Rajagiriya Flyover eke හොර_වැඩ

monson

Well-known member
  • May 7, 2007
    25,478
    28,263
    113
    :yes::yes: ඔක ඔපන් කරාම රාජගිරිය හරහා යන එක නවත්තන්ඩ වෙනව...උඩින් ගියොත් බිමට කඩන් වැටෙනව ..යටින් ගියොත් ඔලුවට කඩන් වැටෙනව....ඔන්න යහපාලුවන්ගෙ කෙරුවාව...

    Pissuda ban ehema flyover ekak othana naha :lol::lol::lol:

    බොරුව කියන්ඩ එපා බන් රාජගිරිය තියෙන්නෙ පොල්ගහවෙලද???? බලපන්කො උබ දුන්න ලින්ක් එකේ මැප් එක පෙන්නන්නෙ කොහෙද කියල බොරු කියල පච වෙන්ඩ එපා බන්,1600 මෙහෙම ඉරා ගන්ඩ එපා,:no::no:
    මුහුද හත් ගවුවක් තියෙල අබුඩ නොගහ ඩිසයින් කරල ඉවර වෙලා හදන දවසට කියපන්කො,රාජගිරිය තියෙන්නෙ පොල්ගහවෙල කියල පච වෙන්ඩ එපා බන්.:confused:

    මම දන්නව උබ සිරිකොතේ ඉදුල් කාල ඉන්න එකා කියල, උබට මොන වෙබ් සයිට්ද.:lol: ඔය Access engineeringල රාජගිරිය තියෙන තැන දන්නෙත් නැතුවද ඩිසයින් කරන්නෙ???ඔය බන් ටොන් පච කොට් වෙන තැන්,උබත් නිකන් මොඩ චූන් දෙන්ඩ එපා රාජ්ගිරියෙ මොකක් හරි හදනවනම් අපි දන්නෙ නැද්ද ,බොරු දාන්ඩ එපා බොරු,

    ඒ මේ කො බන් උබ අර අඩබෙර් ගහපු රාජගිරියෙ ගුවන් පාලම?? මේ අදත් ගියා බන් අඩුම ගානෙ කලු ගල් කැල්ලක්වත් ගෙනල්ල දාල නැ,:lol: කවද්ද බන් වැඩ පටන් ගන්නෙ දැන් මාසයක් විතර නේද මුල් ගල පැල වෙයි හොදේ.:lol::lol::lol:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ දුර්වල කරු මත ඉදිකරන පාලමේ අස්තාවරභාවය පිලිබද පසු ගිය දිනවල බොහෝ දෙනා කතා කලා.
    මේ හරියෙ අය කියන්නෙ මේක "ලමා පාලමක් ලු"

    එලකිරි එකේ ඉන්ජිනියර් සහෝදරවරු Maths,physics වැඩ්ඩො ටිකක් මේක ගැන කියන්නකො

    මේ පාලම දේවි බාලිකා වට රවුමේ සිට කෝට්ටේ දියත දක්වා ඉදිකර 2018 අග නිම කිරීම තිබූ බව කියනවා..නමුත් දේශපාලනය ,පාලමේ ඉදිකිරීම් අරමුනු එලක්ක පරයා ඉහලට ආවා.2018 ජනවාරි චන්දයට පෙර මෙය කෙසේ හෝ ඉදිකර අවසන් කල යුතු බවට තිරනය වෙලා.ඉන්ජ්නේරුවොන් ගෙන් වැඩක් නෑ..ප්‍රොජෙක් ප්ලෑන් වැඩැක් නෑ..දේශපාලන අම්බරුවො තමා පාලම් කරවන්නෙ..
    මේ පාලම වැලිකඩ ශෙඩ් එක ගාවින් බිමට බානවා..එනත ඉදල බත්ටහ්‍රමුල්ල දක්වා බිමට එන වාහන හරස් මාර්ග 6ක් අතර හිර වෙනවා...නාස්තිය ,,මහජන මුදල් උපයෝජනය අන්තිමයි..

    ජරා දේශපාලනය කියන වෛරස් එක රටම ගිලගෙන....යහපාලනයෙන් හරියට පොඩි පාලමක්වත් හදාගන්න බැරි වෙලා..කලින් එවුන් සල්ලි කැව වැඩත් කොලිටියක් තිබ්බ දැන් දෙකම නැ..

    මේ රටේ එවුන්ට හරියන් නැ..සුද්දට බාරදෙන්න වෙනවා චීන අල්ලන්න කලින්

    ow ban dan buthgamuwe road eka issarahata tamai landing eka set wenne..
    ethana traffic wenawa dan...

    Another example of "වේස බයි අදෝනා"

    ඉස්සර :

    ඕක අතගානවා ඉක්මනට හදන්නේ නැහැ

    දැන් :

    හදනවා වේගේ වැඩී. තව අවුරුද්දක් විතර අරන් කරන්න ඕනේ

    :rofl:

    ithin hutto hadana eka hariyata hadanna epai..
    Meka oluwata kadan wateine..
    maradane noris canel eke paara kadala dan 2 yrs wage
    tama hadala na...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: ඔක ඔපන් කරාම රාජගිරිය හරහා යන එක නවත්තන්ඩ වෙනව...උඩින් ගියොත් බිමට කඩන් වැටෙනව ..යටින් ගියොත් ඔලුවට කඩන් වැටෙනව....ඔන්න යහපාලුවන්ගෙ කෙරුවාව...

    අපෝ ඔව්.. මුන් ඕකේ හදන්න තිබ්බ දුර ප්‍රමාණය බාගෙට බාගයක් අඩු කළා.. හදපු ටිකත් ෂුවර් නෑ :angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    හදනවා වේගෙ වැඩී ? වෙගෙ මදි ඕයි. අනික හදන එක වත් හරියට හදන්නේ නැහැ. ධේශපාලන අතගැසීම් වැඩියි. දන්නෙ නැත්තම් අහ ගනින්. ඕක කරන්නෙ ඇක්සස් ඉන්ජිනියරින්ග්(Access Engineering). මම අඳුරනයාළුවෙක් ඉන්නවා. ඔය ප්‍රොෙජක්ට් එකේ නෙමෙයි වැඩ කරන්නේ. වෙන එකක. හර්ෂ ද සිල්වා ද මොකාද උෟ බලපෑම් කරනවාලු කොන්ත්‍රාත් ගත්තු සමාගමට. ඕකට පොරොන්දු වුණ ගාණෙන් 4/1කට වැඩි ගාණක් කොමිස් යනවා. ඕකෙ සයිඩ් basal foots දාල තියෙන්නෙ Pile කරලවත් නෙමෙයිලු. මොකද ඒව කර කර ඉන්න වෙලා නැහැ. ලස්සනට තිබුනට නිකන් කේක් අයිසින් එකක් වගේලු. ඕකෙ වැඩ කරන එකෙක් ගෙන් හරියට විස්තර ගනින්.

    මම අඳුරනයාළුවෙක් ඉන්නවා. :lol::lol::lol:
    ඔය ප්‍රොෙජක්ට් එකේ නෙමෙයි වැඩ කරන්නේ. වෙන එකක. :lol::lol::lol::lol:
    Chi chi gen consultancy paarak daaganna tibbe apita... :lol::lol::lol:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Dan ethakota Access engineering eke engineerla nemeida oka design kare....?

    na ban
    Engineer Harsha Silva kiyala Economist keneklu
    miniha bridge eke kaiwaruwa danawa TV ekey..

    1st ever Bridge built by an Economist focus on election 2018 begin 😃😅😂😎😭
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    https://www.facebook.com/harshadesilvaunp/posts/1087487954714515

    රාජගිරිය ගුවන් පාලමේ බැලූ බැල්මට එක් කුළුණක ඇදයක් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට මා පෙන්වා දුන්නේ අගෝස්තු 14 වනදායි
    ඉදිකරමින් තිබෙන රාජගිරිය ගුවන් පාලමේ එක කුළුණක බැලූ බැල්මට ඇදයක් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා සහ කෝට්ටේ සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙස මා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතාව පසුගිය අගෝස්තු 14 වනදා දැනුවත් කර තිබුණා.
    මෙම කුළුණේ ප්‍රශ්නය පෙන්වා දෙමින් මා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට යැවූ පණිවුඩය ඡායාරූපයේ දැක්වේ.
    එහිදී, ඔහු සඳහන් කළේ එය ගුවන් පාලමේ ප්‍රමිතියට ගැටලුවක් නම් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන බවයි.
    මෙම ප්‍රදේශයේ අධික රථ වාහන තදබදයට විසඳුමක් ලෙස ඉදිකරන මෙම ගුවන් පාලම ජනතාවගේ පහසුව සඳහා නිසි ප්‍රමිතියකින් ඉදිකිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය එදා මෙන්ම හෙටත් මා ලබා දෙනවා.

    harsha da silvath kiyanawa ehema ekak tiyenawalu.
    Gonson kiyanawa ehema ekak nalu..
    :lol::lol::lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,478
    28,263
    113

    මේ පාලම දේවි බාලිකා වට රවුමේ සිට කෝට්ටේ දියත දක්වා ඉදිකර 2018 අග නිම කිරීම තිබූ බව කියනවා..

    Muta ehema heenen penilada :lol:

    2016.01.10

    Rajagiriya-Flyover.jpg

    - http://www.sundaytimes.lk/160110/ne...giriya-junction-minister-kiriella-178341.html

    From CENTUNION Video in 2014

    rajflycent.jpg

    rajflycent002.jpg

    rajflycent003.jpg

    - https://vimeo.com/100888153
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    https://www.facebook.com/harshadesilvaunp/posts/1087487954714515

    රාජගිරිය ගුවන් පාලමේ බැලූ බැල්මට එක් කුළුණක ඇදයක් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට මා පෙන්වා දුන්නේ අගෝස්තු 14 වනදායි
    ඉදිකරමින් තිබෙන රාජගිරිය ගුවන් පාලමේ එක කුළුණක බැලූ බැල්මට ඇදයක් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා සහ කෝට්ටේ සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙස මා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතාව පසුගිය අගෝස්තු 14 වනදා දැනුවත් කර තිබුණා.
    මෙම කුළුණේ ප්‍රශ්නය පෙන්වා දෙමින් මා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට යැවූ පණිවුඩය ඡායාරූපයේ දැක්වේ.
    එහිදී, ඔහු සඳහන් කළේ එය ගුවන් පාලමේ ප්‍රමිතියට ගැටලුවක් නම් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන බවයි.
    මෙම ප්‍රදේශයේ අධික රථ වාහන තදබදයට විසඳුමක් ලෙස ඉදිකරන මෙම ගුවන් පාලම ජනතාවගේ පහසුව සඳහා නිසි ප්‍රමිතියකින් ඉදිකිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය එදා මෙන්ම හෙටත් මා ලබා දෙනවා.

    :lol::lol::lol::lol::lol:
    ප්‍රශ්න 2යි

    1. දේශපාලකයො තමන්ට කරන්න පුලුවන් දේවල් බැරි දේවල් තෙරුම් ගන්න ඕනෙ..
    හර්ශ මොකටද පාලමේ වැඩ වලට ඇගිලිගහන්නෙ ඉන්ජ්නෙරුවො ඉද්දි...ඔය පාලමට තිබ්බ ප්‍රොජෙක්ට් එකේ Critial path timeඑක 2017 දෙසැම්බර් වෙනකන් අඩුකලා කිව්වෙ හර්ශ හදිසියි කියල...Project එකක crtitical time එක එහෙම එක එක්කෙනාට අඩු වැඩි කරන්න බෑ..
    බව්වගේ වැඩේ බූරුව කරන්න ගියාම ඔහොම වෙනවා

    2.අනික හර්ශ දැක්කනම් පාලම හරි නෑ කියල කාගෙද වරැද්ද?
    කවුද අරුන්ට කොන්තරත් දුන්නෙ..උන් පාලම් හදන එවුන්ද නිකන් ගෙවල් හදන කොන්තරත් කාරයොද...
    එකක් පේනව මුන්ව කොන්තරත්කාරයෙක් තියා බාස් කෙනෙක්වත් ගනන් ගන් නෑ..එනිසා උන්ට කියල වැඩක් කරගන්න ශක්තියක් නෑ
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඇයි බන් මුන් මෙහෙම මහජන මුදල් එලදායිව වියදම් නොකර සෙල්ලම් කරන්නෙ??
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    - https://vimeo.com/100888153

    මේ විඩියෝ එකේ තියෙන කනු නෙවේ නේද දැන් දාල තියෙන්නෙ..ඊට වඩා ගොඩක් ලාමක කරු සෙට් එකෙක් නේ:lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    පලයන් ගොනෝ යන්න.... ස්ටර්ටින්ග් පොයිට් එක වැලිකඩ පොලීසිය ලග නෙමේ බූරුවෝ තියෙන්නේ වික්ටොරියා වැඩිහිටි නිවාසය ලග.... බොරු නොදා පලයන් පොඩි එකෝ යන්න
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    https://www.facebook.com/harshadesilvaunp/posts/1087487954714515

    රාජගිරිය ගුවන් පාලමේ බැලූ බැල්මට එක් කුළුණක ඇදයක් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට මා පෙන්වා දුන්නේ අගෝස්තු 14 වනදායි
    ඉදිකරමින් තිබෙන රාජගිරිය ගුවන් පාලමේ එක කුළුණක බැලූ බැල්මට ඇදයක් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා සහ කෝට්ටේ සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙස මා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතාව පසුගිය අගෝස්තු 14 වනදා දැනුවත් කර තිබුණා.
    මෙම කුළුණේ ප්‍රශ්නය පෙන්වා දෙමින් මා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට යැවූ පණිවුඩය ඡායාරූපයේ දැක්වේ.
    එහිදී, ඔහු සඳහන් කළේ එය ගුවන් පාලමේ ප්‍රමිතියට ගැටලුවක් නම් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන බවයි.
    මෙම ප්‍රදේශයේ අධික රථ වාහන තදබදයට විසඳුමක් ලෙස ඉදිකරන මෙම ගුවන් පාලම ජනතාවගේ පහසුව සඳහා නිසි ප්‍රමිතියකින් ඉදිකිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය එදා මෙන්ම හෙටත් මා ලබා දෙනවා.

    harsha da silvath kiyanawa ehema ekak tiyenawalu.
    Gonson kiyanawa ehema ekak nalu..
    :lol::lol::lol::lol::lol:

    ඕකා ගොනා බන් මෙලෝ දෙයක් දන්නේ නෑ... ඔහේ දානවා මැටි හරකා වගේ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    attachment.php

    මේකෙ ඔය රවුම තව වම් පැත්තට ඇවිල්ල හරියට සෙට් වෙන් නැති එකයි අවුල
    මෙසර්මන්ට් වල අවුලක් හිටං.

    මොන්සොන් ඕක උඩින් යනකොට කඩන් වැටෙන්න ඔනේ ඌට හිටන් රෙවෙන්නත් එක්ක
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    බැලුවම ගුවන් පාලම ප්ලෑන් කරලා ඩිසයින් කරලා තියෙන්නේ ආර්ථික විද්‍යාව පිලිබඳ ආචාර්ය වරයෙක්. එකේ අඩුපාඩු හොයල වාර්තාව ග්‍රාමසේවක තුමාට ඉදිරිපත් කරන්න යන්නේ බස් කොන්දොස්තර කෙනෙක් (ඔය නම නොකියන සංවිදායක කෝට්ටේ හිටපු නගරාදිපති. ඉස්සර බස් කොන්දෙක්). ඒ විතරක් නෙමෙයි එතනින් යන එන හැමෝටම structural engineering උපාධිත් තියෙනවා වගේ.

    අයි මේ එළකිරියේ ඉන්නෙම බුද්ධිමතුන්