Crypto Help ! ඉන්වෙස්ට් අයිඩියා එකක් දෙන්න...

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Thanks Captain, Cex.io වලින් Ethereum වගේ බයි කලොත් අවුල්ද ? නැත්තම් වෙන හොඳ Crypto එකක් කියන්න. කැප්ටනුත් ඉන්වෙස්ට් කරල තියෙන එකක් කියන්න. මට ලොකු දැනීමක් නැහැ. ප්ලීස්. මම ගන්න යන්නේ. මුලින් 80$ වගේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ලබන මාසෙ තවත් දාන්නම්. උබට වැඩි වැඩියෙන් ලැබෙනවා මචන්. :love:

    Ethereum is good.Mama nam coins keepayaka invest karala thiyenawa( Bcoz I didnt want to put all eggs in one one basket). Loku amounts neme. menna mewa thama
    BTC
    BCH
    ETH
    LTC
    ETC
    Maidsafe
    Ripple
    Zcash
    Doge
    Factom

    (Monero Dash ganna beri una eka gena still worrying.

    Next attempt to buy Stratis , Waves & BAT
     
    Sep 4, 2015
    3,212
    269
    0

    :love::love::love::love: nice work machan. dura dakina captain kenek. :cool:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Ethereum is good.Mama nam coins keepayaka invest karala thiyenawa( Bcoz I didnt want to put all eggs in one one basket). Loku amounts neme. menna mewa thama
    BTC
    BCH
    ETH
    LTC
    ETC
    Maidsafe
    Ripple
    Zcash
    Doge
    Factom

    (Monero Dash ganna beri una eka gena still worrying.

    Next attempt to buy Stratis , Waves & BAT

    NEO ekath hondai wage neda :rolleyes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මමත් ඔය බිට්කොයින් වල අගය තේරුම් ගත්තෙ ළඟදි
    මට අනිත් කොයින් ශුවර් නැති නිසා බිට්කොයින් 0.5ක් ගත්තා යාළුවෙක්ගෙන්
    දැන් ඒක එහෙට මෙහට කරකවලා 1.8ක් කරලා තියෙන්නෙ
    කොහොම හරි 5ක් කර ගන්න තමා බලාපොරොත්තුව :love:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මමත් ඔය බිට්කොයින් වල අගය තේරුම් ගත්තෙ ළඟදි
    මට අනිත් කොයින් ශුවර් නැති නිසා බිට්කොයින් 0.5ක් ගත්තා යාළුවෙක්ගෙන්
    දැන් ඒක එහෙට මෙහට කරකවලා 1.8ක් කරලා තියෙන්නෙ
    කොහොම හරි 5ක් කර ගන්න තමා බලාපොරොත්තුව :love:

    Oya inne niyama porawal.Good luck