නළ ලිං සාමාන්‍යයෙන් කොච්චර ගැඹුරට ගහනවද?
ටොයිලට් වලවලං ළඟ නං, නල ළිද යටටම ගැහුවොත් පිරිසිදු වතුර ගන්ඩ පුලුවන්ද?
ටොයිලට් වලවලං ළඟ නං, නල ළිද යටටම ගැහුවොත් පිරිසිදු වතුර ගන්ඩ පුලුවන්ද?
apeth thiyenne tube wall akak 58feet yatata gahala thiyenne kalu gala wenakal.wall akata pvc batayak bassana hinda loku awlak yanne ne
නළ ළිං සවි කිරීමේ දී ආරක්ෂිත ජල ධරය පමණක් පරිභෝජනය සඳහා ලබා ගැනීම ට අවසර ලබා දීම , යන්ත්‍ර සුත්‍රවල ප්‍රමිතිය පරික්ෂා කිරීම ආදි නීති රෙගුලාසි රැසකට යටත්ව එම අවසරය ලබා දෙන බවත් පැවසු සභාපතිවරයා බලපත්‍ර නොමැතිව නළ ළිං සවිකිරීම සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවත් කියා සිටියේය.

Ape buttala cousin kenek ge gedara adi 180 k gahala thiyenawa.. But water awul ban.. Mada smell ekath enawa bonna sudusu Naha
කලුගල විදල ගත්තොත් පුලුවන් වෙයි![]()

මොකක්ද බං මේ කලුගල් කතාව
හැමතැනම පොලවෙ යට තියෙන්නෙ කලු ගලක්ද. මේ මීගමුවෙත්![]()
gas walata nam awlak giye ne.wate thiyena normal lin wala nam sehenna wathura adu una.ඕවා ගහන එක මචන් ඉඩමේ තියෙන ගස් වලට එහෙම බලපානවද?
gas walata nam awlak giye ne.wate thiyena normal lin wala nam sehenna wathura adu una.

kalu hala hil katala athana walak hara gaththama watema thiyena wathura akata bahinawa.wate thiyena gewal wala tin walata sry.com thamanegambo nam ban mud aththe polowe.
gas walata nam awlak giye ne.wate thiyena normal lin wala nam sehenna wathura adu una.

kalu hala hil katala athana walak hara gaththama watema thiyena wathura akata bahinawa.wate thiyena gewal wala tin walata sry.com thama

තොපි නල ලිදෙන් වතුර අරං වතුර වික්කද යකෝ...
නීතියෙන් තහනම්. හිටපිය පොලිසියට අල්ලල දෙනව
mak karannada dn issara wage newe wathura adui sehenna.dn nam me peththe tube wall gahanna denne ne wate minissu case aka adinawa.ඇයි බං ඔච්චර යටට ගැහුවෙ. හෙන අපරාදයක් කරල තියෙන්නෙ![]()
mak karannada dn issara wage newe wathura adui sehenna.dn nam me peththe tube wall gahanna denne ne wate minissu case aka adinawa.
අපේනං එච්චර යටට ගහන්ඩ ඕනෙ නෑ. අඩි 30ක් හොඳටම ඇති
බැලුවෙ අඩි 20ක් විතර දුර තියෙන ටොයිලට් වලක් ළඟින් ගැහුවොත් කේස්ද කියල




api inne kandak uda akai ochchra gebuta.walawal 2ka aka mattane unoth nam awlak yai neda.komath pas walin filter welane anne awath.![]()
