~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කිවුවත් වගේ බොස්වින් ලා ලංකාවේ ඒජන්ට් විදිහට අරගෙනද දන්නේ නෑ නේද :sorry::rolleyes::baffled:

    gsmarena_002.jpg

    MI A1 Release කරන රටවල් වලින් Asia Pacific Category එකේ sri lanka කියලා තියෙනවා නේ :cool::sorry:
    දුකයි සතුටයි එකට දැනෙනවා :baffled:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    මචන් ශ්‍රියානි එකක් ගන්න කියල බැලුවේ..:rofl::rofl::rofl:(RN 4X :love:)
    කට්ටිය කියනවද ගන්න හොඳ තැනක්..මෙහෙන් ගත්තනම් ලේසී වගෙ මට හිතෙන්නෙ.ගෙන්නන්න ගියාම custom යන්නයි tax ගෙවන්නයි කරදරයි නේද? :confused::confused::confused:

    හරියට නම කියපන් ශ්‍රියානි නෙමෙයි ශිරෝමි:baffled:;):P:rofl:
    මෙහෙන් ගනින්.:yes: මාත් ගත්ත redmi note 4x 4gb 64gb.පට්ට phone එක:D​ liberty එකේ හම්ඹ shop එකකින් ගත්තෙ.:rolleyes: LKR 30500 වුනා:)
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    හරියට නම කියපන් ශ්‍රියානි නෙමෙයි ශිරෝමි:baffled:;):P:rofl:
    මෙහෙන් ගනින්.:yes: මාත් ගත්ත redmi note 4x 4gb 64gb.පට්ට phone එක:D​ liberty එකේ හම්ඹ shop එකකින් ගත්තෙ.:rolleyes: LKR 30500 වුනා:)

    ahh :D:D:D
    shop eke name eka mathakada machan?
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ

    ahh :D:D:D
    shop eke name eka mathakada machan?

    Untitled.jpg

    New present solution කියන shop එකෙන් තමා ගත්තෙ
    ඔක්කොම seller warranty විතරයි තියෙන්නෙ.:sorry:
    පුලුවන්නම් මේ model (MTK chip set) එක ගන්නෙ නැතුව වෙන phone එකක් ගන්න බලන්න​.:rolleyes: මට පොඩි මෙව්ව එකක් තියනව android marshmallow එහා update එකක් මෙකට එන එකක් නෑ කියල​.:angry: ආවොත්නම් ඔඳයි.:) second hand phone එකක් විදිහට විකුනන්නත් පුලුවන්;)
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    New present solution කියන shop එකෙන් තමා ගත්තෙ
    ඔක්කොම seller warranty විතරයි තියෙන්නෙ.:sorry:
    පුලුවන්නම් මේ model (MTK chip set) එක ගන්නෙ නැතුව වෙන phone එකක් ගන්න බලන්න​.:rolleyes: මට පොඩි මෙව්ව එකක් තියනව android marshmallow එහා update එකක් මෙකට එන එකක් නෑ කියල​.:angry: ආවොත්නම් ඔඳයි.:) second hand phone එකක් විදිහට විකුනන්නත් පුලුවන්;)

    64gb version එක mtk විතරයි මච තියෙන්නෙ.මන් දන්න තරමට..මන් හිතුවෙ 32gb එකක් ගන්න..ඒකෙ sd625 නිසා..
    තෑන්ක්ස් මචෝ හෙල්ප් එකට..මන් කෝල් කරල බලන්නම් ඒ ශොප් එකට
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    64gb version එක mtk විතරයි මච තියෙන්නෙ.මන් දන්න තරමට..මන් හිතුවෙ 32gb එකක් ගන්න..ඒකෙ sd625 නිසා..
    තෑන්ක්ස් මචෝ හෙල්ප් එකට..මන් කෝල් කරල බලන්නම් ඒ ශොප් එකට

    64 GB තියෙනවා බන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,992
    113
    adala nene
    කිවුවත් වගේ බොස්වින් ලා ලංකාවේ ඒජන්ට් විදිහට අරගෙනද දන්නේ නෑ නේද :sorry::rolleyes::baffled:

    gsmarena_002.jpg

    MI A1 Release කරන රටවල් වලින් Asia Pacific Category එකේ sri lanka කියලා තියෙනවා නේ :cool::sorry:
    දුකයි සතුටයි එකට දැනෙනවා :baffled:
    math dekka iye forum eke hitha mewwa wela giya :cool::cool::cool:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    BOSWIN arenna Lankawe anith sellers lagen Phones gattoth warranty claim karaddi case wenawada?

    Redmi note 4 eke BOSWIN price eka 39,999. Habai Deals Woot eke 32,900... Warranty software witarai lu. Hardware warranty add karanawanan Rs.4090k gewannone lu...

    rKEEe
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    BOSWIN arenna Lankawe anith sellers lagen Phones gattoth warranty claim karaddi case wenawada?

    Redmi note 4 eke BOSWIN price eka 39,999. Habai Deals Woot eke 32,900... Warranty software witarai lu. Hardware warranty add karanawanan Rs.4090k gewannone lu...

    rKEEe

    mama eye deal woot eken huawei gr5 ekak gaththa mallita.un mage 4n eka dakala man ekka fit una tikak.ugeth thiyenne mi5 ekak.un gawa xiaomi 4ns thiyei seal pack.un magen full wisthare ahagaththa mage 4n eka gana.unuth gennala wikunanne kohena hari
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    New present solution කියන shop එකෙන් තමා ගත්තෙ
    ඔක්කොම seller warranty විතරයි තියෙන්නෙ.:sorry:
    පුලුවන්නම් මේ model (MTK chip set) එක ගන්නෙ නැතුව වෙන phone එකක් ගන්න බලන්න​.:rolleyes: මට පොඩි මෙව්ව එකක් තියනව android marshmallow එහා update එකක් මෙකට එන එකක් නෑ කියල​.:angry: ආවොත්නම් ඔඳයි.:) second hand phone එකක් විදිහට විකුනන්නත් පුලුවන්;)

    Xiaomi walata update kiyala enne MIUI update neda.. core android os eka update karanne na un malaata
     
    Arc19

    Junior member
  • Feb 5, 2017
    53
    4
    8
    Kandy
    Xiaomi official agent kawda kiyala danne na ne? A1 ekek gannnama hithenawa ban.

    dan thiyenne redmi note 3 ekek. patta phone eke.
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    mama eye deal woot eken huawei gr5 ekak gaththa mallita.un mage 4n eka dakala man ekka fit una tikak.ugeth thiyenne mi5 ekak.un gawa xiaomi 4ns thiyei seal pack.un magen full wisthare ahagaththa mage 4n eka gana.unuth gennala wikunanne kohena hari

    mamath gatte deals woot eken mage Honor 6x eka. Phone ekanan waraddak naha company warranty nisa
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    Kohomada damme wisthara karanda puluwanda mage eka unlocked habai recovery mode ekata yanda ba

    Fast boot mood ekatai yanda one volume - + power button eken global beta fast boot flash karana rom eka down load karagena miui flash tool eka pc ekata dagena eken tamai flash karanda one
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචන් xiaomi 4ns වලට back covers,tempered glass මෙහෙන් ගන්න තැනක් දන්නවද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,992
    113
    adala nene
    3 weni xiaomi phone ekth ada gedaratama awa
    Tax wedune netha
    Redmi note 4 gold ekkak 3gb ram 32gb sd625 version eka
    Okkoma 21k wage giye:cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කිවුවත් වගේ බොස්වින් ලා ලංකාවේ ඒජන්ට් විදිහට අරගෙනද දන්නේ නෑ නේද :sorry::rolleyes::baffled:

    gsmarena_002.jpg

    MI A1 Release කරන රටවල් වලින් Asia Pacific Category එකේ sri lanka කියලා තියෙනවා නේ :cool::sorry:
    දුකයි සතුටයි එකට දැනෙනවා :baffled:

    A1 made in india nea ??
     
    Status
    Not open for further replies.