Horana road Kottawa පාර කියන්නේ කෝකද බන් ?
kottawa town eken wijayapura peththata neda bn.
kottawen horana enne thalagala paren dalane bn,
වන්නිය වගේ පැත්තකින් යන්නේ.
bump

දර්මපාල ඉස්කෝලේ ඉස්සරහින් යන පාරද බන් ඒ ???
ඔය යන්නේ කොට්ටාව හන්දියෙන් 255 පාරේ යන්න ඕනේ. 255 බස් එක එක හන්දියකින් හැරෙනවා. හොරණ බස් එක කෙලින්ම යනවා. බස් එක පටන් ගන්නේ මහරගමින්, ඔව් දර්මපාල ඉස්සරහින් යන පාරේ.
බොගහවිල පාර තියෙන්නේ 255 පාරේ කීල්ස් එක පහු උන ගමන්ව වගේ

A. සිරියා;22181833 said:
ඒ කියන්නෙ පිංහේන හන්දියටත් කලින්නේ. කොට්ටාවෙ ඉඳන් වැඩි ඈතක නෙමෙයි
බොගහවිල පාර තියෙන්නේ 255 පාරේ කීල්ස් එක පහු උන ගමන්ව වගේ
A. සිරියා;22181833 said:
ඒ කියන්නෙ පිංහේන හන්දියටත් කලින්නේ. කොට්ටාවෙ ඉඳන් වැඩි ඈතක නෙමෙයි

මේ බොගහවිල හැර වෙන බොගහවිල පාරක් නෑ නේ බන්?? මේ ලගදී සුහද මාවතක් හොයන්න ගිහින්. පාරේ දෙපැත්තම සුහද මාවත් දෙකක් තිබ්බේ.මේ බොගහවිල හැර වෙන බොගහවිල පාරක් නෑ නේ බන්?? මේ ලගදී සුහද මාවතක් හොයන්න ගිහින්. පාරේ දෙපැත්තම සුහද මාවත් දෙකක් තිබ්බේ.
A. සිරියා;22181833 said:
ඒ කියන්නෙ පිංහේන හන්දියටත් කලින්නේ. කොට්ටාවෙ ඉඳන් වැඩි ඈතක නෙමෙයි