පොහොය දින මහ කකුළු දේශනාව
පොහොය දින මහ කකුළු දේශනාව
ඕන්න යම් තැනැත්තෙක් "පොහොය දින සදහම් දේශනාව" [ http://www.elakiri.com/forum/showthread.php?t=1814520 ] යන ත්‍රෙඩ් එක ආරම්භ කර අනිච්ච ගැන මෙහෙම සඳහන් කර තිබුණා:
එම පටලවාගත් අනිච්ච යන්නෙහි අර්ථය ඒ කියූ කෙනාම පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න මම ඒ ත්‍රෙඩ් එකේ දිගින් දිගටම නොයේක දේ දැමුවා. ඉතින් අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියු කෙනා මම නොයේක දේ එම ත්‍රෙඩ් එකට එක් කරන විට ලියන ලද දෑ උඩින් පල්ලෙන් කියවා බලා මෙලෙස උපුටා දක්වනවා:
අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියූ කෙනා එය පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න ගියාම ඕන්න ඔහොමයි ඒ තැනැත්තා කටයුතු කරන බව දක්නට ලැබුනේ.
මම පෙර ලියන ලද කවියක් සහිත කමෙන්ටුවක් http://www.elakiri.com/forum/showthread.php?p=22164781 යන තැනින් උපුටා දක්වන්න කැමතියි:
පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකැකුළුව
* මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.
Skylark
පොහොය දින මහ කකුළු දේශනාව
ඕන්න යම් තැනැත්තෙක් "පොහොය දින සදහම් දේශනාව" [ http://www.elakiri.com/forum/showthread.php?t=1814520 ] යන ත්‍රෙඩ් එක ආරම්භ කර අනිච්ච ගැන මෙහෙම සඳහන් කර තිබුණා:
[FONT="]දැන් බලමු අනිච්ච කියන්නේ මොකක්ද ?[/FONT]
[FONT="]
මේක විග්‍රහ කරලා තියෙන්නේ අනිච්චන් ,අද්දුහන් , විපරිනාම ධම්මං ,අඤතන් කියලා[/FONT]
[FONT="] .[/FONT]
[FONT="] අනිච්චන් කියන්නේ මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදියට නැ .[/FONT][FONT="]
...
[/FONT]
එම පටලවාගත් අනිච්ච යන්නෙහි අර්ථය ඒ කියූ කෙනාම පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න මම ඒ ත්‍රෙඩ් එකේ දිගින් දිගටම නොයේක දේ දැමුවා. ඉතින් අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියු කෙනා මම නොයේක දේ එම ත්‍රෙඩ් එකට එක් කරන විට ලියන ලද දෑ උඩින් පල්ලෙන් කියවා බලා මෙලෙස උපුටා දක්වනවා:
skylark metanatat winasa karanna awit.oya danna ekama de kauru hari deshanayak kalot waradi hoyana ekane
metanat oyage self promoting viedeo danna epa plz.
anichcha newe anitya hari wena ona ekak wedden.ona namak daganna.namek ati prayojanaya mokakda.eke theruma adahasane awabodeta ona
wachana walata mi haraka wage an patalawa gan nathuwa theruma ganna.wachanen niwan dakka eka manusaayekwat meloke na![]()
meke kisima baudda deshanayak karanna denne na aiya me membershik ara thered edit karala skylark ignore list dala inna kiyanna ona
post edited!!!
මෙතෙන්ට හාමුදුරුවෝ නමක් ආවේ කොහෙන්ද ස්කයිලාර්ක් ??ඔබට පිස්සුද ??
මමයි මේක ලිවේ !!මේක කොපි පේස්ට් එකක් නෙවේමම හාමුදුරුවෝ නමක් කියාද කියන්නේ
![]()
edited !!!thanks![]()
skylark ignore list දාලා ඉන්න නැත්තන් මෙතන කතා කරන්න වෙන්නේ නැ![]()
මන් කාගේවත් රේප් කපන්නේ නැ එත් ස්කයිලාර්ක්ගේනම් 2පාරක් කැපුවා .මේ අභය හිමි කියන හිමි නමගේ එක දෙෂනාවක්වත් මම අහලා නැ .ඉතින් මන් කියන ඒවාට අභය හිමිගේ දේශනාවලට බැනලා දන්නේ ඇයි .මොලේ කොලොප්පන්ද![]()
අලේ මේ GT අයියටවත් බැයිද අපිව මේ පිස්සගෙන් ගැලව ගන්න .මෙයාව දැකලම ඔලුව රිදෙනවා![]()
සුටි කැල්ලක add එකක් වගේ පෙද්දීත් අවුල් .මේ වෙලාවට තමා රුපන් අනිච්චා කියලා මෙනෙහි කරන්න ඕන![]()
pm කරන්නම් ..නැත්තන් අපේ අර **ලාක් එ දේශකයාණන් වහන්සේටත් මඩ ගහන්න පටන් ගනීවි![]()
අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියූ කෙනා එය පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න ගියාම ඕන්න ඔහොමයි ඒ තැනැත්තා කටයුතු කරන බව දක්නට ලැබුනේ.
මම පෙර ලියන ලද කවියක් සහිත කමෙන්ටුවක් http://www.elakiri.com/forum/showthread.php?p=22164781 යන තැනින් උපුටා දක්වන්න කැමතියි:
පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකැකුළුව
* මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.
Skylark

.oya danna ekama de kauru hari deshanayak kalot waradi hoyana ekane
metanat oyage self promoting viedeo danna epa plz.
shik ara thered edit karala skylark ignore list dala inna kiyanna ona