක් වෙන්න ඕන. මේවා එහෙම නෙවේනෙ බන්. අපේ උවමනාවට අපිම කෝල් කරලා විස්තර අහගෙන ශොප්ස් වලට ගිහින් හම්බෙලා කන්ඩිශන් වලට සයින් කරලා ගත්තුවා. කන්ඩිශන් කියවන්නැතුව කන අත්සන ගහන එක අපේ ගොන් වැඩක්. අපි දැනගන්න ඕනේ සයින් කරන්න ඉස්සෙල්ලා නොදන්න බාශාවකින් නම් තියෙන්න දන්න කෙනෙක්ලවා පරිවර්තනය කරගෙන. මැග්නිෆයින් ග්ලාස් වලින් බැරි නම් මයික්‍රොස්කෝප් එකකින් කියවන්න අපි දැනගෙන ඉන්න ඕනේ.

    මේ ත්‍රෙඩ් එක දාපු එකා අනිවා ඩේටා කාඩ් දාගෙන නෙට් යන කෙනෙක් වෙන්න ඕන. 7778 දාලා තියෙන ප්‍රමෝශන් එක දැකලා මූගෙ ඉහේ මලක් පිපෙන්න ඇති. මාස තුනට පස්සෙ රව්ටරේත් අතේනේ හිතන්න ඇති. ඉතින් ගන්න ඇති. දෙයක් කරන්න ඉස්සෙල්ලා ඩීලර්ගෙයි කම්පනියෙයි වෙනස මොනාද කන්ඩිශන් මොනාද ඔය මුකුත් නෑ ගොන් නාම්බා වගේ අරගත්තා. මූ මාස තුනකින් ඩිස්කනෙක්ට් කරන්න අහද්දි 7778 මෙම්බර් කියලා තියෙන්නෙ, "අව්ලක් නෑ කරලා දෙන්න පුළුවන්" වගේ කතාවක්. ඌ නිකන් කරලා දෙනවා කියලත් නෑ. මූ "නිකන් නේද" කියලා අහලත් නෑ. වචනෙන් වචනෙට අකුරෙන් අකුරට ස්පෙසිෆයි කරන් වැඩක් කරන්න දන්නේ නෑ. ජීවිතේ පාඩම් මේ වගේ පොඩි දේවල් වලින් ඉගෙන ගන්න ලැබෙන එක ලොකු වාසනාවක්. අපි ඉගෙන ගත්තෙ ගොඩක් පොඩි කාලෙ, සල්ලි පාඩු කරගෙන විතරක් නෙවෙ අම්මගෙයි තාත්තගෙනුයි ටොකුත් කකා.

    මූමේ රට යන්නත් ඉන්න එකෙක්. රට ගිහින් මොනා හරි වැරැද්දක් කරලා පොලීසිය අල්ලුවම සල්ලි ගෙවලා ඇවිත් මට ඕන විදිහට ඉන්න බැරිද යකෝ කියලා අහන මට්ටමෙ එකෙක් මූ :lol::lol:
     
    • Like
    Reactions: CONCORDE777

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.