තමා වගේ ඩයල් එකක් තමයි අර ටවල් එක පිටින් බැංකුවට ගිහින් තියෙන්නෙත්. උදේට කලිසම එහෙම අමතක වෙලා නැද්ද![]()

muslim rataka mehema unanam sure ekata hambenwa, saudi, UAE, Pakistan, Qatar wala mang ona tharam ahala thiyanawa, hebei lankawe ithing kiyanna one nehene





පුළුවන්නම් fb පෝසට් එකක් විදියටත් දාපන් මචන්.
fb ekewath danna machan
nathi unoth monawa karannada. Loku pawak gewila iwara una kiyala hitha hadaganin

මට හිතා ගන්න බැරි දෙයක් තමයි තව කෙනෙක් මහන්සියෙන් ගත්තු එක නැතිවෙලා දුක් වෙනවා කියල දැන දැන අනුන්ගේ දෙයක් තියන් ඉන්නේ කොහොමද කියල. මට මේ වෙද්දී මොබයිල් ෆෝන් 3 ක් හම්බ වෙලා තියනවා. 3 ම එවෙලේම කතා කරා. ඒ මනුස්සයට පිච්චි පිච්චි ඉන්න දුන්නෙ නෑ.
අනික දැන් තියන තව එකක් තමයි අයි ඩී එකක්, ෆෝන් එකක් හම්බ උනොත් ෆේස් බුක් පේජ් වලට ලයික් දමාගන්න පාවිච්චි කරනවා. අයිති කාරයට දෙන්නැතුව "මේක මෙයාගේ ශෙයා කරන්න " කියල උගේ අයි ඩී එකේ පින්තූර දානවා. ඔක්කොම විස්තර තියනවා නම් ශෙයා කරන්නේ මොකටද යවන්න පුළුවන් නේ. නැත්නම් අයිති කාරය කන්ටැක්ට් කරන්න පුළුවන් නේ.
serial no ekath ekka paminillak dapan..


damma machn, mta awul yaluwa gana bn![]()
Hambunooo, gaththa pora cl kara ada.......
aru niyama manussayekneHambunooo, gaththa pora cl kara ada.......