මම අහපු බන වල හැටියට සම්මා දිට්ටියට පත්වෙන්නේ සෝවාන් පුද්ගලයෙක් .සම්මා දිට්ටියට පත් නොවී සම්මා සතියට යන්නේ කොහොමද ?
ඔතන සතිය කිවේ අපි කරන්නේ රාගය උදෙසා වැඩක්ද මොහෝය උදෙසා වැඩක්ද සිහියෙන් බලන් ඉදලා එවයින් වලකිමනම් අන්න මම දන්නා ඒවාත් එක්ක ගැලපෙනවා![]()
නිවැරදි සිහිය මේ අපි හැමෝටම ඕනේ.
නිවැරදි සිහියෙන් කල් ගෙවන්න අපි සෝවාන් වෙන්න ඕනේ නෑ.
මම කිව්වේ මේ වර්තමානයේ අපි කළ යුතු දේ ගැන.
එකපාර නිවැරදි සිහිය ලැබෙන්නේ නෑනේ.
ටික ටිකනේ පුරුදු වෙන්නේ.
ඒ අතරෙ අපි අර කිව්ව රාග සිතුවිලි හටගැනීම් අඩු වේවි.
ඔය අතරෙ අපි දානමානාදිය කරන නිසා තවත් කෙලෙස් අඩු කරගනීවි.
ප්‍රායෝගිකව අපි එකපාර සම්මා සතිය පරිපූර්ණ කරගන්නේ නෑ.
ඔය ධ්‍යාන පස්සෙන් යන අය නම් අපරාදේ හාවනාව වඩලා අතරමං වෙනවා. එයා නිවන් මාර්ගයට නෙවේ යන්නේ. මැජික් කරන්න.
බැලන්ස් එකේ යන්නයි ඕන

1000% agreed!!සතිය සහ සම්මා සතිය කියල දෙකක් තියෙනව
සතිය කියන්නේ සිහිය එහෙම දෙකක් බුදු දහමෙනම් නැ ..සම්මා සතිය තමා තියෙන්නේ ..සම්මා සතිය පිහිටන්නේ සම්මා දිට්ටියට ආව පුද්ගලයට ..සතිය සහ සම්මා සතිය කියල දෙකක් තියෙනව

එත් කරන්න දෙයක් නැ 

..සම්මා දිට්ටිය කියන්නේ අවිද්‍යා තෘෂ්ණා වලින් තොර දෘෂ්ටියට පත් උනා කියන එක
.දෘෂ්ටියටපත් වුන කෙනෙක්ට තමා අවිද්‍යා තෘෂ්ණා වලින් තොර සිහියක් පිහිටන්නේ .අන්න එකයි කිවේ සම්මා සතිය පිහිටන්නේ සෝතාපන්න පුද්ගලයාගෙන් පටන් අරන් අර ඉදරි මාර්ග පල වල ඉන්න අයට කියලා
niwaradi sihiya kiyanne samma sathiya da?

මම මෙතන ගත්තේ අපි අවිද්‍යා තෘෂ්ණා නැති කරන දිට්ටියට පත් වෙලා නැති නිසා කරන වැඩේ රාගයක් උදෙසා ඩ ද්වේශයක් උදෙසාද මෝහයක් උදෙසාද කරන්නේ බලලා ඒවායින් වැළකිලා ඉන්න එක.වැළකිලා ඉන්නනම් සිහියෙන් ඉන්න එපයි එ සිහියට සතිය කියලා මන් කිවෙනම් 

skylark ignore list දාලා ඉන්න නැත්තන් මෙතන කතා කරන්න වෙන්නේ නැහොඳ වැඩක්.

පින්වත් ex-muslim Ahmed,
මම උඩින් පල්ලෙන් සමහරක් දෑ දෙස බැලුවා. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැත" යන්න බව පවසන අයෙක්. එම අර්ථය සිතැතිව ඔබම පොඩ්ඩක් ත්‍රෙඩ් එක පරික්ෂා කරලා බලන්නකෝ ත්‍රෙඩ් එක දාපු කෙනයි ත්‍රෙඩ් එකට එක් වූ තවත් සමහර අයයි ඒ මතය පිළිගෙන ඊට අනුව කටයුතු කර ඇති ද, නැත්නම් තමන්ම පවසන ලද දේට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් කටයුතු කර ඇති ද කියා. දහම් යැයි තමන්ගේ මනස්ගාත කථා පවසන සමහර හිස් මිනිසුන් මෙය මෙසේ යැයි තමන් විසින් අනුන්ට පවසන දේ තමන්වත් පිළිගන්නේ නැහැ.
ඕන්න මම තවත් වීඩියෝවක් එක් කරනවා!
අනේ අනිච්චං/චන්/ඡං!
Skylark

මම මෙතන ගත්තේ අපි අවිද්‍යා තෘෂ්ණා නැති කරන දිට්ටියට පත් වෙලා නැති නිසා කරන වැඩේ රාගයක් උදෙසා ඩ ද්වේශයක් උදෙසාද මෝහයක් උදෙසාද කරන්නේ බලලා ඒවායින් වැළකිලා ඉන්න එක.වැළකිලා ඉන්නනම් සිහියෙන් ඉන්න එපයි එ සිහියට සතිය කියලා මන් කිවෙනම්
ඔහොම සිහියෙන් ඉන්න එක නේද කායානුපස්සනාවෙන් වෙන්නේ![]()
(mata darma karunu matakama nea. පින්වත් ex-muslim Ahmed,
මම උඩින් පල්ලෙන් සමහරක් දෑ දෙස බැලුවා. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැත" යන්න බව පවසන අයෙක්. එම අර්ථය සිතැතිව ඔබම පොඩ්ඩක් ත්‍රෙඩ් එක පරික්ෂා කරලා බලන්නකෝ ත්‍රෙඩ් එක දාපු කෙනයි ත්‍රෙඩ් එකට එක් වූ තවත් සමහර අයයි ඒ මතය පිළිගෙන ඊට අනුව කටයුතු කර ඇති ද, නැත්නම් තමන්ම පවසන ලද දේට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් කටයුතු කර ඇති ද කියා. දහම් යැයි තමන්ගේ මනස්ගාත කථා පවසන සමහර හිස් මිනිසුන් මෙය මෙසේ යැයි තමන් විසින් අනුන්ට පවසන දේ තමන්වත් පිළිගන්නේ නැහැ.
ඕන්න මම තවත් වීඩියෝවක් එක් කරනවා!
අනේ අනිච්චං/චන්/ඡං!
Skylark
පින්වත් ex-muslim Ahmed,
මම උඩින් පල්ලෙන් සමහරක් දෑ දෙස බැලුවා. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැත" යන්න බව පවසන අයෙක්. එම අර්ථය සිතැතිව ඔබම පොඩ්ඩක් ත්‍රෙඩ් එක පරික්ෂා කරලා බලන්නකෝ ත්‍රෙඩ් එක දාපු කෙනයි ත්‍රෙඩ් එකට එක් වූ තවත් සමහර අයයි ඒ මතය පිළිගෙන ඊට අනුව කටයුතු කර ඇති ද, නැත්නම් තමන්ම පවසන ලද දේට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් කටයුතු කර ඇති ද කියා. දහම් යැයි තමන්ගේ මනස්ගාත කථා පවසන සමහර හිස් මිනිසුන් මෙය මෙසේ යැයි තමන් විසින් අනුන්ට පවසන දේ තමන්වත් පිළිගන්නේ නැහැ.
ඕන්න මම තවත් වීඩියෝවක් එක් කරනවා!
අනේ අනිච්චං/චන්/ඡං!
Skylark
බුදු දහම අතක්කාවචරයි.එ කියන්නේ පුළුවන් තරම් තර්ක කරලා බලන්න මේක බිදින්න පුලුවන්ද කියලා ..තර්ක කරලා බිදින්න බැරි නිසා මේ නම කියනවා
ow. ow.
meka hari yanne nea.
owa mula idan piLiwelata dapan.
mama nam khomath umbala liwwa paliyata piliganne nea.
buddiyen wimasanawa.(mata darma karunu matakama nea.
terum gattu widiya liwwe. tika tika piliwelata giyama wadi kalayak pawathinawa )
samaharunta nam ridenawa gihiyo daramaya gana kata karanakota.
ewa leda

අලේ මේ GT අයියටවත් බැයිද අපිව මේ පිස්සගෙන් ගැලව ගන්න .මෙයාව දැකලම ඔලුව රිදෙනවා![]()