review nam ba (no talks) video ekak dannam onnam![]()
talk oni na bn wathura ena widiha penunama athi


review nam ba (no talks) video ekak dannam onnam![]()


මම ගත්තා මේ දම්රෝ එක car එක හෝදන්න. pressure එක නම් වැඩිත් එක්ක බන්. දැන් අරන් මාස 3ක් වගේ වෙන්නේ. මේ වෙනකම් නම් කිසිම අවුලක් නෑ. බය නැතුව ගනින්. pressure එක ගැන නම් බය වෙන්න එපා බයික් එක විසිවෙන්න වදින්න pressure තියෙයි.
මම car එකට අල්ලන්නේත් අඩි 5ක් වගේ ඈතින් ඉඳන්.
මමත් ගත්තේ මේකේ එවුන්ගෙන් අහගෙනම තමයි. උන් තමයි මටත් recommend කලේ. කිව්වා වගේම කිසිම අවුලක් නෑ ඉතින්.
meke water hose aka kochara digaida?
දම්රෝ ප්රෙශර් වොශර් එක පාවිච්චි කරන කෙනෙක් කියනවද ඕකෙ form jet එකෙන් හොඳට පෙන ගන්නෙ කොහොමද කියල? මම keels එකේ තියෙන carwash එකක් දාල බැලුව. එක පාරක් හෝදන කොටම බෝතලෙන් බාගයක් ඉවරයි. හොඳට පෙන එන්නෙත් නෑ.
Wenama ebay eken foam lance ekak genna one bn. Damro foam lance eka wadak nee.
matath tiyena awlak okaදම්රෝ ප්රෙශර් වොශර් එක පාවිච්චි කරන කෙනෙක් කියනවද ඕකෙ form jet එකෙන් හොඳට පෙන ගන්නෙ කොහොමද කියල? මම keels එකේ තියෙන carwash එකක් දාල බැලුව. එක පාරක් හෝදන කොටම බෝතලෙන් බාගයක් ඉවරයි. හොඳට පෙන එන්නෙත් නෑ.

Damro ekata set wena ekaka link ekak diyanko
වතුර වේලන්ඩ හුලන් අල්ලන ඒවත් තියෙනවද?
eka hondata wadada sinhalayo?Look at this on eBay http://www.ebay.com/itm/222595057203
Oya seller gen ganin within 10 days badu awa mata.
eka hondata wadada sinhalayo?
ela ela ehenamOw oke manual eke tiyenne shampoo 30 % ta water 70% daala mix karala allanna kiyala. Bur mama Dash car wash 10 % walata 90% daala alluwe. Aye supiri. Foam hadenawa elatama. Once in a 2 to 3 days wash karanawanam touchless washing unath karanna puluwan. But mama nam once in two weeks wash karanne.
Look at this on eBay http://www.ebay.com/itm/222595057203
Oya seller gen ganin within 10 days badu awa mata.


onna ohe order karala damma 3800 kapunaammo meka mechchara gananda bn![]()

order karata passe matak une meka damro ekata set wei nedaLook at this on eBay http://www.ebay.com/itm/222595057203
Oya seller gen ganin within 10 days badu awa mata.