සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ගෙදර තියෙනවා පරණ යකඩ ටොන් 10,15 වගේ

    මෙව්වා සේරම මලකඩ කාපු එව්වා.....

    ඔය පරණ යකඩ කාරයෝ එන්නේ එකතු කරන්න....

    පරණ යකඩ එකතු කරලා ගිහිල්ලා බාන්න පුළුවන් සාමානයෙන් හොඳ ආයතන මොනවද තියෙන්නේ ?

    ඒ ගොල්ලෝ සාමානයෙන් ඔය Ton 5, 10 ගන්නවද ?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් ඔය යකඩ එකකු කරන සෙන්ටර් වලින් හෙන කුණු කොල්ලෙට බන් ගන්නේ. පුළුවන් නම් වානේ සංස්ථාවෙන් අහපන්. ඒගොල්ලෝ පරණ යකඩ ගන්නවා.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මචන් ඔය යකඩ එකකු කරන සෙන්ටර් වලින් හෙන කුණු කොල්ලෙට බන් ගන්නේ. පුළුවන් නම් වානේ සංස්ථාවෙන් අහපන්. ඒගොල්ලෝ පරණ යකඩ ගන්නවා.

    මන් ඇහුව උන් ගන්නේ නැහැනේ.