nagrak holiday bungalow

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    ලෝකාන්තය අසල Nagrak Holiday Bungalow

    nagrak holiday bungalow යන්න ඉන්නේ මචන්ලා,,ගියපු එවුන් ඉන්නවද බන් මේකේ ?පොඩි විස්තර ටිකක් කියපන්කො..:yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: nuwan741

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    [/url] අපි 26 ගියා ඒ බන්ග්ලෝ එකේනම් නෙමේ හිටියේ..12 දෙනෙක්ට 25 ගන්නවා..කෑම අපි ගිහින් දුන්නම හදලා දෙනවා..යනවනම් 4 වීල් එකකක පලයන්.අපි අර අලි කන්දම පයින් ගිහින් ලොකු පුකේ අමාරුවක් සනීප කරන් ආවා.. :)
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    [/url] අපි 26 ගියා ඒ බන්ග්ලෝ එකේනම් නෙමේ හිටියේ..12 දෙනෙක්ට 25 ගන්නවා..කෑම අපි ගිහින් දුන්නම හදලා දෙනවා..යනවනම් 4 වීල් එකකක පලයන්.අපි අර අලි කන්දම පයින් ගිහින් ලොකු පුකේ අමාරුවක් සනීප කරන් ආවා.. :)

    අම්මට හුඩු එහෙමද.අපි බයික් වල බන් යන්න ඉන්නේ..
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    Oka kalin book karanna one. Common holidays walanam yanne masayakata mehain loweth ganna be. Keeyak yanawada?12 k inna puluwan gaana 25 k wage wenawa hatiyata.
    book karala iwarai machn memasema.11,12. 10k wage iinawa yanna.asawata tikak wisthara danaganna ahuwe umbalagen?:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    book karala iwarai machn memasema.11,12. 10k wage iinawa yanna.asawata tikak wisthara danaganna ahuwe umbalagen?:yes:

    Cook kenek innawa badu aran yanna one bn. 5 rooms thiyenne with 4 bathrooms. Tada seethalata oroththu denna adum aran palayalla. Baduth kalin aran yaman e paththe kada ne. Podi kadayak laga thiyenawa I mean 2 km walin vithara. Eke loku deyak ne.
     
    • Like
    Reactions: jkasunsee

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    Cook kenek innawa badu aran yanna one bn. 5 rooms thiyenne with 4 bathrooms. Tada seethalata oroththu denna adum aran palayalla. Baduth kalin aran yaman e paththe kada ne. Podi kadayak laga thiyenawa I mean 2 km walin vithara. Eke loku deyak ne.

    ela machn ..thanx wisthara walata..:D:D
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    509
    311
    63
    Mata nam supiri bn.puluwan nam poya day 1kata kalin palayan.ethakota rata garden 1 nm quality.nature lover, isolated feel eka ganna supiriyi.pitipasse kale atgulen parak thiyenawa horton place walata watena.bike walin yanawa nm patta amarui bn.balapan 4 wheel ekak set krganna.
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    Mata nam supiri bn.puluwan nam poya day 1kata kalin palayan.ethakota rata garden 1 nm quality.nature lover, isolated feel eka ganna supiriyi.pitipasse kale atgulen parak thiyenawa horton place walata watena.bike walin yanawa nm patta amarui bn.balapan 4 wheel ekak set krganna.

    ow machn try ekak denna ona 4 wd ekakata
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    අම්මට හුඩු එහෙමද.අපි බයික් වල බන් යන්න ඉන්නේ..

    එහෙනම් ඉතින් ට්‍රේල් බයික් ටිකක පලයන්..ඩබල් දාලා එහෙම කඳු බහින්ඩ එපා බයික් ඉවරඉයි..4 වීල් එකක්ම සෙට් ක්‍රගනින්.විත් බය නැති ඩ්‍රයිවර් කෙනෙක් එක්ක.. :)
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    එහෙනම් ඉතින් ට්‍රේල් බයික් ටිකක පලයන්..ඩබල් දාලා එහෙම කඳු බහින්ඩ එපා බයික් ඉවරඉයි..4 වීල් එකක්ම සෙට් ක්‍රගනින්.විත් බය නැති ඩ්‍රයිවර් කෙනෙක් එක්ක.. :)

    thnx for idea
     
    Osanda19

    Junior member
  • Jun 16, 2007
    218
    10
    18
    ubala kawadda bang book kale api katha kalama qwane me auruddama book kiyala. week day wala aulak nadda