හැරී පෝට සරල බසින් බං තියෙන්නෙමාත් මුලින්ම ඉංගිස් පොත් කියවන්න පුරුදු වුනේ harry potter නිසා
![]()
![]()
අනේ බෑ බන් ඕව කියවන්න
අනික දැන් කතාවත් දන්නවනේ මොකෝ වෙන්නේ කියල
අනික දැන් කතාවත් දන්නවනේ මොකෝ වෙන්නේ කියල හැරී පෝට සරල බසින් බං තියෙන්නෙමාත් මුලින්ම ඉංගිස් පොත් කියවන්න පුරුදු වුනේ harry potter නිසා
![]()
![]()
අනික දැන් කතාවත් දන්නවනේ මොකෝ වෙන්නේ කියල ඔය එකක්වත් කියෝල නෑ![]()

හැරී පෝට සරල බසින් බං තියෙන්නෙමාත් මුලින්ම ඉංගිස් පොත් කියවන්න පුරුදු වුනේ harry potter නිසා
![]()
![]()

අනේ බෑ බන් ඕව කියවන්නඅනික දැන් කතාවත් දන්නවනේ මොකෝ වෙන්නේ කියල
පොතේ ගොඩක් සීන් තියෙනව බං ෆිල්ම් එකේ නැති කියෝපං :YES:
mata dicksionary ona wenawa wadiy.
sahitya wachana hari wenas.
wachana newei aththatama literature phrases ne.
ara KICK THE BUCKET wachana wage
මාත් පටං ගනිද්දි හිතුවෙ මෙලෝ රෙද්දක් තේරෙන එකක් නෑ කියල
දැනට පොත් සෙට් එක 3පාරක් කියෙව්ව ජීවිතේට කියෝපු ලස්සනම කතාව 
film ටික බලල කතාව දන්නව කියල හිතං ඉන්නව නං තව පාරක් මගේ සාතිශය සංවේගයපොතේ ගොඩක් සීන් තියෙනව බං ෆිල්ම් එකේ නැති කියෝපං :YES:
තනි තනි සිද්දි වෙනස් උනාට කතාව සාරාන්ශේ එකයි නෙ. අනික ෆිල්ම් එක බැලුවේ ඒක ෆිල්ම් එකක් විදිහට රස විඳින්න මිසක් පොතේ තියෙන කතාව ෆිල්ම් එක හරහා දැනගන්න නෙවේනේ. ඒ හින්ද ෆිල්ම් එකෙන් එහා වෙච්ච දේවල් ගැන ආසාවක් නෑ.

AH.. MAMA E SERIES EKA kiyawala nea.
kiyawala tyeda series ekama?
harry potter ලමයින්ට ලියපු පොතක් බං සංකිර්න නෑමාත් පටං ගනිද්දි හිතුවෙ මෙලෝ රෙද්දක් තේරෙන එකක් නෑ කියල
දැනට පොත් සෙට් එක 3පාරක් කියෙව්ව ජීවිතේට කියෝපු ලස්සනම කතාව
![]()
anwa hda wadak mchn digtama yamu jaya wewa... !!!!!!!![]()

ehnm ekak gannamko.
මාත් හිතුවෙ නෑ එච්චර ලස්සන ඇති කියල
දෙතුන් පාරකට වඩා කියෙව්වා ඔක්කොම. මම ආසම පොත් පෙළක්
American කතාවක් උනාට පරිවර්තනය ගොඩක් හොඳයි.

බලමුකෝ උඹ කියන නිසා පොඩ්ඩක් කියවන්න


Stephen King (My Favorite Author) ගෙ පොත් කියවන්න. ඒව කියවනකොට හිතෙනව Harry Potter කියන්නෙ මොන ලබ්බක්ද කියල.![]()
Salem's Lot මම මුලින්ම කියවපු Stephen King Novel එක. පට්ට. චරිත එහෙම මාර ලස්සනට ගොඩනගල තියෙනව. Vampire සීන් එකක් තියෙන්නෙ. Horror නියමෙට තියෙනව.
suggest a book


Salem's Lot මම මුලින්ම කියවපු Stephen King Novel එක. පට්ට. චරිත එහෙම මාර ලස්සනට ගොඩනගල තියෙනව. Vampire සීන් එකක් තියෙන්නෙ. Horror නියමෙට තියෙනව.
ආයෙ The Shining , Doctor Sleep (Shining part 2) , IT , Carrie ඔය වගේ ගොඩක් පොත් තියෙනව. කෙටිකථා එහෙමත් බර ගානක් තියෙනව.![]()