~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene

    :baffled::baffled::baffled::baffled: ඊයෙ union එකේ රැස්වීම තිබ්බ, ශිය ක්‍රියාමාර්ගයකට යන්ඩ ඕනලු මාස එක හමාරෙන් වැඩේ වුන් නැත්තං :baffled: නේවසිකාගාර ප්‍රශ්නෙට :baffled:
    :nerd::nerd::nerd:
    thopita hostal hadala nedda thama
    yako ape ekata hostal 2k heduwa aluthen ;)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    :baffled::baffled::baffled::baffled: ඊයෙ union එකේ රැස්වීම තිබ්බ, ශිය ක්‍රියාමාර්ගයකට යන්ඩ ඕනලු මාස එක හමාරෙන් වැඩේ වුන් නැත්තං :baffled: නේවසිකාගාර ප්‍රශ්නෙට :baffled:
    ඇයි යකෝ අලුතෙන් හැදුවේ... උබලගේත් හැදුව මට මතක විදියට
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :baffled::baffled::baffled::baffled: ඊයෙ union එකේ රැස්වීම තිබ්බ, ශිය ක්‍රියාමාර්ගයකට යන්ඩ ඕනලු මාස එක හමාරෙන් වැඩේ වුන් නැත්තං :baffled: නේවසිකාගාර ප්‍රශ්නෙට :baffled:

    මහජනතාවට අවහිර වෙන පරිදි පාරවල් බ්ලොක් කලොත් ගහනවා තොට වැලි.. :frown::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මහජනතාවට අවහිර වෙන පරිදි පාරවල් බ්ලොක් කලොත් ගහනවා තොට වැලි.. :frown::lol:
    හොයන් ගිහින් ගහමු :lol:
    පුපට පෙට්‍රෝල් බින්දුවක් දැම්මනම් ඇති
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතින් ඇත්තනේ බන්.දෙමවුපියෝ දහ දුක් විඳලා දරුවෝ හදලා දුක්විඳින්න කසාද බන්දලා දෙයි යැයි?

    කොල්ලෙක් උනාම හරියට ඉගෙනගනින්.හොඳ ආදායමක් තියෙනවනම් කථාකරලා කෙල්ලෝ දෙන්නේ.

    ඉස්සර මම අම්මලා එක්ක මරා ගත්තත් අපිට සල්ලි ඕනා නෑ ඔච්චර මහ ලොකුවට ජීවත් වෙන්න, බස් එකේ බැරි නම් පයින් හරි යන්නම් කියලා තර්ක කලාට ප්‍රායෝගිකව තමන් හැදිලා ඉන්න ජීවන රටාවට ඒක කරන්න අමාරු වෙනවා බ්‍රෝ.. අම්මලට හොදට සල්ලි තිබිලා බදින්න ඉන්න එකාට ඊට වඩා අඩු උනොත් තමා මේ ප්‍රශ්නේ එන්නේ. ඒ නිසා දැණුම මුහුකුරා ගිය කෙනෙක් හැටියට මම උබ එක්ක එකගයි ශමියා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :nerd::nerd::nerd:
    thopita hostal hadala nedda thama
    yako ape ekata hostal 2k heduwa aluthen ;)

    අලුතෙන් එකක් හැදුවලු, ඒකෙ ෆර්නිචර් මාස 8ක් තිස්සෙ දීල නෑ, ඊට පස්සෙ සද්දෙ දාල දාල දැන් සාම්පල් වගයක් එවනවාලු