මචන් ශ්රියානි එකක් ගන්න කියල බැලුවේ..(RN 4X
)
කට්ටිය කියනවද ගන්න හොඳ තැනක්..මෙහෙන් ගත්තනම් ලේසී වගෙ මට හිතෙන්නෙ.ගෙන්නන්න ගියාම custom යන්නයි tax ගෙවන්නයි කරදරයි නේද?




මාත් ගත්ත redmi note 4x 4gb 64gb.පට්ට phone එක
liberty එකේ හම්ඹ shop එකකින් ගත්තෙ.
LKR 30500 වුනා
හරියට නම කියපන් ශ්රියානි නෙමෙයි ශිරෝමි
මෙහෙන් ගනින්.මාත් ගත්ත redmi note 4x 4gb 64gb.පට්ට phone එක
liberty එකේ හම්ඹ shop එකකින් ගත්තෙ.
LKR 30500 වුනා
![]()



ahh
shop eke name eka mathakada machan?

මට පොඩි මෙව්ව එකක් තියනව android marshmallow එහා update එකක් මෙකට එන එකක් නෑ කියල.
ආවොත්නම් ඔඳයි.
second hand phone එකක් විදිහට විකුනන්නත් පුලුවන්
New present solution කියන shop එකෙන් තමා ගත්තෙ
ඔක්කොම seller warranty විතරයි තියෙන්නෙ.
පුලුවන්නම් මේ model (MTK chip set) එක ගන්නෙ නැතුව වෙන phone එකක් ගන්න බලන්න.මට පොඩි මෙව්ව එකක් තියනව android marshmallow එහා update එකක් මෙකට එන එකක් නෑ කියල.
ආවොත්නම් ඔඳයි.
second hand phone එකක් විදිහට විකුනන්නත් පුලුවන්
![]()
64gb version එක mtk විතරයි මච තියෙන්නෙ.මන් දන්න තරමට..මන් හිතුවෙ 32gb එකක් ගන්න..ඒකෙ sd625 නිසා..
තෑන්ක්ස් මචෝ හෙල්ප් එකට..මන් කෝල් කරල බලන්නම් ඒ ශොප් එකට
math dekka iye forum eke hitha mewwa wela giyaකිවුවත් වගේ බොස්වින් ලා ලංකාවේ ඒජන්ට් විදිහට අරගෙනද දන්නේ නෑ නේද
![]()
MI A1 Release කරන රටවල් වලින් Asia Pacific Category එකේ sri lanka කියලා තියෙනවා නේ
දුකයි සතුටයි එකට දැනෙනවා



BOSWIN arenna Lankawe anith sellers lagen Phones gattoth warranty claim karaddi case wenawada?
Redmi note 4 eke BOSWIN price eka 39,999. Habai Deals Woot eke 32,900... Warranty software witarai lu. Hardware warranty add karanawanan Rs.4090k gewannone lu...
![]()
Mama gahuwa mi5 ekata patta smooth
New present solution කියන shop එකෙන් තමා ගත්තෙ
ඔක්කොම seller warranty විතරයි තියෙන්නෙ.
පුලුවන්නම් මේ model (MTK chip set) එක ගන්නෙ නැතුව වෙන phone එකක් ගන්න බලන්න.මට පොඩි මෙව්ව එකක් තියනව android marshmallow එහා update එකක් මෙකට එන එකක් නෑ කියල.
ආවොත්නම් ඔඳයි.
second hand phone එකක් විදිහට විකුනන්නත් පුලුවන්
![]()
mama eye deal woot eken huawei gr5 ekak gaththa mallita.un mage 4n eka dakala man ekka fit una tikak.ugeth thiyenne mi5 ekak.un gawa xiaomi 4ns thiyei seal pack.un magen full wisthare ahagaththa mage 4n eka gana.unuth gennala wikunanne kohena hari
Xiaomi walata update kiyala enne MIUI update neda.. core android os eka update karanne na un malaata


Kohomada damme wisthara karanda puluwanda mage eka unlocked habai recovery mode ekata yanda ba

කිවුවත් වගේ බොස්වින් ලා ලංකාවේ ඒජන්ට් විදිහට අරගෙනද දන්නේ නෑ නේද
![]()
MI A1 Release කරන රටවල් වලින් Asia Pacific Category එකේ sri lanka කියලා තියෙනවා නේ
දුකයි සතුටයි එකට දැනෙනවා