~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
කුක් ... කුක් ...කුක් ...කුක් ...කුක් ... චෝලිකෙ පීචේ ඛාහේ චෝලිකෙ පීචේ...... චුනරීකේ නීචේ ඛාහේ චුනරීකේ නීචේ........

ආ වහූකුනු මූසලයෝ
තොට ලේ බඩ පලයන් :rofl:
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කුක් ... කුක් ...කුක් ...කුක් ...කුක් ... චෝලිකෙ පීචේ ඛාහේ චෝලිකෙ පීචේ...... චුනරීකේ නීචේ ඛාහේ චුනරීකේ නීචේ........

    අසාර්ථකයි.නැවත හොඳින් පුහුණුවන්න.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    rea nisda danne nea. hari niskalanka gas walin waawuna parakne.idamakwath aran danna:rolleyes:

    :baffled::baffled::baffled: ශුවර්ද බරන්දන මාවතගම පාර කියල, :baffled::baffled:

    හොදයි තමා ඉතිං :D ඒත් අල්ලපු ගෙවල් කොහොමද දන්නෑ, ටවුමට එන්ඩත් එච්ච වෙලා යන්නෙත් නෑනෙ :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    rea nisda danne nea. hari niskalanka gas walin waawuna parakne.idamakwath aran danna:rolleyes:

    අපෝ ඒ පැත්තේ සෑහෙන අඩුයි.අපේ ක්ලයන්ට් කෙනෙක් පොල් අක්කර දෙකයි කුඹුරු අක්කර දෙකයි පරණ වලව්වකුයි අරන් තිබුනා ලක්ශ 20කට විතර.හැබැයි වගාවල් එහෙම නඩත්තු කරලා තිබුනේ නෑ.