තුනී බටේ

virad3869

Member
Dec 5, 2009
389
29
0
Makola
බොන වතුර ගෙනියන්ඩ අර තුනී ගණන් අඩු බටේ හොඳ නැද්ද ?
agricultural use කියල බටේ ගහල තියෙනව. Slon නෙමේ මේක

දන්න විදියට ඒ බැටේ පාවිච්චි කරනෙනැ බන්. ඒ බැටේ හදන්න ගන්න compound එක වෙනස් low quality එකක්.:no::no:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    දන්න විදියට ඒ බැටේ පාවිච්චි කරනෙනැ බන්. ඒ බැටේ හදන්න ගන්න compound එක වෙනස් low quality එකක්.:no::no:

    එල එල

    ඒක නෙමේ මොකක්ද බං බැටේ කියන්නෙ