~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කා දන්නා බූ ගෝලේ :P බූල් තියෙන බල්ලෝ ගැන නං දන්නවා ඇති :D

    මටත් පුදුමයි කෙල්ලො A එකක් තියෙනවා කියල දැනගත්තාම, අනිකසිංහල වලටත් A ඒකනං වෙන්ඩ බරි වැඩක් :yes::yes: අනිවා c හො s තියෙන්ඩ ඕන කියල මම දන්නවා :eek::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene

    මටත් පුදුමයි කෙල්ලො A එකක් තියෙනවා කියල දැනගත්තාම, අනිකසිංහල වලටත් A ඒකනං වෙන්ඩ බරි වැඩක් :yes::yes: අනිවා c හො s තියෙන්ඩ ඕන කියල මම දන්නවා :eek::baffled:
    typical maths guys :lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වයස අහුවෙයි කියලා බයේ නේ මේ :P උපුල් මාමා නාකි බව අපි දන්නවා ඔකේ ලජ්ජා වෙන්න දෙයක් නෑ :D

    ඔව් ඔව් බුකියෙ ෆොටෝ එකට දාල තියෙන්නෙ තරුන කාලෙ එකක්, අනිත් ෆොටෝ දැක්කනම් කොහොම නාකි වුනාද කියල හිතාගන්නත් බෑ :baffled::baffled::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගුල් කතාව ආව නිසා කියන්නම් ..උබලා ප්‍රපොසල් වලින් බධිනවන්ම් පුතේ නැහිලා නැහිලා හරි හොදම වාහනයක් නගර අවටින් සැහෙන වටිනා ගෙයක් හදන පලයන් නැත්තන් කසාද බදීනවා බොරු :dull::dull::dull:

    අපි කෙල්ලෙක් බලන්න ගියානේ ..කෙල්ල කැමති .කෙල්ලගේ අම්ම පස්ස ගහනවා ..හේතුව වාහනයක් නෑලු ගෙයක් නෑලු ..උන්ට ඔප්පු කරලා පෙන්වන්න උනා වත්කම දුව දෙන්නේ .....

    ඉතින් දැන් ඉන්න ගැනුන්ගේ අම්මලා බලන්නේ කොල්ල කුඩු බිස්නස් කරත් බඩු කාරයෙක් වුනත් අවුලක් නැ කොල්ලට වාහන දීපල තියනවනම් :angry::angry:කෙල්ල බලන්න ගිය ගමන් ඉස්සරහට ඇවිත් කොල්ල මොකෙක්ද නෙවේ බලන්නේ ආව වාහනේ කොල්ලගේද එකේ වටිනාකම කියද කියලා :confused:

    ඔය උබේ අයියට බලන්ඩ ගිය වෙලාවෙද :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මටත් පුදුමයි කෙල්ලො A එකක් තියෙනවා කියල දැනගත්තාම, අනිකසිංහල වලටත් A ඒකනං වෙන්ඩ බරි වැඩක් :yes::yes: අනිවා c හො s තියෙන්ඩ ඕන කියල මම දන්නවා :eek::baffled:

    Mata music walatath A awa. :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene

    ඔව් ඔව් බුකියෙ ෆොටෝ එකට දාල තියෙන්නෙ තරුන කාලෙ එකක්, අනිත් ෆොටෝ දැක්කනම් කොහොම නාකි වුනාද කියල හිතාගන්නත් බෑ :baffled::baffled::lol::lol:
    ado okage link eka dipan maye puthi :):)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔව් ඔව් බුකියෙ ෆොටෝ එකට දාල තියෙන්නෙ තරුන කාලෙ එකක්, අනිත් ෆොටෝ දැක්කනම් කොහොම නාකි වුනාද කියල හිතාගන්නත් බෑ :baffled::baffled::lol::lol:

    Eth naki kale thama. Photogenic wenawa. Ekai scene eka. Apple cam
     
    • Like
    Reactions: Ithika mithika