~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    එල මචං, මං ගම ඇහුවෙත් නෑනේ, ගමෙන් දුරද කියල ඇහුවෙ.. අව්ලක් නෑ...:rolleyes:

    එහෙම දෙයක් නෙවේ බන් ...:rolleyes:
    කියන්න බැරිතරම් ලැජ්ජයි :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    mechanical ume ange tyena kemetta nisa uparima hondata karagann
    ඇගේ තියෙන කැමැත්ත:baffled: ඒ මොකද්ද ඒ

    සිවිල් වලටත් වෙනසක් නෑ කැමැත්තෙ:)

    කලිංමෙකැනිකල් වලට ආස. ඒත් සිවිල් වලට ටිකක් අදහස මාරු වුනා:nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මට උඩු අදම ඔක්කොම කරාද බන්, වරැවෙන්? එල කොල්ලෙක් නෙ

    වැටෙව් බාගයක් ඊයෙ ඉතුරු බාගෙ අද. අමුනනම් අද. වෙලේ වැඩේ කරන්ඩ බෑ වගේ වහින්ඩ ගත්ත:( මන් විතරක් නෙමේ අප්පච්චියි එක්ක :)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Executives lata OT ne ne machan...
    Allowance ekak illaganin ;)

    අපි වැඩකරන හැටිය ot දුන්නනම් මාසහයෙන් හයට අලුත් car එකක් ගන්න තිබ්බා :(

    හ්ම්ම්... අලෝවන්ස් එකක් නම් හම්බෙන එක ෂුවර් නෑ.. පස්සේ හෙමිහිට බලන්න ඕනා. :yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    වැටෙව් බාගයක් ඊයෙ ඉතුරු බාගෙ අද. අමුනනම් අද. වෙලේ වැඩේ කරන්ඩ බෑ වගේ වහින්ඩ ගත්ත:( මන් විතරක් නෙමේ අප්පච්චියි එක්ක :)

    සුපිරි බන්, එල වැඩක්....
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වැටෙව් බාගයක් ඊයෙ ඉතුරු බාගෙ අද. අමුනනම් අද. වෙලේ වැඩේ කරන්ඩ බෑ වගේ වහින්ඩ ගත්ත:( මන් විතරක් නෙමේ අප්පච්චියි එක්ක :)

    අප්පච්චි වැඩ කරන අතරේ උබ මුර කරනවද කෑම ටික? ඇබුල ගෙන්න ලස්සන කෙල්ලෙක්වත් ගේන්න කියලා අප්පච්චි ඇහුවේ නැද්ද? :rolleyes::rolleyes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    අප්පච්චි වැඩ කරන අතරේ උබ මුර කරනවද කෑම ටික? ඇබුල ගෙන්න ලස්සන කෙල්ලෙක්වත් ගේන්න කියලා අප්පච්චි ඇහුවේ නැද්ද? :rolleyes::rolleyes:

    :D;):)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අප්පච්චි වැඩ කරන අතරේ උබ මුර කරනවද කෑම ටික? ඇබුල ගෙන්න ලස්සන කෙල්ලෙක්වත් ගේන්න කියලා අප්පච්චි ඇහුවේ නැද්ද? :rolleyes::rolleyes:

    උබ කන විදියට කාල ඉතිං මෙලෝ වැඩක් කරන්න බෑනෙ:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇගේ තියෙන කැමැත්ත:baffled: ඒ මොකද්ද ඒ

    සිවිල් වලටත් වෙනසක් නෑ කැමැත්තෙ:)

    කලිංමෙකැනිකල් වලට ආස. ඒත් සිවිල් වලට ටිකක් අදහස මාරු වුනා:nerd:

    ne. umbath ekka katakalama terune umba civil paththata wade mechanical paththa gana more intrest kiyala.

    job market gana hithana ekath hondai itin.
    lankawe innama one kiyala adahasak netnam job opportunity wala wenasak nea.
    lankawe nam itin mechanical karaddima CIMA wage deyak kaoth itin companye ihalatama yawenawa in 7-10 years:yes:

    management paththa one