නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සතිය කියන්නේ සිහිය එහෙම දෙකක් බුදු දහමෙනම් නැ ..සම්මා සතිය තමා තියෙන්නේ ..සම්මා සතිය පිහිටන්නේ සම්මා දිට්ටියට ආව පුද්ගලයට ..

    දැන් සම්මා කියන එක කඩලා පෙන්නුවොත් ස්කයිලාර්ක් රෙද්ද කඩන දුවන් එනවා :rofl::rofl:එත් කරන්න දෙයක් නැ :baffled::baffled:

    සම්මා කියන්නේ මම දන්නා තරමින් අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුව නැති කිරීම:cool: ..සම්මා දිට්ටිය කියන්නේ අවිද්‍යා තෘෂ්ණා වලින් තොර දෘෂ්ටියට පත් උනා කියන එක :cool:.දෘෂ්ටියටපත් වුන කෙනෙක්ට තමා අවිද්‍යා තෘෂ්ණා වලින් තොර සිහියක් පිහිටන්නේ .අන්න එකයි කිවේ සම්මා සතිය පිහිටන්නේ සෝතාපන්න පුද්ගලයාගෙන් පටන් අරන් අර ඉදරි මාර්ග පල වල ඉන්න අයට කියලා
    සතිය ඕන වෙන්නෙ සාමාන්‍ය ජීවිතේදී.
    සම්මා සතිය ඕන වෙන්නෙ නිවන් මාර්ගයේදී
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සතිය ඕන වෙන්නෙ සාමාන්‍ය ජීවිතේදී.
    සම්මා සතිය ඕන වෙන්නෙ නිවන් මාර්ගයේදී
    :yes::yes::yes:නිවන් මාර්ගයට ඇතුල් වෙන්නත් සතිය වැදගත්
    11.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :yes::yes::yes:නිවන් මාර්ගයට ඇතුල් වෙන්නත් සතිය වැදගත්
    11.gif
    ඔව් :yes:
    අපේ දහම්පාසල් වල ආර්ය අෂ්ඨාංගික මාර්ගය හරියට ඉගැන්නෙන්නේ නැති තරම්.
    මට මතකයි සම්මා දිට්ටිය කියන එකට ඉගැන්නුවේ යහපත් දැකීම කියල.
    කොහොමද ඒක යහපත් වෙන්නෙ කියල කියන්නෙ නැහැ :(
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    මම උඩින් පල්ලෙන් සමහරක් දෑ දෙස බැලුවා. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැත" යන්න බව පවසන අයෙක්. එම අර්ථය සිතැතිව ඔබම පොඩ්ඩක් ත්‍රෙඩ්‍ එක පරික්ෂා කරලා බලන්නකෝ ත්‍රෙඩ් එක දාපු කෙනයි ත්‍රෙඩ් එකට එක් වූ තවත් සමහර අයයි ඒ මතය පිළිගෙන ඊට අනුව කටයුතු කර ඇති ද, නැත්නම් තමන්ම පවසන ලද දේට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් කටයුතු කර ඇති ද කියා. දහම් යැයි තමන්ගේ මනස්ගාත කථා පවසන සමහර හිස් මිනිසුන් මෙය මෙසේ යැයි තමන් විසින් අනුන්ට පවසන දේ තමන්වත් පිළිගන්නේ නැහැ.

    ඕන්න මම තවත් වීඩියෝවක් එක් කරනවා!

    අනේ අනිච්චං/චන්/ඡං!

    Skylark

    Skylark
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් :yes:
    අපේ දහම්පාසල් වල ආර්ය අෂ්ඨාංගික මාර්ගය හරියට ඉගැන්නෙන්නේ නැති තරම්.
    මට මතකයි සම්මා දිට්ටිය කියන එකට ඉගැන්නුවේ යහපත් දැකීම කියල.
    කොහොමද ඒක යහපත් වෙන්නෙ කියල කියන්නෙ නැහැ :(
    ඕක ගත්ත ගමන් නිවනම ඉවරයි ..කොහොමද යහපත්ව දකින්නේ කියලා දන්නේ නැ :(
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    මම උඩින් පල්ලෙන් සමහරක් දෑ දෙස බැලුවා. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැත" යන්න බව පවසන අයෙක්. එම අර්ථය සිතැතිව ඔබම පොඩ්ඩක් ත්‍රෙඩ්‍ එක පරික්ෂා කරලා බලන්නකෝ ත්‍රෙඩ් එක දාපු කෙනයි ත්‍රෙඩ් එකට එක් වූ තවත් සමහර අයයි ඒ මතය පිළිගෙන ඊට අනුව කටයුතු කර ඇති ද, නැත්නම් තමන්ම පවසන ලද දේට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් කටයුතු කර ඇති ද කියා. දහම් යැයි තමන්ගේ මනස්ගාත කථා පවසන සමහර හිස් මිනිසුන් මෙය මෙසේ යැයි තමන් විසින් අනුන්ට පවසන දේ තමන්වත් පිළිගන්නේ නැහැ.

    ඕන්න මම තවත් වීඩියෝවක් එක් කරනවා!

    අනේ අනිච්චං/චන්/ඡං!

    Skylark

    Skylark
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕක ගත්ත ගමන් නිවනම ඉවරයි ..කොහොමද යහපත්ව දකින්නේ කියලා දන්නේ නැ :(
    ඒකනේ බං දැන් වෙලා තියෙන්නෙ.
    අර හාමුදුරුවෝ කියනවා වගේ අපි ඉර්ධියෙන් අහසින් ගිය අය වෙන්නත් පුළුවන් දැන් මෙහෙම හිටියට :(