~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෑ බෑ දැන් අපි අපිට ඕන විධියට කිරි එහෙම දාගන්නවා.
    ෆුල් ක්‍රීම් එකක් ගහන්නේ :D
    දියවැඩියාව අරව මේවා ලෙඩ තොගයක් හදාගන්න මගක් තමා ඔය :D වැඩිකල් ජීවත්වෙන්න වෙන්නේ නෑ උඹලට

    කන්න තියෙන ජාතිත් අහුරු අහුරු කනවා ඇති :D
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    දියවැඩියාව අරව මේවා ලෙඩ තොගයක් හදාගන්න මගක් තමා ඔය :D වැඩිකල් ජීවත්වෙන්න වෙන්නේ නෑ උඹලට

    කන්න තියෙන ජාතිත් අහුරු අහුරු කනවා ඇති :D

    ඒත් අපි එස්සසයිස් කරනවනේ :D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,027
    113
    adala nene

    මේ දවස් වල කැම්පස් එක ලග සරුන්ගල් යවනවා දැක්ක ගොඩක්, උබත් අල්ලන් නූලක ගැටගහලා යවනවා :yes::yes::P:rofl::baffled:
    thahanam kalapa walata gihin uba guti kanana thama yanne :rofl::rofl: