බෑ බෑ දැන් අපි අපිට ඕන විධියට කිරි එහෙම දාගන්නවා.
ෆුල් ක්‍රීම් එකක් ගහන්නේ![]()
දියවැඩියාව අරව මේවා ලෙඩ තොගයක් හදාගන්න මගක් තමා ඔය
වැඩිකල් ජීවත්වෙන්න වෙන්නේ නෑ උඹලට
කන්න තියෙන ජාතිත් අහුරු අහුරු කනවා ඇති
වැඩිකල් ජීවත්වෙන්න වෙන්නේ නෑ උඹලට කන්න තියෙන ජාතිත් අහුරු අහුරු කනවා ඇති

සිරාවටම කීවෙ, ඊයෙ කීව ඩොකෙක්

