Frid Rice

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මෙරිවෙන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව Frid rice වලට බත් උයා ගන්නේ කොහොමද? (කීරී සම්බා සහ බාස්මතී)

    Rice cooker එකේ ඉව්වත් බත් ඇලෙනවා
    .
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    බාස්මති වලට හාල් කප් එකකට ඇල් වතුර කප් එකක් ගානේ දාපන්.කීරි සම්බනම් හාල් කප් එකකට උණුවතුර කප් එක ගානේ දාපන්.