~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ehenam pattane.:D

    :yes:වැඩ නැතිව ඉන්නවට වඩා හොඳය් බන් වැඩ තියෙන එක .බොරුවට වැඩ තියෙන බව පෙන්නගෙන ඉන්න එක අමාරුයි ඔක්කොටම වඩා නිකම් ඉන්නවා බොස දැක්කොත් ලෙඩ අදිනවා පොර ඉන්නෙත් මගේ ඉස්සරහ රුම් එකක
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    off wenna kittu weddi kediya mokak hari :rolleyes:

    අන්නේකය් මමත් කියන්න හැදුවේ .කොහොම හරි කමක් නැහැ රැ වැඩ කරන්නම සෙට් වෙයන් :P
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අන්නේකය් මමත් කියන්න හැදුවේ .කොහොම හරි කමක් නැහැ රැ වැඩ කරන්නම සෙට් වෙයන් :P

    mageth parama pivithuru pethuma eyamai puthi
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ha balapanko ada hawasa kedenne nedda kiyala :P

    මම නම් හවස 6 ට 5ක් වගේ තියල ෆෝන් එකේ රිසීවර් එක පැත්තකින් අරන් තියනවා .නැත්නම් යන්න ලැස්ති වෙනකොට එක එකා කෝල් කරනවා