(Part II) GYM යමු

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;22181969 said:
    Dumbbell වලින් විතරක් කරන්න පුලුවන් tricep / bicep / forearm සාර්ථක workouts තියනවද

    තියනව මචං..
    ඒත් dumbbell වලින් විතරක් වැඩි වැඩ දාන්න බෑ නෙ බන්..
    ez bar එකක් වත් ගනින්
    ප්ලේට්ස් ටිකකුත් එක්ක..

    අඩෝ සචියා thanks
    ඒ උනාට උබ මේකේ වැඩිපුර කියල තියෙන්නේ බඩ තඩියන්ට.. බඩ විතරක් මහත උන්ටනේ
    හීනී උන්ට කන්න ඕනේ කෑම ,අරව මේවා ගැන නැහැනේ
    හීනී උන්ට මෙතන අසාදාරනයක් වෙලා කියල තේරෙන්නේ මට විතර ?


    PS:තැන්ක්ස් විහිල්ලුවට කිව්වේ

    කලින් thread එකේ වැඩි ෆෝකස් කලේ කෙට්ටු උන් තමයි බන්..
    මහත උන්ගෙන් මරණ තර්ජන ආව ඒකයි උන්ට දැම්මෙ..

    :rofl:
     
    තියනව මචං..
    ඒත් dumbbell වලින් විතරක් වැඩි වැඩ දාන්න බෑ නෙ බන්..
    ez bar එකක් වත් ගනින්
    ප්ලේට්ස් ටිකකුත් එක්ක..

    ඩම්බල් ප්ලේට්ස් තියනව. එහෙනම් බාර් එකකුත් ගමු
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    Ado workout karaddi supporter adina eke awashyathawa vidyathmakawa pahadapanko hethuwa ??:sorry:

    Godak ewn kiyanawa gym giyama junda podi wenawa bola 2ka size wenawa kiyala. ehema wena hethuwa ara homona nipadawanna ewa wadiyen kriyakari wena ekada ?:shocked:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;22183742 said:
    ඩම්බල් ප්ලේට්ස් තියනව. එහෙනම් බාර් එකකුත් ගමු

    එල

    VPS09;22183859[SIZE=3 said:
    ][/SIZE]Ado workout karaddi supporter adina eke awashyathawa vidyathmakawa pahadapanko hethuwa ??:sorry:

    Godak ewn kiyanawa gym giyama junda podi wenawa bola 2ka size wenawa kiyala. ehema wena hethuwa ara homona nipadawanna ewa wadiyen kriyakari wena ekada ?:shocked:


    1. පැහැදිලි කරන්න දෙයක් නෑ..
    තමන් හරි බර ගහනව නම්.. හරියට හුස්ම ගන්නව නම්..
    සපෝටර් එකක් අදින්න ඕන නෑ..
    uk/us වල එකෙක් වත් සපෝටර් එකක් කියන්නෙ මොකද්ද කියල වත් දන්නෙ නෑ.. සපෝටර් එකක් ඕන නෑ බර උස්සන්න..

    dead lift වගේ ලොකු බර දාල ගහනව නම් weight lifting belt එකක් පාවිච්චි කරත හැකි.. හර්නියා එන්න පුළුවන් නිසා ඒ කියන්නෙ..
    ලොකු බර වලට යද්දී..


    2. කියපු එකාව කියපන් මුලින්.. මම දැක්ක අර මොකද්ද page එකක පොඩි admin කැ*යෙකුත් ඔය කතාවම කියල තියනව..

    එහෙම පයිය පොඩි වෙන්නෙ නෑ gym ගියා කියල..
    ගිහින් ඇග ලොකු කරගත්තට පස්සෙ පයියත් ලොකු වෙන්නෙ නෑ නෙ ඒක same.. සෝ ඇගෙයි පයියෙයි ratio එක ගත්තම පොඩී ඒකයි ඔය හරක් ඔය වගේ කතා කියන්නෙ..

    අනික steroid ගත්තම ඇට දෙක නම් පොඩි වෙනව..

    අනික තමයි ඇග pump උනාම..
    blood සේරම අත පය චෙස්ට් වලට ඇවිත් පම්ප් එක දෙනව..
    එතකොට එතැනදී shrink එකක් වෙනව මොකද blood සේරම අත පය වලට pump වෙන නිසා.. ඊට පස්සෙ pump එක නැතුව ගියාම normal වෙනව..

    steroids ගහල ලෙඩ්ඩු වෙච්ච උනුයි gym ගිහින් natural lifting කරන උන් එකක් පටල ගන්න එපා..


    testosterone ලෙවල් එක වැඩි වෙනව කියන්නෙ පයිය ලොකු වෙනව කියන එක.. ටෙක්නිකලි gym යන්නෙ නැති උන්ගෙ තමයි පයිය පොඩි වෙන්නෙ.. නගින්නෙ නැති වෙන්නෙ low testosterone levels නිසා

    ඔන්න සින්හලෙන්ම කිව්ව..


     
    Last edited:
    • Like
    Reactions: Psiko and spamcheck

    senarathna123

    Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    superb bro.... kalin thread ekath baluwa supiri...godak dewal igena gaththa..
    mamath dan awrudu ganaka idan gym yanawa hadenne na.supplyment bara ganak gahuwa.. uba kiwwa wage creatine ekak aran try karanna one.
    keep it up..
    You must spread some Reputation around before giving it to sachith19920726 again.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    superb bro.... kalin thread ekath baluwa supiri...godak dewal igena gaththa..
    mamath dan awrudu ganaka idan gym yanawa hadenne na.supplyment bara ganak gahuwa.. uba kiwwa wage creatine ekak aran try karanna one.
    keep it up..
    You must spread some Reputation around before giving it to sachith19920726 again.

    එල එල

    සචියෝ testosterone boosters ගැන උඹ මොකද හිතන්නේ? එකක් ගත්තට කමක් නැද්ද? :confused::confused:

    ඕවයෙන් එහෙම effect එකක් ගන්න බෑ බන්..
    තේරුමක් නෑ..
    ඕන නම් ගනින්..
     
    • Like
    Reactions: thilan996

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඕක පුම්බගත්තට වැඩක්නෑ හු*න්නො:growl:
    වවුලෙක් වගේ ජීවත් වෙද්දි:(
    දැන්වත් එලියට බැහැපිය බැල්ලි:cool::love::cool:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    fat = low testosterone ,, dammm didnt knw abt that..meka nam oluwata thadin ma waduna.. thank you kolla..

    machan dan oya exersice karaddi..hathi watenawa ikmantama.. husma adinawa.. naki ganu wage.. eken ma exercise epa wenawa.. kohomada stamina hada ganne.. ?

    anagathey gana baya hithuna..:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    fat = low testosterone ,, dammm didnt knw abt that..meka nam oluwata thadin ma waduna.. thank you kolla..

    machan dan oya exersice karaddi..hathi watenawa ikmantama.. husma adinawa.. naki ganu wage.. eken ma exercise epa wenawa.. kohomada stamina hada ganne.. ?

    anagathey gana baya hithuna..:(

    ටික ටික කරන්න ගන්න ඕන බන්..
    පලවෙනි දවසෙ හති කියන්නෙ කලන්තෙ හැදිල බිම නිදාගෙන හිටිය..
    ස්ටැමින 0 :sorry:
    සති දෙක තුන යද්දී හරි යනව..

    පට්ට මචන් "රිඅල් ගෙන් " ජය වේවා! මචෝ! හදවතින්ම සුබපැතුම්! ඒවගේම පට්ට ආටිකල් 1! තැන්ක්ස් - ජය

    එළකිරි මචං :love: