~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,849
    694
    113
    පොඩ්ඩක් බලන්න මේවලින් පුලුවන්ද කියලා..

    sendgrid, mailchimp නැත්නම්

    http://www.sendblaster.co.uk/free-bulk-email-software/

    මේක බැලුව හරියන්නේ නැහැ .ඔය වගේ ඒවා ගොඩක් ට්‍රය් කලා 1ක් වත් වැඩ නැහැ .ඔය e -mail කැම්පේන් කරන අය මොනවය්න්ද දන්නේ නැහැ නේද කරන්නේ
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    සල්ලි දීල ගන්න Windows / softwares original වලයි internet එකෙන් download කරල දාන ඒව වලයි වෙනසක් තියෙනවද?

    mehemai. key ekak dala active kara ganna puluwa nam ithin wenasak na. habai activator software ekaka haraha active karaddi virus yanna puluwan. skypw wage innawa nam thawa wisthara karala denna puluwan oyata. :yes: