ඔක ඔපන් කරාම රාජගිරිය හරහා යන එක නවත්තන්ඩ වෙනව...උඩින් ගියොත් බිමට කඩන් වැටෙනව ..යටින් ගියොත් ඔලුවට කඩන් වැටෙනව....ඔන්න යහපාලුවන්ගෙ කෙරුවාව...
Pissuda ban ehema flyover ekak othana naha



බොරුව කියන්ඩ එපා බන් රාජගිරිය තියෙන්නෙ පොල්ගහවෙලද???? බලපන්කො උබ දුන්න ලින්ක් එකේ මැප් එක පෙන්නන්නෙ කොහෙද කියල බොරු කියල පච වෙන්ඩ එපා බන්,1600 මෙහෙම ඉරා ගන්ඩ එපා,මුහුද හත් ගවුවක් තියෙල අබුඩ නොගහ ඩිසයින් කරල ඉවර වෙලා හදන දවසට කියපන්කො,රාජගිරිය තියෙන්නෙ පොල්ගහවෙල කියල පච වෙන්ඩ එපා බන්.
![]()
මම දන්නව උබ සිරිකොතේ ඉදුල් කාල ඉන්න එකා කියල, උබට මොන වෙබ් සයිට්ද.ඔය Access engineeringල රාජගිරිය තියෙන තැන දන්නෙත් නැතුවද ඩිසයින් කරන්නෙ???ඔය බන් ටොන් පච කොට් වෙන තැන්,උබත් නිකන් මොඩ චූන් දෙන්ඩ එපා රාජ්ගිරියෙ මොකක් හරි හදනවනම් අපි දන්නෙ නැද්ද ,බොරු දාන්ඩ එපා බොරු,
ඒ මේ කො බන් උබ අර අඩබෙර් ගහපු රාජගිරියෙ ගුවන් පාලම?? මේ අදත් ගියා බන් අඩුම ගානෙ කලු ගල් කැල්ලක්වත් ගෙනල්ල දාල නැ,කවද්ද බන් වැඩ පටන් ගන්නෙ දැන් මාසයක් විතර නේද මුල් ගල පැල වෙයි හොදේ.
![]()
Last edited:




