Thanks Captain, Cex.io වලින් Ethereum වගේ බයි කලොත් අවුල්ද ? නැත්තම් වෙන හොඳ Crypto එකක් කියන්න. කැප්ටනුත් ඉන්වෙස්ට් කරල තියෙන එකක් කියන්න. මට ලොකු දැනීමක් නැහැ. ප්ලීස්. මම ගන්න යන්නේ. මුලින් 80$ වගේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ලබන මාසෙ තවත් දාන්නම්. උබට වැඩි වැඩියෙන් ලැබෙනවා මචන්.![]()
Ethereum is good.Mama nam coins keepayaka invest karala thiyenawa( Bcoz I didnt want to put all eggs in one one basket). Loku amounts neme. menna mewa thama
BTC
BCH
ETH
LTC
ETC
Maidsafe
Ripple
Zcash
Doge
Factom
(Monero Dash ganna beri una eka gena still worrying.
Next attempt to buy Stratis , Waves & BAT






