what do you like to eat ?

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    බතුයි .පරිප්පු මිරිසට , ගෝවා උයල ,ගොටුකොල සම්බෝලේක්යි පපඩම් ටිකකුයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොල් සම්බෝල :D
    පෙලක් උන් මිරිස් නාවනව එහෙම හරි නෑ :no:
    මිරිස් දාන්න ඕනෙ යංතං රෝස පාට වගේ වෙන්න ඊට පස්සෙ තැන තැන කලු කුඩු වගේ පේන ගානට ගම්මිරිස් කුඩු දාන්න ඕනෙ :love: දෙහි නැතුව නාරං දාන්න ඕනෙ :love: හම්මේ අන්න කෑම හුස්ම ගන්න බැරිවෙනකං කාල ඇඹරි ඇඹරි ඉන්නව බඩ අඩුවෙනකං :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොල් සම්බෝල :D
    පෙලක් උන් මිරිස් නාවනව එහෙම හරි නෑ :no:
    මිරිස් දාන්න ඕනෙ යංතං රෝස පාට වගේ වෙන්න ඊට පස්සෙ තැන තැන කලු කුඩු වගේ පේන ගානට ගම්මිරිස් කුඩු දාන්න ඕනෙ :love: දෙහි නැතුව නාරං දාන්න ඕනෙ :love: හම්මේ අන්න කෑම හුස්ම ගන්න බැරිවෙනකං කාල ඇඹරි ඇඹරි ඉන්නව බඩ අඩුවෙනකං :sorry:
    දෙහි නැතුව නාරං දාල සම්බෝල :baffled:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    පොල් සම්බෝල :D
    පෙලක් උන් මිරිස් නාවනව එහෙම හරි නෑ :no:
    මිරිස් දාන්න ඕනෙ යංතං රෝස පාට වගේ වෙන්න ඊට පස්සෙ තැන තැන කලු කුඩු වගේ පේන ගානට ගම්මිරිස් කුඩු දාන්න ඕනෙ :love: දෙහි නැතුව නාරං දාන්න ඕනෙ :love: හම්මේ අන්න කෑම හුස්ම ගන්න බැරිවෙනකං කාල ඇඹරි ඇඹරි ඉන්නව බඩ අඩුවෙනකං :sorry:

    Ub sirawatada kiwwe naaran daanawa kiyla???:sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    බත්, දෙල් හරි කිරි කොස් හරි, බැදුමක්, සම්බෝල :love: උණුවෙන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙහි නැතුව නාරං දාල සම්බෝල :baffled:

    :yes: :yes:

    Ub sirawatada kiwwe naaran daanawa kiyla???:sorry:

    ඔව් දෙහි හොයාගන්න නැති වුන නිසා එක දවසයි නාරං දැම්මෙ දෙහි කැලේ :D නාරං දාල තමා රස :D දැන් නාරං නැත්තං තමා දෙහි දාන්නෙ :yes: නාරං කියන්නෙ කහ පාට වෙන්ඩ ඉදිච්ච නෙමේ කොල පාටට තියෙනව පැහිච්ච ඒව දාන්න ඕනෙ මාර රසයි :yes: