ඒ පොත නං තිබුනේ නෑ වගේ මතක
මේකේ නැහැ මම බැලුව නන්දිකඩාල් එක බා ගත්ත අද ඉඳල කියවන්න ඕන

meka adane dekke,kage langa hari tiyenawada "deviyan sha buthyo"potha

ow ow ko link 1k deepanමේ අර කොවුර්ගෙ පොත ගැනද කියන්නෙ ? ඒක නං pdf එකක් තිබ්බ![]()
Potha kipa denek illuwa. Mage langa tyena poth scan karanna kala welawa madi ekai aula.
Poth gode hambuna lassana pothak. Gedara giyama ahala pahala ekekuta topiyak dila pothak scan karaganna one![]()
tiyenawanam welawak damu mamath kaleka indan hoyanawa.
ow ow ko link 1k deepan

use ctrl+F...
sinhalen tiyenne pothe nama
https://drive.google.com/open?id=0B3EjzujXGhXkcmpURXVzUUZtRzA


ow ow ko link 1k deepan

යාළුවනේ, මම කියවපු පරිවර්තනය කරපු නවකතාවක් තියෙනවා නම මතක නැති. මම කතාව මතක විදිහට කියන්නම් කාටහරි මතකයි නම් නම කියන්න
කතාව ලියන ලේඛිකාව එයාගෙ පොඩිකාලේ සිදුවීමක් වගේ ලියලා තිබුනේ. ලොකු සීත කාලයක් නිසා එයාල ගොවිපලේ නිවසින් කුඩා නගරයක නිවසකට යනවා. ඉතාම අපහසුවෙන් පවුලේ අය සමග සීතකාලය ගතකරන හැටි කතාවේ තිබුනේ. කෑම බීම් හිඟකම, සීතල නැතිකරගන්න ගල් අඟුරු මදිකම වගේ සිදුවීම් කතාවේ තිබුනා
පුස්ථකාල වල තියෙනවා මේ පොත. ඉස්කෝලේ යනකාලේ කියවලා තිබුනේ. අවුරුදු 10ට වගේ කලින්. මතක විදිහට ගොඩක් ප්රසිද්ධ නවකතාවක්.
mekada?
කට්ටිය බුක් පෙයා යන්න ලැහැස්තිද ?![]()
ශුවර් නෑ... කියවලම බලන්න ඕනෙ.... මට මතක විදිහට මේ පොතත් ඒ වගේ කතාවක් තිබුනේ.. ගල් අඟුරූ ගන්න ගිහින් අහුවෙන සීන් එකක් තියෙනවා වගේ මතකයි. මේකේ දරුණු සීත කාලයක් තිබුනේ නෑ වගේ මතක.
මේ පොතත් හම්බුනොත් දෙන්න ok