සතිය ඕන වෙන්නෙ සාමාන්‍ය ජීවිතේදී.සතිය කියන්නේ සිහිය එහෙම දෙකක් බුදු දහමෙනම් නැ ..සම්මා සතිය තමා තියෙන්නේ ..සම්මා සතිය පිහිටන්නේ සම්මා දිට්ටියට ආව පුද්ගලයට ..
දැන් සම්මා කියන එක කඩලා පෙන්නුවොත් ස්කයිලාර්ක් රෙද්ද කඩන දුවන් එනවාඑත් කරන්න දෙයක් නැ
සම්මා කියන්නේ මම දන්නා තරමින් අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුව නැති කිරීම..සම්මා දිට්ටිය කියන්නේ අවිද්‍යා තෘෂ්ණා වලින් තොර දෘෂ්ටියට පත් උනා කියන එක
.දෘෂ්ටියටපත් වුන කෙනෙක්ට තමා අවිද්‍යා තෘෂ්ණා වලින් තොර සිහියක් පිහිටන්නේ .අන්න එකයි කිවේ සම්මා සතිය පිහිටන්නේ සෝතාපන්න පුද්ගලයාගෙන් පටන් අරන් අර ඉදරි මාර්ග පල වල ඉන්න අයට කියලා
සම්මා සතිය ඕන වෙන්නෙ නිවන් මාර්ගයේදී


..සම්මා දිට්ටිය කියන්නේ අවිද්‍යා තෘෂ්ණා වලින් තොර දෘෂ්ටියට පත් උනා කියන එක 

