Lapa nathi unoo - Help

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    තමා වගේ ඩයල් එකක් තමයි අර ටවල් එක පිටින් බැංකුවට ගිහින් තියෙන්නෙත්. උදේට කලිසම එහෙම අමතක වෙලා නැද්ද :(:(

    මොකක්ද ඒ සීන් එක? :shocked:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    muslim rataka mehema unanam sure ekata hambenwa, saudi, UAE, Pakistan, Qatar wala mang ona tharam ahala thiyanawa, hebei lankawe ithing kiyanna one nehene

    :lol::lol::lol:

    අනේ නිකන් පලයන් බන් සුරංගනා කතා නොකියා.. මේ රටවල් වල වෙන දේවල් ගැන බයිලා ගහන්න එපා. පකිස්තාන් එව්න් මෙහේ කරන දේවල් දන්නවානම් උඹ ලිදේ පැනලා මැරෙන්නේ.

    :lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,455
    3,124
    113
    මට හිතා ගන්න බැරි දෙයක් තමයි තව කෙනෙක් මහන්සියෙන් ගත්තු එක නැතිවෙලා දුක් වෙනවා කියල දැන දැන අනුන්ගේ දෙයක් තියන් ඉන්නේ කොහොමද කියල. මට මේ වෙද්දී මොබයිල් ෆෝන් 3 ක් හම්බ වෙලා තියනවා. 3 ම එවෙලේම කතා කරා. ඒ මනුස්සයට පිච්චි පිච්චි ඉන්න දුන්නෙ නෑ.

    අනික දැන් තියන තව එකක් තමයි අයි ඩී එකක්, ෆෝන් එකක් හම්බ උනොත් ෆේස් බුක් පේජ් වලට ලයික් දමාගන්න පාවිච්චි කරනවා. අයිති කාරයට දෙන්නැතුව "මේක මෙයාගේ ශෙයා කරන්න " කියල උගේ අයි ඩී එකේ පින්තූර දානවා. ඔක්කොම විස්තර තියනවා නම් ශෙයා කරන්නේ මොකටද යවන්න පුළුවන් නේ. නැත්නම් අයිති කාරය කන්ටැක්ට් කරන්න පුළුවන් නේ.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ

    Lankwe wadipurama loku ekagena idan podi eka dakwa thynne horakma ne machn, ekayi hoyagnna bari
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පා.:sorry::sorry: හොඳ එකෙක්ට හම්බවෙලා උඹට ආපහු ලැබෙයි කියල හිතමු.:)