ඉන්දියාවෙ ඉඳල සිවුරක් දාගෙන මෙහෙට ආපු ගෝෂ කියන බ්‍රාහ්මණය ( අද බුද්ධ ගෝෂ ලෙස හඳුන්වන ) තමයි අරිහතුන් වහන්සේලා විසින් සරල සිංහලෙන් නිවන් දකින්න අවශ්‍ය කරන ධර්මය ලියල තිබ්බ අපේ හෙළ අටුවා විනාශ කරල දැම්මෙ.නමුත් කෑගල්ල මාතුල අලුලෙනේ තැන්පත් කරල තිබ්බ මාගධී ත්‍රිපිටකය විකෘති කරල විනාශ කරන්න ඔහුට ඉඩ ලැබුනේ නෑ.ඒ ත්‍රිපිටකය ඔහුට දකින්නවත් ලැබිල නැහැ.

