Kottawa Horana ROAD මෙවුවා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    දර්මපාල ඉස්කෝලේ ඉස්සරහින් යන පාරද බන් ඒ ???

    ඔය යන්නේ කොට්ටාව හන්දියෙන් 255 පාරේ යන්න ඕනේ. 255 බස් එක එක හන්දියකින් හැරෙනවා. හොරණ බස් එක කෙලින්ම යනවා. බස් එක පටන් ගන්නේ මහරගමින්, ඔව් දර්මපාල ඉස්සරහින් යන පාරේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය යන්නේ කොට්ටාව හන්දියෙන් 255 පාරේ යන්න ඕනේ. 255 බස් එක එක හන්දියකින් හැරෙනවා. හොරණ බස් එක කෙලින්ම යනවා. බස් එක පටන් ගන්නේ මහරගමින්, ඔව් දර්මපාල ඉස්සරහින් යන පාරේ.


    බොගහවිල පාර කොහෙද බන් කොට්ටාවේ ??? මේ එකෙක්ගේ ගෙයක් හොයනවා ?? කොට්ටාව හොරණ පාරේ බොගහවිල පාරේ එන්න කිවේ. දරමපාල එකට යන පාර කියල ෂුවර් ද බන් ?
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    බොගහවිල පාර තියෙන්නේ 255 පාරේ කීල්ස් එක පහු උන ගමන්ව වගේ
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • බොගහවිල පාර තියෙන්නේ 255 පාරේ කීල්ස් එක පහු උන ගමන්ව වගේ


    ඒ කියන්නෙ පිංහේන හන්දියටත් කලින්නේ. කොට්ටාවෙ ඉඳන් වැඩි ඈතක නෙමෙයි :yes:
     
    • Like
    Reactions: lasankandy

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    A. සිරියා;22181833 said:

    ඒ කියන්නෙ පිංහේන හන්දියටත් කලින්නේ. කොට්ටාවෙ ඉඳන් වැඩි ඈතක නෙමෙයි :yes:

    ඔව්. වැඩි දුර නෙමෙයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බොගහවිල පාර තියෙන්නේ 255 පාරේ කීල්ස් එක පහු උන ගමන්ව වගේ


    හොයා ගන්න අමාරු වෙයිද දන්නේ නෑ නේ බන්??? කොට්ටාව ටවුන් එක පැත්තේ ඉදන් එද්දී කොයි අත පැත්තේද තියෙන්නේ බන් ?? ලොකු පාරක් ද ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    A. සිරියා;22181833 said:

    ඒ කියන්නෙ පිංහේන හන්දියටත් කලින්නේ. කොට්ටාවෙ ඉඳන් වැඩි ඈතක නෙමෙයි :yes:

    ගුගල් ලින්ක් එකක් දන්නකෝ බන් :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    monson

    Well-known member
  • May 7, 2007
    25,499
    28,304
    113
    :) මේ බොගහවිල හැර වෙන බොගහවිල පාරක් නෑ නේ බන්?? මේ ලගදී සුහද මාවතක් හොයන්න ගිහින්. පාරේ දෙපැත්තම සුහද මාවත් දෙකක් තිබ්බේ.

    horana pare oka thamai
     
    Jun 1, 2011
    581
    43
    0
    colombo
    machan kottawen darmapala iskole paren gihin matte goda stream eka gawa tiyenawa salgas handiya atanin dakunata harola matte goda army camp eka haraha gihin hambawenwa polgasowita juntion e mainroad eka horana colombo main road
     
    • Like
    Reactions: lasankandy