My first photoshoot eka lassanaida anee?

Dec 30, 2013
1,235
166
0
ලොකු කැම් නෑ බන්. 1500 කැම් එකකින් ගැහුවේ. මොඩල් නිලූකා. ෆොටෝග්‍රැෆර් මං තුමා.

dzLywWy.jpg


QWWKZZD.jpg


DpiAyQ7.jpg


bm74FTH.jpg


අවුලක් නෑනේ? :D

අද මගේ අවසාන දවස, කපන්න තියෙන ඕන දෙහිගෙඩියක් කපපන්. :P
 
  • Like
Reactions: hekelum

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කලාත්මකයි
    පාරිශුද්ධයි
    අන්දමාන්දමිකයි
    ගුජුත්සාහගතයි
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    තව තියේනම් පීම් එකක් දාලා පලයන්කෝ.. :dull: :rofl: :love: