✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැරී පෝට සරල බසින් බං තියෙන්නෙ :yes: මාත් මුලින්ම ඉංගිස් පොත් කියවන්න පුරුදු වුනේ harry potter නිසා :yes: :love:
    අනේ බෑ බන් ඕව කියවන්න :D අනික දැන් කතාවත් දන්නවනේ මොකෝ වෙන්නේ කියල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැරී පෝට සරල බසින් බං තියෙන්නෙ :yes: මාත් මුලින්ම ඉංගිස් පොත් කියවන්න පුරුදු වුනේ harry potter නිසා :yes: :love:

    mata dicksionary ona wenawa wadiy.
    sahitya wachana hari wenas.
    wachana newei aththatama literature phrases ne.

    ara KICK THE BUCKET wachana wage :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ බෑ බන් ඕව කියවන්න :D අනික දැන් කතාවත් දන්නවනේ මොකෝ වෙන්නේ කියල

    film ටික බලල කතාව දන්නව කියල හිතං ඉන්නව නං තව පාරක් මගේ සාතිශය සංවේගය :( පොතේ ගොඩක් සීන් තියෙනව බං ෆිල්ම් එකේ නැති කියෝපං :YES:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    mata dicksionary ona wenawa wadiy.
    sahitya wachana hari wenas.
    wachana newei aththatama literature phrases ne.

    ara KICK THE BUCKET wachana wage :baffled:

    harry potter ලමයින්ට ලියපු පොතක් බං සංකිර්න නෑ :D මාත් පටං ගනිද්දි හිතුවෙ මෙලෝ රෙද්දක් තේරෙන එකක් නෑ කියල :sorry: දැනට පොත් සෙට් එක 3පාරක් කියෙව්ව ජීවිතේට කියෝපු ලස්සනම කතාව :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    film ටික බලල කතාව දන්නව කියල හිතං ඉන්නව නං තව පාරක් මගේ සාතිශය සංවේගය :( පොතේ ගොඩක් සීන් තියෙනව බං ෆිල්ම් එකේ නැති කියෝපං :YES:
    තනි තනි සිද්දි වෙනස් උනාට කතාව සාරාන්ශේ එකයි නෙ. අනික ෆිල්ම් එක බැලුවේ ඒක ෆිල්ම් එකක් විදිහට රස විඳින්න මිසක් පොතේ තියෙන කතාව ෆිල්ම් එක හරහා දැනගන්න නෙවේනේ. ඒ හින්ද ෆිල්ම් එකෙන් එහා වෙච්ච දේවල් ගැන ආසාවක් නෑ. :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තනි තනි සිද්දි වෙනස් උනාට කතාව සාරාන්ශේ එකයි නෙ. අනික ෆිල්ම් එක බැලුවේ ඒක ෆිල්ම් එකක් විදිහට රස විඳින්න මිසක් පොතේ තියෙන කතාව ෆිල්ම් එක හරහා දැනගන්න නෙවේනේ. ඒ හින්ද ෆිල්ම් එකෙන් එහා වෙච්ච දේවල් ගැන ආසාවක් නෑ. :(

    මගේ සාතිශය සංවේගය :(
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters

    AH.. MAMA E SERIES EKA kiyawala nea.

    kiyawala tyeda series ekama :cool:?

    දෙතුන් පාරකට වඩා කියෙව්වා ඔක්කොම. මම ආසම පොත් පෙළක් 😄
    American කතාවක් උනාට පරිවර්තනය ගොඩක් හොඳයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    harry potter ලමයින්ට ලියපු පොතක් බං සංකිර්න නෑ :D මාත් පටං ගනිද්දි හිතුවෙ මෙලෝ රෙද්දක් තේරෙන එකක් නෑ කියල :sorry: දැනට පොත් සෙට් එක 3පාරක් කියෙව්ව ජීවිතේට කියෝපු ලස්සනම කතාව :yes:

    ehnm ekak gannamko.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙතුන් පාරකට වඩා කියෙව්වා ඔක්කොම. මම ආසම පොත් පෙළක් 😄
    American කතාවක් උනාට පරිවර්තනය ගොඩක් හොඳයි.

    Thanx. ohoma recommendation thama mata nam pothak kiyawanna uthprerakayak wenne :yes:
    ++++
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලමුකෝ උඹ කියන නිසා පොඩ්ඩක් කියවන්න :baffled:

    කියෝල බලපංකො මට නං පලවෙනි චැප්ටර් එක කියවද්දිම හිතුන ෆිල්ම් එක මොන කෙහෙම්මලක්ද කියල :sorry:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    Stephen King (My Favorite Author) ගෙ පොත් කියවන්න. ඒව කියවනකොට හිතෙනව Harry Potter කියන්නෙ මොන ලබ්බක්ද කියල. :yes::yes:
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule

    suggest a book
    Salem's Lot මම මුලින්ම කියවපු Stephen King Novel එක. පට්ට. චරිත එහෙම මාර ලස්සනට ගොඩනගල තියෙනව. Vampire සීන් එකක් තියෙන්නෙ. Horror නියමෙට තියෙනව. :yes::yes:
    ආයෙ The Shining , Doctor Sleep (Shining part 2) , IT , Carrie ඔය වගේ ගොඩක් පොත් තියෙනව. කෙටිකථා එහෙමත් බර ගානක් තියෙනව. :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Salem's Lot මම මුලින්ම කියවපු Stephen King Novel එක. පට්ට. චරිත එහෙම මාර ලස්සනට ගොඩනගල තියෙනව. Vampire සීන් එකක් තියෙන්නෙ. Horror නියමෙට තියෙනව. :yes::yes:
    ආයෙ The Shining , Doctor Sleep (Shining part 2) , IT , Carrie ඔය වගේ ගොඩක් පොත් තියෙනව. කෙටිකථා එහෙමත් බර ගානක් තියෙනව. :D

    https://www.bookdepository.com/Salems-Lot-Stephen-King/9780307743671?ref=grid-view&qid=1504459210347&sr=1-1

    mekane?