Kottawa Horana ROAD මෙවුවා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    machan kottawen darmapala iskole paren gihin matte goda stream eka gawa tiyenawa salgas handiya atanin dakunata harola matte goda army camp eka haraha gihin hambawenwa polgasowita juntion e mainroad eka horana colombo main road

    ගුගල් ලින්කුවක් දෙන්න බැරිද බන් ???
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ugen whatsapp, viber location ganna berida bn

    කොට්ටාවට ඇවිත් ඔය පාරේ එන්න කිවා. ලයිට් කණු දෙකක් මැදින් පාර තියෙන්නේ කිවා බන්.:baffled:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,039
    8,297
    113
    Chilaw
    කොට්ටාවට ඇවිත් ඔය පාරේ එන්න කිවා. ලයිට් කණු දෙකක් මැදින් පාර තියෙන්නේ කිවා බන්.:baffled:

    මමනම් හොද පාඩමක් ඉගෙන ගත්ත ගිය සතියේ :frown: හොරණ ඉදන් කුලියාපිටි ගිය යාලුවෙක් අතේ එවපු පාර්සල් එකක් ගන්න, මුට පාර ඇහුවම කිව්වා එක මට sure එකක් තිබුනෙම නැහැ :baffled: එක එක හන්දි වලින් හැරිලා එන්න කිව්වට ඒවාට හරියට නමක්වත් නැහැ. බෝ ගස්, ෂොප් වල නම් තමයි කිව්වේ landmark වලට :baffled:

    බැරිම තැන මුගෙන් location ඉල්ලගන ගියා ගන්න. ඌ හවස ගෙදර ඉන්නේ කියල 6න් පස්සේ එන්න කිව්වේ :dull: යද්දී ඒ පැත්තට කරන්ට් එක නැහැ, location එකට ගියාම පාලමක් උඩින් නතර උනා :frown: මේ බුරුවා ෆොනේ එකත් off කරලා. පස්සේ කියපු තැන හොයාගන ගෙවල් වලින් නම අහ අහන ගිහින් ගේ හොයාගත්තේ :baffled: මාර කට්ටක් කෑවේ

    මේක location එවන්න කිව්වම ඉදල තියෙන්නේ town එකේ, පාරේ එන ගමන් එවල තියෙන්නේ :dull: :baffled: :angry:

    අනේ බන් ඒ නිසා හරියට අහගන යමන්, :P
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,350
    15,591

    :rofl: :rofl: :rofl: :rofl:
    යාලුවට කකුල් හතරකුයි නට්ටකුයි තිබ්බද ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,862
    17,040
    113
    Kottawa
    ඔය කියන්නේ 280 පාරේ යද්දී මත්තේගොඩ තුංමන් හන්දියෙන් (සල්ගස් දෙක ගාව නෙමේ) වමට දාලා ටිකක් දුර යද්දී අහුවෙන වම් පැත්තට තියෙන පාර නේද? :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මමනම් හොද පාඩමක් ඉගෙන ගත්ත ගිය සතියේ :frown: හොරණ ඉදන් කුලියාපිටි ගිය යාලුවෙක් අතේ එවපු පාර්සල් එකක් ගන්න, මුට පාර ඇහුවම කිව්වා එක මට sure එකක් තිබුනෙම නැහැ :baffled: එක එක හන්දි වලින් හැරිලා එන්න කිව්වට ඒවාට හරියට නමක්වත් නැහැ. බෝ ගස්, ෂොප් වල නම් තමයි කිව්වේ landmark වලට :baffled:

    බැරිම තැන මුගෙන් location ඉල්ලගන ගියා ගන්න. ඌ හවස ගෙදර ඉන්නේ කියල 6න් පස්සේ එන්න කිව්වේ :dull: යද්දී ඒ පැත්තට කරන්ට් එක නැහැ, location එකට ගියාම පාලමක් උඩින් නතර උනා :frown: මේ බුරුවා ෆොනේ එකත් off කරලා. පස්සේ කියපු තැන හොයාගන ගෙවල් වලින් නම අහ අහන ගිහින් ගේ හොයාගත්තේ :baffled: මාර කට්ටක් කෑවේ

    මේක location එවන්න කිව්වම ඉදල තියෙන්නේ town එකේ, පාරේ එන ගමන් එවල තියෙන්නේ :dull: :baffled: :angry:

    අනේ බන් ඒ නිසා හරියට අහගන යමන්, :P

    මම නම් ඔහොම ගිහින් පොලිසියටත් අහු වෙලා තියෙනවා. වටේ උන් නදුනපුද්ගලයෙක් කැරකෙනවා කියලා :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හෙනයා;22182402 said:
    ඔය කියන්නේ 280 පාරේ යද්දී මත්තේගොඩ තුංමන් හන්දියෙන් (සල්ගස් දෙක ගාව නෙමේ) වමට දාලා ටිකක් දුර යද්දී අහුවෙන වම් පැත්තට තියෙන පාර නේද? :confused:

    ගුගල් මැප් ලින්ක් එකක් දෙන්නකෝ