SLT එකට විරෝධය පලකරමු

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    SLT un gana adu karanwalu!HAhahhahaa.

    :):):):):):):)
    දැන් ගාන අඩු නොකර data දීලා shape වෙන්ඩ පුලුවන්නම් data දෙයි ගාන අඩු කරන එකක් නෑ. data ටිකක් වැඩි කළා කියල උන්ට අමතර වියදමක් නෑනේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,364
    8,494
    113
    Yes there will be an increase of data. We are about make an announcement this regard.

    Slt eke un kiwe mehema
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,870
    5,420
    113
    STL එකේ පේජ් එකේ දාපු කමෙන්ට්ස් වලට උන් රිප්ලයි කරලා තියනවා මෙහෙම

    Hi , We suppose make an announcement this regard. Definitely there will be an increase.


    තව ප්‍රෙෂර් කරමු Boys. හැමතැනම කමෙන්ට් කරපල්ලා. සෝෂල් මීඩියා වල ෂෙයා කරපල්ලා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    බද්දක් එහෙම ගැහුවනම්.... තප්පරෙන් ඇඩ් කරයි.....
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ලංකා බෙල් වැඩි කරා. ඉස්සරහටත් අපේ කනෙක්ෂන් 1ක පරණ වෙන අවුරුදු ගානට GB ඇඩ් වෙනවලු.
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    STL එකේ පේජ් එකේ දාපු කමෙන්ට්ස් වලට උන් රිප්ලයි කරලා තියනවා මෙහෙම

    Hi , We suppose make an announcement this regard. Definitely there will be an increase.


    තව ප්‍රෙෂර් කරමු Boys. හැමතැනම කමෙන්ට් කරපල්ලා. සෝෂල් මීඩියා වල ෂෙයා කරපල්ලා


    TFS
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Nerid Perera: Where is the Increased Data?

    Sri Lanka Telecom PLC : Hi Nerid, We suppose make an announcement this regard. Definitely there will be an increase.
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ලංකා බෙල් වැඩි කරා. ඉස්සරහටත් අපේ කනෙක්ෂන් 1ක පරණ වෙන අවුරුදු ගානට GB ඇඩ් වෙනවලු.


    connection එක පරණ අවුරුදු ගානට ad වෙලා නැහැ බන්. මුන්ගේ බොරු. කොයි කලේ ඉදලද ඕකුන් ඔව කියන්නෙ :angry::angry: