හොරෙක් හොරෙක් VGA හොරෙක්....

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    හොරෙක් හොරෙක් VGA හොරෙක්....

    අහුවෙන්න ඒපා සහො...
    Ikman.lk 1කේ තිබ්බ VGA 1කක් ගන්න මම cl කරා.
    VGA 1ක අැවිල්ලා GTX1080 (brand new with warranty) normal price 1ක ලක්ෂ 1.20ක්. ad 1කේ දාලා තියෙන මිල Rs. 25000 යි.:shocked:
    cl කරහම කියනවා ගොඩක් කට්ටිය කතා කරා, තියන්න ඔනෙනන් advance 1කක් pay කරන්නලු Rs.4000 ක්. :P advance pay නාෙකර shop 1කට අැවිත් ගන්න කොහෙද කියල අැහුවහම අතඅැරල දාන්නලු
    :rofl::rofl:
    මෙන්න link 1ක, :angry::angry:
    https://ikman.lk/en/ad/grx-ti-1080-for-sale-colombo

    0766896904
    තව no 1කකින් ගොඩක් ad දාලතියෙනවා.

    පුළුවන්නන් බයිට් 1කක් දෙන්න.... :lol::lol:
     
    • Like
    Reactions: wccryanrox
    Sep 4, 2015
    3,212
    269
    0
    අනේ යකෝ පව් වැඩ කරන්න එපා. හොරෙක්ට හරි පාඩුවෙ බිස්නස් එකක් කරන් ඉන්න දියන්. :sorry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් මම මුට කෝල් කළා. මු හෙන කම්බ හොරෙක්. මම ආතල් එකටත් එක්ක කෝල් කලේ උබේ ත්‍රෙඩ් එක දැකලා.. මට රුපියල් 10000 දෙන්නම්ලු . රුපියල් 5000 ඇඩ්වාන්ස් පේමන්ට් එකක් දාන්න කිවා.

    ඌ කියනවා මේ අන්තිම එකලු . එක්කෙනක් ගණන්ව කියලා පොරොන්දු උනාලු. ඔයා ඇඩ්වාන්ස් කලොත් ගෙදරටම ඩිලිවර් කරන්නම් කිවුවා. එකා වැඩ කරන්නේ කටුනායක ඩියුටි ෆ්‍රී ලු.

    මම කිව හරි මම ඇඩ්වාන්ස් එකක් දැන්නම් බෑන්ක් එකට කියලා. ඌ කියනවා බැංකුවට දාන්න එපා Easy Cash කරන්න ලු. බලහන් මු වගේ කැරි බල්ලෙක්.

    ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න කියල තව කෝල් එකක් එන විදිහට ඇක්ට් කරා . ඌ එක කන්ෆෙරන්ස් දාලා තව කස්ටමර් කෙනෙක් කතා කරනවා වගේ. මට ඇහෙන්න කන්ෆරන්ස් දාලා අනෙක් පැත්තේ එකා කියනවා කැමරා තියනවද කියලා. මූ කියනවා කැමරා ඉවරයි කියලා. මට විශ්වාසය ගොඩ නැගෙන්න කියන්නේ. මුන් දෙන්නෙක් එකතු වෙලා ගේම ගහනවා.

    ඔය වගේ දසයින්ව පොලිසියට අලලා දෙන්න ඕනේ. වැඩක් නැහැ ලංකාවේ පොන්න පොලිසිය කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නැහැ.

    දැන් මට ඊසි කෑෂ් වලින් එවන්න Details එවන්නම් ලු. SMS කරලා . හා හා හා හා හා
     
    ow machan.thawa number ekakin me wagema thawa ad ekak dala tiyenawa man dekka.kauru unath ban mahansiyen hambakarala ganne.mun wage horunta denna one hoda daduwamak.me wage keedenekta baluweda karala tiyenawada danne ne.
     
    Last edited:

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    අනේ යකෝ පව් වැඩ කරන්න එපා. හොරෙක්ට හරි පාඩුවෙ බිස්නස් එකක් කරන් ඉන්න දියන්. :sorry:

    උබට ඔය හොරාට අහු උනනම් ඔහොම කියන්නේ නෑනෙ.. :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වැඩක් නැහැ ලංකාවේ පොන්න පොලිසිය කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නැහැ.
    ලංකාවෙ පොන්නයෝ ඔන්ලයින් රැඟුවට පොලිසියට ඇන්ට්‍රියක් දාන්න එන්න බයයි නෙ
    ඒක නිසයි පොලිසියට ඇක්ෂන් එකක් ගන්න බැරි.....
    උඹ මෙතන ලොකු ටෝක් නොදා පොලිසියේ කම්ප්ලේන් එකක් දාපන් පොන්නයා
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,027
    4,815
    113
    මචන් ඔය සීන් එක ikman එකේ තියෙන ගොඩක් computer & laptop item වලට තියෙනවා. ඇහුවම කියන්නෙ කටුනායක duty free කියල. ගෙදරටම deliver කරනවා කියල advance එකක් easy cash කරන්න කියනවා.ඇවිල්ල ගන්න බෑ කියනවා. මගෙ යාලුවෙකුටත් ඕක උනා. අහුවෙන්න එපා ඒ වගේ එවුන්ට
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,430
    3,109
    113
    ලංකාවෙ පොන්නයෝ ඔන්ලයින් රැඟුවට පොලිසියට ඇන්ට්‍රියක් දාන්න එන්න බයයි නෙ
    ඒක නිසයි පොලිසියට ඇක්ෂන් එකක් ගන්න බැරි.....
    උඹ මෙතන ලොකු ටෝක් නොදා පොලිසියේ කම්ප්ලේන් එකක් දාපන් පොන්නයා

    මචන් උඹල දන්නවනේ දැන් කාලෙකට කලින් ඩයලොග් මොබිටෙල් එහෙම කියල ඔයාට ලොකු තෑග්ගක් තියනවා ගන්න එකවුන්ට් වෙරිෆයි කරන්න කියල සල්ලි ඉල්ලන ජාවාරමක් තිබ්බ. මටත් එහෙම කෝල් එකක් ආව. මම දෙන්නම් කියල මෝඩය වගේ රඟපාලා, (කියන්න බය නෑ) කොහුවල පොලිසියේ ඕ අයි සී මහත්තයට ගිහින් කිව්වා. 2015 විතර.
    එයා මට කිව්වා දෙන්න එපා ඔය හොරුන්ට අහුවෙන්න එපා. කියල මම කිව්වා උන්ව අල්ලගන්න කියල. මොකද නම්බර් එක තියනවා උන් කියපුව රෙකෝඩ් වෙලා තියනවා. එයා කිව්වා අපෝ ඔය වගේ කෝල් ඕන තරම් එනවා ඕව අල්ලන එක කරන්නෙ නෑ මොනවටද අහු නොවී හිටිය නම් ඉවරයිනේ කියල.
    මෙහෙමයි. මට ගොඩක් හොඳට කතා කරා. මහත්මයෙක් විදිහට. නමුත් කිසිම විදිහකින් හොරා අල්ලන්න කටයුතු කරේ නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Dan TV channel walin owa allanne.

    HIRU CIA :baffled:
     
    පොලිසියට ගිහින්ද කතා කලෙ? කෝල් කරලද? ඇන්ට්‍රියක් දැම්මද? ඇන්ට්‍රියක් දැම්මා නම් පැය 24ක් ඇතුලත ඇක්ෂන් එකක් ගන්නවා. හැබැයි උඹ ඒකට අහු වෙලා තියෙන්න ඕන. උඹ අහු වෙලා නැතුව ඇන්ට්‍රියක් දැම්මොත් පෙන්නන්න සාක්ෂියක් නැහැ නෙ