දැන් ගාන අඩු නොකර data දීලා shape වෙන්ඩ පුලුවන්නම් data දෙයි ගාන අඩු කරන එකක් නෑ. data ටිකක් වැඩි කළා කියල උන්ට අමතර වියදමක් නෑනේ.SLT un gana adu karanwalu!HAhahhahaa.
![]()
දැන් ගාන අඩු නොකර data දීලා shape වෙන්ඩ පුලුවන්නම් data දෙයි ගාන අඩු කරන එකක් නෑ. data ටිකක් වැඩි කළා කියල උන්ට අමතර වියදමක් නෑනේ.SLT un gana adu karanwalu!HAhahhahaa.
![]()
machanla eka sarayak SLT eken data wadi kara neda?

e wage mathakai.
මම මුලින්ම ගද්දි web family එක 25 GB ද කොහෙද. දැන් 60GB.

Mama 1212ta call karala ahuwa. Unta tama kiyala nahella Telecom eken GB wadi karanna. Mekata emial yawala unta dannamu.
[email protected]
STL එකේ පේජ් එකේ දාපු කමෙන්ට්ස් වලට උන් රිප්ලයි කරලා තියනවා මෙහෙම
Hi , We suppose make an announcement this regard. Definitely there will be an increase.
තව ප්‍රෙෂර් කරමු Boys. හැමතැනම කමෙන්ට් කරපල්ලා. සෝෂල් මීඩියා වල ෂෙයා කරපල්ලා
ලංකා බෙල් වැඩි කරා. ඉස්සරහටත් අපේ කනෙක්ෂන් 1ක පරණ වෙන අවුරුදු ගානට GB ඇඩ් වෙනවලු.